තට්ට සිංහලයෝ මෙහෙ වරෙන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ex gf kenekge thaththa kenekd ☹️
    උඹව නං අඳුරන්නෙ නෑ මං, හැබැයි උඹ ආනන්දෙට ගියා කිව්ව නිසා කිව්වෙ.. :rolleyes: උඹ 6 වසරෙ පැංච කාලෙ උඹලගේ පෝලිං ගහපු ප්‍රිෆෙක්ට් කෙනෙක් මං :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹව නං අඳුරන්නෙ නෑ මං, හැබැයි උඹ ආනන්දෙට ගියා කිව්ව නිසා කිව්වෙ.. :rolleyes: උඹ 6 වසරෙ පැංච කාලෙ උඹලගේ පෝලිං ගහපු ප්‍රිෆෙක්ට් කෙනෙක් මං :lol:

    6 wasare polin gahuwe middle gate eka gava, ground eka laga thiyena toilet ekata pahala, jathika giya kiyaddi wadagena idala mava issrahata aran thanakola galavann dunna ekek, oya ned 😡

    api saukyadane thami godak welawata,ekko bada ridenw naththam oluw ridenw naththam kalanthei kiyala 😭
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    යකෝ හුජ්ජා කොලුවෙක්නෙ මූ තාම 😕 තොට කොහෙන්ද බං මේ නාකි කුකුල්ලු සෙට් වෙන කිරිය ලින්ක් උනේ? උබලගෙ ටික්ටොක් ජෙනරේශන් එකේ සොන්නයන්ට old school ෆෝරම් කියන කන්සෙප්ට් එක සෙට් වෙන එක සෑහෙන පුදුමයි.
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යකෝ හුජ්ජා කොලුවෙක්නෙ මූ තාම 😕 තොට කොහෙන්ද බං මේ නාකි කුකුල්ලු සෙට් වෙන කිරිය ලින්ක් උනේ? උබලගෙ ටික්ටොක් ජෙනරේශන් එකේ සොන්නයන්ට old school ෆෝරම් කියන කන්සෙප්ට් එක සෙට් වෙන එක සෑහෙන පුදුමයි.

    adurana aiya kenekgen hambune, mokak hari tech kes ekakata giyapu waliyaka thread ekkin 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    adurana aiya kenekgen hambune, mokak hari tech kes ekakata giyapu waliyaka thread ekkin 😂
    එල එල ආවනම් කොනට වෙලා හිටු පොඩි සොන්නයා 🤣 ෆොටෝ දාන්න එපා. මේකෙ කොලුකාරයො පිරිලා දැන්
     
    • Haha
    Reactions: Fiona Dabare

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    හේය් සිංහලයෝ... උබට සෙට් වෙන කොල්ලෙක් ඉන්නවා මේකේ ටුපක් කියල පක් දෙකක් තින එකෙක් ෆොටෝ එක පොරට යවහන් සුබ අනාගතයක් පොඩි එකෝ
     
    • Like

    mn straight 😛