තටු අහිමි කුරුල්ලන්ගෙ දේශය...(NZ)

@Diya Rakus
මොකෝ බන් මේ එක පොයින්ට් එකක් අල්ලගෙන ෆේල් කරන්න හදන්නෙ? ප්‍රශ්න පත්‍රයේ තව ප්‍රශ්න තියනවා :P ඔබේ ඔය ප්‍රබන්ධය හරි එකක් නම්, ඕව 'වැහි වැහැල' තියෙන්න ඕනෙ.. ඒ වචනෙ දැක්කෙ නැද්ද? :lol: කොහොමත් ඕවයින් ඉස්ලාමයට ප්‍රශ්නයක් නෑ කියල කලින්ම කිව්වනේ.. එකම දේ ඔබ විසින් නැවත නැවතත් කීමෙන් පෙනෙන්නේ ඔබ කෙතරම් අපහසුතාවයකට පත් වී ඇතිද යන්නයි :P.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    අන්න බලලා පැන්නා මල්ලෙන් එලියට. උදාහරණ
    වැහි වැහල තියෙන්නෙ ඔනෙ කියල උඹ කියනවා, හබැයි අල්ලහ් නිවරදි නම් එකක් වත් තියෙන්න බෑ නේ. මම පෙන්නුවා දෙකක්. එකක් නවසීලන්තෙ කුරුල්ලන්ගෙ උදාහරනය, අනික පාද සහිත සර්පයින්ගෙ උදාහරනය. එහනම් අල්ලහ් ට අඩුම ගානෙ තැන් දෙකකදී වත් වරදිලා.

    955471.png

    මෙනන් කුරානයෙ පරිදි සමහර සතුන් අල්ලහ් විසින් බඩගා යන පරිදි මැව්වේය(නයින් මෙන්). නමුත් සමහරක් බඩගා යන සතුන්ට ශේෂ වු පාද ඇත. ප්‍රොයොජනයක් නැති මෙ පාද අල්ලහ් කුමක් සදහා මවන ලද්දෙද? එක්කො අල්ලහ් ට සුවහසක් සතුන් මවන විට සුලු සුලු වැරදීම් වුනා විය හැකිය.

    i_passed_my_exams_success_mug.jpg

    tumblr_l7qse5wJZ31qaqggd.gif

    Last edited:
    අන්න බලලා පැන්නා මල්ලෙන් එලියට. උදාහරණ
    වැහි වැහල තියෙන්නෙ ඔනෙ කියල උඹ කියනවා, හබැයි අල්ලහ් නිවරදි නම් එකක් වත් තියෙන්න බෑ නේ. මම පෙන්නුවා දෙකක්. එකක් නවසීලන්තෙ කුරුල්ලන්ගෙ උදාහරනය, අනික පාද සහිත සර්පයින්ගෙ උදාහරනය. එහනම් අල්ලහ් ට අඩුම ගානෙ තැන් දෙකකදී වත් වරදිලා.

    955471.png

    මෙනන් කුරානයෙ පරිදි සමහර සතුන් අල්ලහ් විසින් බඩගා යන පරිදි මැව්වේය(නයින් මෙන්). නමුත් සමහරක් බඩගා යන සතුන්ට ශේෂ වු පාද ඇත. ප්‍රොයොජනයක් නැති මෙ පාද අල්ලහ් කුමක් සදහා මවන ලද්දෙද? එක්කො අල්ලහ් ට සුවහසක් සතුන් මවන විට සුලු සුලු වැරදීම් වුනා විය හැකිය.

    ආයිමත් එකම බයිලාව කියනවා. දැන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ කකුල් ගාන :P. එතකොට කලින් ඉස්ලාමය ගැන කියපු දේවලින් ඔබ ෆේල් කියන එකද එහි අදහස? :P

    ඔතන කොහෙද තියෙන්නෙ ඔහොම කකුල් තියෙන්න බෑ කියල. උදාහරණ කීප්‍යක් දීල, මෙලෙස ඕනම ආකාරයකින් කල හැකියි යනුවෙන් කියල තියෙන්නෙ. ඕනෙම විදිහට/කැමති විදිහට කරන්න හැකියි කියන්නෙ ඔයා කියන බයිලාවත් ඇතුළුව තමයි. ඕව හරි පහසු දෙයක් බව පවසා තියෙන්නෙ. ඔහොම කකුල් තියෙන එකේ කාර්‍යයක් (function එකක්) තියෙනව. සමහරවිට මිනිසා එය දන්නව, සමහරවිට දන්නෙ නෑ. ඔයා කියන විදිහට ඒ කකුල් වැඩක් නෑ කියල කොහොමද කියන්නෙ? එනිසා, ආයෙ කියවල තේරුම් ගන්න. බයිල නම් කියන්න එපා. ඔබේ ගොන් කතා වලට උත්තර දෙන එක දැන් එපා වේගෙන එන්නෙ..

    [24:45]
    "(මෙසේ) අල්ලාහ් තමන් අදහස් කරන දැය (කැමති ආකාරයට) උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි."

    එහෙම බෑ කියල ඔයා කියනවනම්, ඔයා ඊට වඩා බලසම්පන්න වෙන්න ඕනි ඇතිනේ.. :P. ඔය වැරදි දෙකක් හොයල පාස් වෙනවට වඩා නරකද ඔයාගෙ දහම ගොඩ අරන් පාස් වෙන එක. ඉස්ලාමය වට්ටන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.. කොහොමත් ඔයාගෙ පරිනාමවාදයෙන් අපිට හානියක් නෑ. Sorry :P
     
    cape_dwarf_burrowing_skink.jpg

    883415.gif
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn dan loke tiyena diyunuma ratak tamai USA, racial, ethnic, religions and etc problems aduma. eet tama US population eken 40% witara wishwasa karanawalau god tamai loke mawwe kiyala. itin lankawe samahara aya ehema wishwasa karana eka gana no problem. after about 2-3 centuries people will probably understand it was not God.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    "(මෙසේ) අල්ලාහ් තමන් අදහස් කරන දැය (කැමති ආකාරයට) උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි."

    cape_dwarf_burrowing_skink.jpg

    883415.gif

    qotd1-laughing.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පරිණාමවාදය වැරදි කියමුකො. එහෙනම් සත්තු මැවුවේ දෙවිකෙනෙක් කියල හිතන්න තියෙන සාධක මොනවද? එහෙම සාදාරණ හේතුවක් නැතුව මැවුම් වාදය හරි කියල පිළිගන්නේ කොහොමද?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පරිණාමවාදය වැරදි කියමුකො. එහෙනම් සත්තු මැවුවේ දෙවිකෙනෙක් කියල හිතන්න තියෙන සාධක මොනවද? එහෙම සාදාරණ හේතුවක් නැතුව මැවුම් වාදය හරි කියල පිළිගන්නේ කොහොමද?
    :yes::yes::yes: