මුලු කතාවම මම අද කියෙව්ව,මොනා නැතත් මට නම් මේ කතාව සහ සත්‍ය සිදුවීමක් විදියට උන එක ගැන මාරම දුකයි...මේ හැමොටම අර අසරන කෙල්ලො දෙන්න විතරක් පලි නෑ...අපි හැමොම මේවට වගකියන්න ඔනෙ....ඔය කතවෙ ඉන්න කොල්ලො තුන් දෙනා (කොල්ලො කියන්නත් ලැජ්ජයි බන් - තමන්ගෙ නන්ගි කෙනෙක් උනනම් ඔය කෙල්ලෙක්)ඔකෙන් බේරුනෙ සල්ලි සහ බලපුලුවන් කාරකමටනෙ...නැත්නම් ඔකුනුත් හිරෙ නෙ පොඩි කෙල්ලොන්ව අපයොජනය කල වරදට.... කොහොමින් කොහොම හරි අන්තිමට උනෙ කෙල්ලෙක් පාරට වැටුනා නිකන් නෙවෙ උබ කියන විදියටම තටු දෙකකුත් හලාගෙනම...කොහොමින් කොහොම කලත් උබල බේ රුනා කියලනම් හිතන්නෙප කොලු පැටව්නෙ...උබල පෝලිම් දැම්ම විදියටම ඕවා පෝලිම් ගාහගෙනම උබල තුන් දෙනාට ගෙවන්න වෙනවා...උබෙ යාලුවෙක් නම් කියහන්....ස්වබවදර්මයට සල්ලිකරකම් බලපුලුවන් කාරකම්.??? ... හෙහ් හෙNO Entrance
අපි හැමොම මේවට වගකියන්න ඔනෙ කිව්වෙ ඒකයි ....මේ සමජෙ හැදුවෙ අපි...මේ විදියට හැඩගැහෙන්න උදව් දුන්නෙ කව්ද අපිම නෙවේද ?
උබල මොනා කිව්වත්,ඔය මට මගෙ හිතට එකඟව දැනෙන විදිය,අද සමාජයට අනුව මං වැරදි ඇති may be...![]()
නෑ යාලු මේ දෙන්නගෙන් වයස අඩුම කෙනාගෙ වයස අවුරුදු19 කොයිම වෙලාවකවත් මේගොල්ලන්ව රේකරල නෑ හෑම දේම සිද්ද වෙන්නෙ ඒගොල්ලන්ගෙ කැමැත්තට.. ඒ විතරක් නෙමේ යාලු මම මෙතනදි මේ කතාව ගේන්නෙ යම් යම් සීමාවන් වල ඉදල ... ඒක නිසා මෙතනදි දාන්න බැරි ගොඩක් දේවල් තියන විශේසයෙන් මේ මේකාතවෙ ඉන්න චරිත මට දාපු සීමාවල් සහ මමම දාගත්ත සීමාවල් වල ඉදල තමා මේ සිද්දිය කතාවක් විදිහට ගෙනාවෙ
අනිත් කාරනාව තමා යාලු මේකෙ රශී කියන චරිතය... ඒ ගැන මම නොකියපු දේවල් සෑහෙන්න තියන්ව මුලින්ම එයා දෙහිවල එක් සිනමා නිලියක් ලගත් පසුව නුගේගොඩ නිරෝමි එක ගාව තරුනින් ගනිකාසේවයේ යොදන ත්‍රීවිල් රියදුරෙකු ලගත් ගනිකාවක් විදිහට සේවය සපයල තියන්ව
අනික මෙයා තදින්ම කොකේන් වලට ඈබ්බෑහිවෙලා හිටිය ඒක නෑවෑත්තුවෙත් අපේ යෑයො
රිශීගෙ ලොකු ඉගනීමක් තිබ්බෙ නෑ ඒක නිසා ජොබ් එකක් කරන්න බෑරිව ඉන්නකොට මේ කට්ටියම තමා එයාව සෑලූන් කොස් එකක් කරන්න දාන්නෙ මෙයා ඒකත් අතර මෑද කඩාගන්නව
ඔක්කොටම වඩා රිශීට මෙකේ ශාන් ලෙස හදුන්වන චරිතය යෙහෙලියකගෙ ශොප් එකක ජොබ් එකක් හොයල දෙනව.. ඒකත් නෑතිකරගන්නව
තව ගොඩක් දේවල් මට අපේ අයට සුදු හුනු ගාන්න ඕනෙ නැතිනිසා මම ඒවා දාන්නෙ නෑ හේතුව මේ තුන් දෙනත් වෑරදී.....






