@Diya Rakus
මොකෝ බන් මේ එක පොයින්ට් එකක් අල්ලගෙන ෆේල් කරන්න හදන්නෙ? ප්රශ්න පත්රයේ තව ප්රශ්න තියනවා
ඔබේ ඔය ප්රබන්ධය හරි එකක් නම්, ඕව 'වැහි වැහැල' තියෙන්න ඕනෙ.. ඒ වචනෙ දැක්කෙ නැද්ද?
කොහොමත් ඕවයින් ඉස්ලාමයට ප්රශ්නයක් නෑ කියල කලින්ම කිව්වනේ.. එකම දේ ඔබ විසින් නැවත නැවතත් කීමෙන් පෙනෙන්නේ ඔබ කෙතරම් අපහසුතාවයකට පත් වී ඇතිද යන්නයි
.

