තට්ට ව්‍යවසායක strikes again. 😡

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    U ara giyapara mattu unamath uu valida point ekak kiyanawa....

    uu kiyanne uu target karanne. Foreign country wala inna Sri Lankan diaspora eka misak local crowd eka nemei kiyana eka. mun ekata hariyanna thama ganan hadala thiyenne
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මං දන්නේ නෑ අනිත් උන්ට කොහොමද කියලා. මුන්ගේ සර්විස් එක හොඳයි. අහවල් වෙලාවට ඩිලිවර් වෙලා තියෙන්න ඕන කිව්වම. උන් හරියටම ඒ වෙලාවට යවනවා. අනික ඩැමේජ් ක්ලේම් කරනවා.
    ehema nam nea delivery karanna kiyala time eka demmama e welawatama deliver karanna nam beri weyi kiyala nam message ekak enawa

    me giya mase Kalutharata oya wagema cake ekak deliver karanna
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,149
    1
    100,903
    113
    34
    Kalutara
    ඇයි බන් කුරියට් සර්විස් කෑම කුරියර් කරන්නේ නැත්තේ? එහෙම වුනා නම් ඕකුන්ට පුක දෙන්න ඕන නෑනේ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට කැනේඩියන් කම්පැණි එකකින් කතාකරනවා බ්‍රෑන්ඩ් කැලබරේෂන් එකකට.බලන් ගිහාම ඩ්‍රොප්ෂිපින් වගේ මොඩ්ල් එකක්.හැබැයි වෙනස තියෙන්නේ වැඩේ වෙන්නේ බ්‍රෑන්ඩ් අතරේ විතරයි.පිට අයට හොම්බ දාන්ඩ බෑ.

    මට පේන්නේ ඕකත් නිකන් ඔය වගේ සීන් එකක් තමා.හැබැයි ලංකාවේ අයට එච්චරටම ඔය වගේ බිස්නස් මොඩ්ල් සෙට් වෙන්නේ නෑ ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක. 🤔
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. මං දන්නේ නෑ අනිත් උන්ට කොහොමද කියලා. මුන්ගේ සර්විස් එක හොඳයි. අහවල් වෙලාවට ඩිලිවර් වෙලා තියෙන්න ඕන කිව්වම. උන් හරියටම ඒ වෙලාවට යවනවා. අනික ඩැමේජ් ක්ලේම් කරනවා.
    ඒකට තුනක් මිල වැඩි කරලා දෙන කොට එහෙම කරන්න බැරිකකම් නැහැ නේ බං 🤣🤣🤣
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    නුවර කෙනෙකුට කේක් එකක් යවන්න බැලුව. එකම කේක් එක ඔන්ලයින් සයිට් දෙකක ගානෙ වෙනස බලන්න. එකක් කප්රුක, අනිත් එක මහවැලි රීච් හොටෙල් එකේ වෙබ් ස්ටෝර් එක. මිල එකක 3200යි අනිත් එකේ 6500යි.


    මහවැලි රීච් මිල රු3,200

    FVhWQWH.jpg




    කප්රුක මිල රු6,500
    vsbGXdg.jpg




    අනෙක් අයගේ දැනගැනීම පිණිස උපුටා පලකරන ලදි.
    පුකේ ව්‍යවසායකයා. Itn ඇත්පවුර දාගෙන අපේ කොල්ලංගෙන් ගසා කැවා
     

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    පිටරට Ip එකෙන් ඌගෙ සයිට් එකට ගියොත් ගාන වැඩී
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔව් පොර ඔහොම තමයි. මං කරන්නෙ vpn SL එකක් දාගෙන ඕඩර් එක දානව. එතකොට ගාන අඩුයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    මටත් 5000/ ක පොල්ලක් සෙට් උනා බං ඹකගෙන් කොරොනා පලවෙනි රැල්ලෙදි. තව බර කට්ටිය ක් හිටියා. කම්ප්ලෙන් කලාට වැඩ ක් නෑ. මූන් රිෆන්ඩ් කලා කියලා බොරු පෘෆ් ඒවා යවනවා.