ko bn meke ithuru tika :(
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Aug 1, 2013 #142 අවසන් කොටස සමාවෙන්න ඕනෙ මේක දාන්න පරක්කු උනාට මේ දවස් වල පට්ටම බිසි ඕගොල්ලො දන්නව ඇතිනෙ කොලබ වරායෙ නව දියකඩනය හා තාටාංගනය මේ මාසෙ 5 ඕපන් කරන්ව කියල ඒකට උදේ රෑ නෑතුව අපි වෑඩ.. ඒක ගෑන වෙනමම ත්‍රෙඩ් එකකින් දාන්නම් රිශීව සහ පව්ලේ කටියව වෑන් වෑන් එකට දාගෙන අපි එහෙම්ම ආවෙ බත්තරමුල්ලෙ සචීගෙ යාලු ඩෙකටර් කෙනෙක්ගෙ ගෙදරට සචී කලින්ම ඩොක්ටට කෝල් කරල අපි එනව සහ වෙන්න ඕනෙ මොකක්ද කියන එක කියල තිබ්බකොහොම හරි බත්තරමුල්ලෙ ඩොක්ටර ගාව දි තමා රිශීල අපිව දෑක්කෙ.. චාවි ඕගොල්ලො?? රශී කිව්වෙපුදුම වෙන ගමන් ඔව් අපිතමා උබල හිතුවද අපි බූරුවො කියල උබල කියන කියන දේ කරන්න මතක තියාගනින් දැන් උබල ඉන්නෙ අපේ අත් අඩංගුවෙ කියන එක උබල යන්නෙ අපිව මරන්නද දෑනගනින් මමත් පාතාලෙහොද කෙරුමෙක් තමා මරනව නම් එකපාරම මෑරල දාපන් නැත්නම් උබල ව මරන්නෙ ටික ටික එ රිශීගෙ තාත්ත කියල කියපු එකා අපෝ නෑ උබලව මරන්නෙ නෑ හැබැයි අපි කින දේ නොකොලොත් උබලට දසවද දෙනව රිශී බහිනව වාහනෙන් උබ මෙතනින් පැනල යන්න හැදුවොත් උබෙ නංගිගෙ නිය පොත්ත පොත්ත ගැලවෙයි ඒ කියද්දිත් අපේ කොල්ලෙක් නංගිගෙ නිය පොත්තක් අඩුවෙන් අල්ලන් ඉවරයි.. හිතට එකග නැති උනත අපිට මේ විදිහට හැසිරෙන්න සිද්ද උනා... මේ අපිත් එක්ක එකට හිටපු කට්ටය නෙද කියල හිතට ලොකු කම්පාවක් දෑනුනත් අපිට අපේ බේරිමට මේදේ කන්නම උනා.. වාහනෙන් බැහැපු රිශී අපිත් එක්ක ඩොක්ට ගාවට ගියා ඒවෙද්දිත් ඩොක්ට ප්රගන්සි ටෙස්ට් එකකට ලෑස්ති වෙලා හිටියෙ රීශිගෙ මුත්ත්‍රා සාම්පලයක් ප්රර්ක්ශාකරපු ඩොක්ට කීවෙ රිශී ප්‍රෙග්නට් නැති බවයි ඒ වගේම සිකෑන් එකෙන් ඒක ඔප්පු උනා එතනින් අපි එලියට ආවෙ පුදුම නිදහස් මනසකින්... කෙලින්ම වෑන් එකට රිශීව නග්ගල මිරිහාන පොලිස්සියෙ විශේස වංචාමරදන ඒකකයට එන්න කීවහම රිශීලගෙ පවුලෙ එවුන් අපිට වදින්න ගත්ත නෑති බෑරි කමට කරාට සමාවෙන්න කිය කිය මම කිව්ව බෑ මූ පාතාලෙ කෙරුමෙක් ලුනෙ යමන් පොලීසි කියල මු අඩනව... පස්සෙ මම අපේ කොල්ලො කට්ටියට කිව්ව මුන් එක්ක කතාකරන්න පුලුවන් තෑනකට අපිව ගෙනි යන්න කියල.. උන් අපිව ගෙනිච්චි මිශන් රෝඩ් එකේම පාලු ගෙයකට ගෙයකටත් වඩා ඒකට කියන්න පුලුවන් වදකාගාරයක් කියල ඒකට ගිහින් ල මුලින්ම කතාව පටන්ගත්තෙ රිශී ඌන් කියපු විදට මේඉන්නෙ රිශීගෙ අම්මගෙ හොරමිනිහ මුන්ගෙ තාත්ත කුඩු ගහනවලු.. අම්ම මූත් එක්ක පෑනල ඇවිත්.. මූ පාතාලෙ රජෙක්ගෙ මල්ලි කෙනෙක් කප්පම් ගෑනීම විතරක් නෙමේ මනුස්සයෙක් මරනව කියන්නෙත් මූට නතින්.. මූව පාතාල මර්දනෙන් හොයන්ව ඒකතමා අරවගේ අස්සක පොඩි සුනාම් ගෙයක මුන් ජීවත් වෙන්නෙ.. රශීගෙ නංගිගෙ බත්ඩේ එකට අපි ගිය වෙලාවෙ තාමා අරූ අපිව නෝට් කරන් තියෙන්නෙ විශේසයෙන් අපි ගියවාහන හෑසිරුන විදිහට අතේ තියන ෆෝන් වලින් එහෙම මූ හුතල තියනව අපි යමක් කමක් තියන කට්ටිය කියල පස්සෙ ඌම තමා මේ ප්ලෑන ගෙනල්ල තියෙන්නෙ වෑඩේ කියන්නෙ මුන්ගෙ අම්මත් ඒකට කෑමතිවෙලා.. මුන් හිතන් ඉදලතියෙන්නෙ මුලු ජීවත කාලෙම අපෙන් ගලවන්න.. ඒත් උන් දන්නව බබෙක් හම්බ උනේ නෑත්නම් මේ බොරුව අහුවෙනව උන්ගෙ අම්ම මේ වෙලාවෙ ඒකට දීල තියන උත්තරය අම්මකෙනෙක් දෙන එකක් කිය්ල හිතන්නවත් බෑ ඒ තමා තාමගෙ හොර මිනිහ ලවා, තාමාගෙ කුසින් මෙලවට බිහිකරපු තමන්ගෙ දුවව ගෑබ්බර කර වීම,!! මේ වෙලාව වෙද්දි මේ හෑමෝම දැනගෙන තිබ්බෙ අපිත් එක්ක ලේසියෙන් බේරෙන්න වෙන්නෙ නෑ කියල .. පස්සෙ අර තාත්ත කියපු එකා කිව්ව අපිට කරදර කරන්නෙ නෑ අත හරින්න කියල ඒත්.. අපිට ඒක කරන්න බෑ හේතුව පාතාලෙ උන්නෙ වචන අපිට විශ්වාස කරන්න බෑ.. පස්සෙ අපි තුන්දෙනාම කතාවෙලා පොලිස්යෙ අපි දන්න නිලදාරියෙක්ට මේ විස්තරය කිව්වහම එතුමන් අපි හිටිය තෑනට කට්ටිය එව්ව.. අම්ම, අම්මගෙ හොරමිනිහ, සහ දුවල දෙන්න පොලිස් අත් අඩංගුවට පත් උනා අපේ විශේස ඉල්ලීම පිට මේ සියලුම කටයු ඉතාරහසිගතව සිදුකරන්නට අප හදුන්නන උසස් නිලදාරි තුමන් කටයුතුකලා අම්මට සහ දුල දෙදෙනාට කප්පම් ගෑනීම , බියවෑද්දීම සහ අපරාද කරුවෙකුට රෑකවරනය දීම යන චෝදනා එල්ල උනා ඒවාට වෑරදි කාරියන් බව තීරනය වූනා ඔවුන්ට වසර තුන බෑගින් සිරදඩුවම් නියම කල මහේස්ත්‍රාත් වරිය ඔව්න්ගේ වයස සහ පෙර වෑරදි නොතීබීම පිලිබදව අවදානය යොමුකොට එය වසර 2කට අත්හිටුවූව ඒත් අර පාතාලෞඅට විරුද්දව තවම නඩු අසනව ඒ අතර ඝාතන 4ක් තිබෙන නිසා ඌව එල්ලුම් ගස් යයි කිල තමා කියන්නෙ අද වන විට රිශී විදීගනිකාවක් තත්වයට වෑටිල කියල ආරංචිය නංගි රට ගියාලු.. ඈත්තටම රිශී හිටියෙ සමනලියක් වගේ... නමුත් ඈය විසින්ම ඈගේ පියාපත් කාඩගෙන අද ඔහේ සුලුගට පාවියයි... මෙම කතාවට තටු කෑඩුන සමනලී කියා මා නම් තෑබුවේ ඒ නිසාවෙනි... එසේනම් මෙතෙක් මාහා රෑදුන ඔබ සෑමට ස්තූතී... තටු කැඩුන සමණලිය මෙසේ නිමා කරත් අදටත් ඔබට බොරෑල්ල ඩී එස් සේනානායක හන්දිය අසල රාත්‍රියට පරේ සිටින ඒ යොවුන් සමණ්ළිය දැකගත හෑකී ... නිමි Reactions: manojmashz
අවසන් කොටස සමාවෙන්න ඕනෙ මේක දාන්න පරක්කු උනාට මේ දවස් වල පට්ටම බිසි ඕගොල්ලො දන්නව ඇතිනෙ කොලබ වරායෙ නව දියකඩනය හා තාටාංගනය මේ මාසෙ 5 ඕපන් කරන්ව කියල ඒකට උදේ රෑ නෑතුව අපි වෑඩ.. ඒක ගෑන වෙනමම ත්‍රෙඩ් එකකින් දාන්නම් රිශීව සහ පව්ලේ කටියව වෑන් වෑන් එකට දාගෙන අපි එහෙම්ම ආවෙ බත්තරමුල්ලෙ සචීගෙ යාලු ඩෙකටර් කෙනෙක්ගෙ ගෙදරට සචී කලින්ම ඩොක්ටට කෝල් කරල අපි එනව සහ වෙන්න ඕනෙ මොකක්ද කියන එක කියල තිබ්බකොහොම හරි බත්තරමුල්ලෙ ඩොක්ටර ගාව දි තමා රිශීල අපිව දෑක්කෙ.. චාවි ඕගොල්ලො?? රශී කිව්වෙපුදුම වෙන ගමන් ඔව් අපිතමා උබල හිතුවද අපි බූරුවො කියල උබල කියන කියන දේ කරන්න මතක තියාගනින් දැන් උබල ඉන්නෙ අපේ අත් අඩංගුවෙ කියන එක උබල යන්නෙ අපිව මරන්නද දෑනගනින් මමත් පාතාලෙහොද කෙරුමෙක් තමා මරනව නම් එකපාරම මෑරල දාපන් නැත්නම් උබල ව මරන්නෙ ටික ටික එ රිශීගෙ තාත්ත කියල කියපු එකා අපෝ නෑ උබලව මරන්නෙ නෑ හැබැයි අපි කින දේ නොකොලොත් උබලට දසවද දෙනව රිශී බහිනව වාහනෙන් උබ මෙතනින් පැනල යන්න හැදුවොත් උබෙ නංගිගෙ නිය පොත්ත පොත්ත ගැලවෙයි ඒ කියද්දිත් අපේ කොල්ලෙක් නංගිගෙ නිය පොත්තක් අඩුවෙන් අල්ලන් ඉවරයි.. හිතට එකග නැති උනත අපිට මේ විදිහට හැසිරෙන්න සිද්ද උනා... මේ අපිත් එක්ක එකට හිටපු කට්ටය නෙද කියල හිතට ලොකු කම්පාවක් දෑනුනත් අපිට අපේ බේරිමට මේදේ කන්නම උනා.. වාහනෙන් බැහැපු රිශී අපිත් එක්ක ඩොක්ට ගාවට ගියා ඒවෙද්දිත් ඩොක්ට ප්රගන්සි ටෙස්ට් එකකට ලෑස්ති වෙලා හිටියෙ රීශිගෙ මුත්ත්‍රා සාම්පලයක් ප්රර්ක්ශාකරපු ඩොක්ට කීවෙ රිශී ප්‍රෙග්නට් නැති බවයි ඒ වගේම සිකෑන් එකෙන් ඒක ඔප්පු උනා එතනින් අපි එලියට ආවෙ පුදුම නිදහස් මනසකින්... කෙලින්ම වෑන් එකට රිශීව නග්ගල මිරිහාන පොලිස්සියෙ විශේස වංචාමරදන ඒකකයට එන්න කීවහම රිශීලගෙ පවුලෙ එවුන් අපිට වදින්න ගත්ත නෑති බෑරි කමට කරාට සමාවෙන්න කිය කිය මම කිව්ව බෑ මූ පාතාලෙ කෙරුමෙක් ලුනෙ යමන් පොලීසි කියල මු අඩනව... පස්සෙ මම අපේ කොල්ලො කට්ටියට කිව්ව මුන් එක්ක කතාකරන්න පුලුවන් තෑනකට අපිව ගෙනි යන්න කියල.. උන් අපිව ගෙනිච්චි මිශන් රෝඩ් එකේම පාලු ගෙයකට ගෙයකටත් වඩා ඒකට කියන්න පුලුවන් වදකාගාරයක් කියල ඒකට ගිහින් ල මුලින්ම කතාව පටන්ගත්තෙ රිශී ඌන් කියපු විදට මේඉන්නෙ රිශීගෙ අම්මගෙ හොරමිනිහ මුන්ගෙ තාත්ත කුඩු ගහනවලු.. අම්ම මූත් එක්ක පෑනල ඇවිත්.. මූ පාතාලෙ රජෙක්ගෙ මල්ලි කෙනෙක් කප්පම් ගෑනීම විතරක් නෙමේ මනුස්සයෙක් මරනව කියන්නෙත් මූට නතින්.. මූව පාතාල මර්දනෙන් හොයන්ව ඒකතමා අරවගේ අස්සක පොඩි සුනාම් ගෙයක මුන් ජීවත් වෙන්නෙ.. රශීගෙ නංගිගෙ බත්ඩේ එකට අපි ගිය වෙලාවෙ තාමා අරූ අපිව නෝට් කරන් තියෙන්නෙ විශේසයෙන් අපි ගියවාහන හෑසිරුන විදිහට අතේ තියන ෆෝන් වලින් එහෙම මූ හුතල තියනව අපි යමක් කමක් තියන කට්ටිය කියල පස්සෙ ඌම තමා මේ ප්ලෑන ගෙනල්ල තියෙන්නෙ වෑඩේ කියන්නෙ මුන්ගෙ අම්මත් ඒකට කෑමතිවෙලා.. මුන් හිතන් ඉදලතියෙන්නෙ මුලු ජීවත කාලෙම අපෙන් ගලවන්න.. ඒත් උන් දන්නව බබෙක් හම්බ උනේ නෑත්නම් මේ බොරුව අහුවෙනව උන්ගෙ අම්ම මේ වෙලාවෙ ඒකට දීල තියන උත්තරය අම්මකෙනෙක් දෙන එකක් කිය්ල හිතන්නවත් බෑ ඒ තමා තාමගෙ හොර මිනිහ ලවා, තාමාගෙ කුසින් මෙලවට බිහිකරපු තමන්ගෙ දුවව ගෑබ්බර කර වීම,!! මේ වෙලාව වෙද්දි මේ හෑමෝම දැනගෙන තිබ්බෙ අපිත් එක්ක ලේසියෙන් බේරෙන්න වෙන්නෙ නෑ කියල .. පස්සෙ අර තාත්ත කියපු එකා කිව්ව අපිට කරදර කරන්නෙ නෑ අත හරින්න කියල ඒත්.. අපිට ඒක කරන්න බෑ හේතුව පාතාලෙ උන්නෙ වචන අපිට විශ්වාස කරන්න බෑ.. පස්සෙ අපි තුන්දෙනාම කතාවෙලා පොලිස්යෙ අපි දන්න නිලදාරියෙක්ට මේ විස්තරය කිව්වහම එතුමන් අපි හිටිය තෑනට කට්ටිය එව්ව.. අම්ම, අම්මගෙ හොරමිනිහ, සහ දුවල දෙන්න පොලිස් අත් අඩංගුවට පත් උනා අපේ විශේස ඉල්ලීම පිට මේ සියලුම කටයු ඉතාරහසිගතව සිදුකරන්නට අප හදුන්නන උසස් නිලදාරි තුමන් කටයුතුකලා අම්මට සහ දුල දෙදෙනාට කප්පම් ගෑනීම , බියවෑද්දීම සහ අපරාද කරුවෙකුට රෑකවරනය දීම යන චෝදනා එල්ල උනා ඒවාට වෑරදි කාරියන් බව තීරනය වූනා ඔවුන්ට වසර තුන බෑගින් සිරදඩුවම් නියම කල මහේස්ත්‍රාත් වරිය ඔව්න්ගේ වයස සහ පෙර වෑරදි නොතීබීම පිලිබදව අවදානය යොමුකොට එය වසර 2කට අත්හිටුවූව ඒත් අර පාතාලෞඅට විරුද්දව තවම නඩු අසනව ඒ අතර ඝාතන 4ක් තිබෙන නිසා ඌව එල්ලුම් ගස් යයි කිල තමා කියන්නෙ අද වන විට රිශී විදීගනිකාවක් තත්වයට වෑටිල කියල ආරංචිය නංගි රට ගියාලු.. ඈත්තටම රිශී හිටියෙ සමනලියක් වගේ... නමුත් ඈය විසින්ම ඈගේ පියාපත් කාඩගෙන අද ඔහේ සුලුගට පාවියයි... මෙම කතාවට තටු කෑඩුන සමනලී කියා මා නම් තෑබුවේ ඒ නිසාවෙනි... එසේනම් මෙතෙක් මාහා රෑදුන ඔබ සෑමට ස්තූතී... තටු කැඩුන සමණලිය මෙසේ නිමා කරත් අදටත් ඔබට බොරෑල්ල ඩී එස් සේනානායක හන්දිය අසල රාත්‍රියට පරේ සිටින ඒ යොවුන් සමණ්ළිය දැකගත හෑකී ... නිමි
Niwantha Gavin Woods Well-known member Sep 19, 2008 974 65 48 Kotte Aug 1, 2013 #145 uba kathawa dala iwarawenakan hitiye comment karanna machoo... kathawa patta
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 1, 2013 #146 appe iwara karala ikmanata
sudu hawa Well-known member Dec 1, 2011 1,630 100 63 Aug 1, 2013 #147 ela ela passe balannam den wada
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Aug 1, 2013 #149 අඩො පට්ට කථාව මචො... උඹෙ කථා දෙකම කියෙව්වා... කතා දෙකම බොක්කටම වැදෙන්න ලියල තියනව.... ආයෙ මේ වගේ පට්ටම කථාවකින් හම්බ වෙමු... එතකන් උඹට ජය වේවා....
අඩො පට්ට කථාව මචො... උඹෙ කථා දෙකම කියෙව්වා... කතා දෙකම බොක්කටම වැදෙන්න ලියල තියනව.... ආයෙ මේ වගේ පට්ටම කථාවකින් හම්බ වෙමු... එතකන් උඹට ජය වේවා....
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka Aug 2, 2013 #151 patta kathava machan
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Aug 3, 2013 #154 samanali, Reactions: chamal89
tom2pd Well-known member Dec 22, 2007 913 115 63 Place in your Hart Aug 3, 2013 #155 pixxu hedenava ban
Dilan2013 Junior member Jul 1, 2013 391 14 18 Aug 3, 2013 #156 පට්ටම කතාවක් මචන්.තව කතාවක් ලියන්න පටන්ගන්නකො.
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Aug 4, 2013 #157 thanks for all comets and reps.... thanx guys
kawshalyaknight Well-known member May 12, 2010 945 300 63 NewYork Aug 5, 2013 #160 මුලු කතාවම මම අද කියෙව්ව,මොනා නැතත් මට නම් මේ කතාව සහ සත්‍ය සිදුවීමක් විදියට උන එක ගැන මාරම දුකයි...මේ හැමොටම අර අසරන කෙල්ලො දෙන්න විතරක් පලි නෑ...අපි හැමොම මේවට වගකියන්න ඔනෙ....ඔය කතවෙ ඉන්න කොල්ලො තුන් දෙනා (කොල්ලො කියන්නත් ලැජ්ජයි බන් - තමන්ගෙ නන්ගි කෙනෙක් උනනම් ඔය කෙල්ලෙක්)ඔකෙන් බේරුනෙ සල්ලි සහ බලපුලුවන් කාරකමටනෙ...නැත්නම් ඔකුනුත් හිරෙ නෙ පොඩි කෙල්ලොන්ව අපයොජනය කල වරදට.... කොහොමින් කොහොම හරි අන්තිමට උනෙ කෙල්ලෙක් පාරට වැටුනා නිකන් නෙවෙ උබ කියන විදියටම තටු දෙකකුත් හලාගෙනම...කොහොමින් කොහොම කලත් උබල බේ රුනා කියලනම් හිතන්නෙප කොලු පැටව්නෙ...උබල පෝලිම් දැම්ම විදියටම ඕවා පෝලිම් ගාහගෙනම උබල තුන් දෙනාට ගෙවන්න වෙනවා...උබෙ යාලුවෙක් නම් කියහන්....ස්වබවදර්මයට සල්ලිකරකම් බලපුලුවන් කාරකම්.??? ... හෙහ් හෙ NO Entrance අපි හැමොම මේවට වගකියන්න ඔනෙ කිව්වෙ ඒකයි ....මේ සමජෙ හැදුවෙ අපි...මේ විදියට හැඩගැහෙන්න උදව් දුන්නෙ කව්ද අපිම නෙවේද ? උබල මොනා කිව්වත්,ඔය මට මගෙ හිතට එකඟව දැනෙන විදිය,අද සමාජයට අනුව මං වැරදි ඇති may be...
මුලු කතාවම මම අද කියෙව්ව,මොනා නැතත් මට නම් මේ කතාව සහ සත්‍ය සිදුවීමක් විදියට උන එක ගැන මාරම දුකයි...මේ හැමොටම අර අසරන කෙල්ලො දෙන්න විතරක් පලි නෑ...අපි හැමොම මේවට වගකියන්න ඔනෙ....ඔය කතවෙ ඉන්න කොල්ලො තුන් දෙනා (කොල්ලො කියන්නත් ලැජ්ජයි බන් - තමන්ගෙ නන්ගි කෙනෙක් උනනම් ඔය කෙල්ලෙක්)ඔකෙන් බේරුනෙ සල්ලි සහ බලපුලුවන් කාරකමටනෙ...නැත්නම් ඔකුනුත් හිරෙ නෙ පොඩි කෙල්ලොන්ව අපයොජනය කල වරදට.... කොහොමින් කොහොම හරි අන්තිමට උනෙ කෙල්ලෙක් පාරට වැටුනා නිකන් නෙවෙ උබ කියන විදියටම තටු දෙකකුත් හලාගෙනම...කොහොමින් කොහොම කලත් උබල බේ රුනා කියලනම් හිතන්නෙප කොලු පැටව්නෙ...උබල පෝලිම් දැම්ම විදියටම ඕවා පෝලිම් ගාහගෙනම උබල තුන් දෙනාට ගෙවන්න වෙනවා...උබෙ යාලුවෙක් නම් කියහන්....ස්වබවදර්මයට සල්ලිකරකම් බලපුලුවන් කාරකම්.??? ... හෙහ් හෙ NO Entrance අපි හැමොම මේවට වගකියන්න ඔනෙ කිව්වෙ ඒකයි ....මේ සමජෙ හැදුවෙ අපි...මේ විදියට හැඩගැහෙන්න උදව් දුන්නෙ කව්ද අපිම නෙවේද ? උබල මොනා කිව්වත්,ඔය මට මගෙ හිතට එකඟව දැනෙන විදිය,අද සමාජයට අනුව මං වැරදි ඇති may be...