තටු කෑඩුන සමනලිය

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලු කතාවම මම අද කියෙව්ව,මොනා නැතත් මට නම් මේ කතාව සහ සත්‍ය සිදුවීමක් විදියට උන එක ගැන මාරම දුකයි...මේ හැමොටම අර අසරන කෙල්ලො දෙන්න විතරක් පලි නෑ...අපි හැමොම මේවට වගකියන්න ඔනෙ....ඔය කතවෙ ඉන්න කොල්ලො තුන් දෙනා (කොල්ලො කියන්නත් ලැජ්ජයි බන් - තමන්ගෙ නන්ගි කෙනෙක් උනනම් ඔය කෙල්ලෙක්)ඔකෙන් බේරුනෙ සල්ලි සහ බලපුලුවන් කාරකමටනෙ...නැත්නම් ඔකුනුත් හිරෙ නෙ පොඩි කෙල්ලොන්ව අපයොජනය කල වරදට.... කොහොමින් කොහොම හරි අන්තිමට උනෙ කෙල්ලෙක් පාරට වැටුනා නිකන් නෙවෙ උබ කියන විදියටම තටු දෙකකුත් හලාගෙනම...කොහොමින් කොහොම කලත් උබල බේ රුනා කියලනම් හිතන්නෙප කොලු පැටව්නෙ...උබල පෝලිම් දැම්ම විදියටම ඕවා පෝලිම් ගාහගෙනම උබල තුන් දෙනාට ගෙවන්න වෙනවා...උබෙ යාලුවෙක් නම් කියහන්....ස්වබවදර්මයට සල්ලිකරකම් බලපුලුවන් කාරකම්.??? ... හෙහ් හෙ :no::no: NO Entrance :no::no:

    අපි හැමොම මේවට වගකියන්න ඔනෙ කිව්වෙ ඒකයි ....මේ සමජෙ හැදුවෙ අපි...මේ විදියට හැඩගැහෙන්න උදව් දුන්නෙ කව්ද අපිම නෙවේද ?

    උබල මොනා කිව්වත්,ඔය මට මගෙ හිතට එකඟව දැනෙන විදිය,අද සමාජයට අනුව මං වැරදි ඇති may be... :no::no:

    නෑ යාලු මේ දෙන්නගෙන් වයස අඩුම කෙනාගෙ වයස අවුරුදු19 කොයිම වෙලාවකවත් මේගොල්ලන්ව රේකරල නෑ හෑම දේම සිද්ද වෙන්නෙ ඒගොල්ලන්ගෙ කැමැත්තට.. ඒ විතරක් නෙමේ යාලු මම මෙතනදි මේ කතාව ගේන්නෙ යම් යම් සීමාවන් වල ඉදල ... ඒක නිසා මෙතනදි දාන්න බැරි ගොඩක් දේවල් තියන විශේසයෙන් මේ මේකාතවෙ ඉන්න චරිත මට දාපු සීමාවල් සහ මමම දාගත්ත සීමාවල් වල ඉදල තමා මේ සිද්දිය කතාවක් විදිහට ගෙනාවෙ
    අනිත් කාරනාව තමා යාලු මේකෙ රශී කියන චරිතය... ඒ ගැන මම නොකියපු දේවල් සෑහෙන්න තියන්ව මුලින්ම එයා දෙහිවල එක් සිනමා නිලියක් ලගත් පසුව නුගේගොඩ නිරෝමි එක ගාව තරුනින් ගනිකාසේවයේ යොදන ත්‍රීවිල් රියදුරෙකු ලගත් ගනිකාවක් විදිහට සේවය සපයල තියන්ව
    අනික මෙයා තදින්ම කොකේන් වලට ඈබ්බෑහිවෙලා හිටිය ඒක නෑවෑත්තුවෙත් අපේ යෑයො
    රිශීගෙ ලොකු ඉගනීමක් තිබ්බෙ නෑ ඒක නිසා ජොබ් එකක් කරන්න බෑරිව ඉන්නකොට මේ කට්ටියම තමා එයාව සෑලූන් කොස් එකක් කරන්න දාන්නෙ මෙයා ඒකත් අතර මෑද කඩාගන්නව
    ඔක්කොටම වඩා රිශීට මෙකේ ශාන් ලෙස හදුන්වන චරිතය යෙහෙලියකගෙ ශොප් එකක ජොබ් එකක් හොයල දෙනව.. ඒකත් නෑතිකරගන්නව
    තව ගොඩක් දේවල් මට අපේ අයට සුදු හුනු ගාන්න ඕනෙ නැතිනිසා මම ඒවා දාන්නෙ නෑ හේතුව මේ තුන් දෙනත් වෑරදී.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked:
    patta kathawa
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලු කතාවම මම අද කියෙව්ව,මොනා නැතත් මට නම් මේ කතාව සහ සත්‍ය සිදුවීමක් විදියට උන එක ගැන මාරම දුකයි...මේ හැමොටම අර අසරන කෙල්ලො දෙන්න විතරක් පලි නෑ...අපි හැමොම මේවට වගකියන්න ඔනෙ....ඔය කතවෙ ඉන්න කොල්ලො තුන් දෙනා (කොල්ලො කියන්නත් ලැජ්ජයි බන් - තමන්ගෙ නන්ගි කෙනෙක් උනනම් ඔය කෙල්ලෙක්)ඔකෙන් බේරුනෙ සල්ලි සහ බලපුලුවන් කාරකමටනෙ...නැත්නම් ඔකුනුත් හිරෙ නෙ පොඩි කෙල්ලොන්ව අපයොජනය කල වරදට.... කොහොමින් කොහොම හරි අන්තිමට උනෙ කෙල්ලෙක් පාරට වැටුනා නිකන් නෙවෙ උබ කියන විදියටම තටු දෙකකුත් හලාගෙනම...කොහොමින් කොහොම කලත් උබල බේ රුනා කියලනම් හිතන්නෙප කොලු පැටව්නෙ...උබල පෝලිම් දැම්ම විදියටම ඕවා පෝලිම් ගාහගෙනම උබල තුන් දෙනාට ගෙවන්න වෙනවා...උබෙ යාලුවෙක් නම් කියහන්....ස්වබවදර්මයට සල්ලිකරකම් බලපුලුවන් කාරකම්.??? ... හෙහ් හෙ :no::no: NO Entrance :no::no:

    අපි හැමොම මේවට වගකියන්න ඔනෙ කිව්වෙ ඒකයි ....මේ සමජෙ හැදුවෙ අපි...මේ විදියට හැඩගැහෙන්න උදව් දුන්නෙ කව්ද අපිම නෙවේද ?

    උබල මොනා කිව්වත්,ඔය මට මගෙ හිතට එකඟව දැනෙන විදිය,අද සමාජයට අනුව මං වැරදි ඇති may be... :no::no:

    :lol::lol::lol::lol::lol::lol::lol: පවු යකෝ අමාරුවෙන් බොරු කතාවක් ගොතපු එකාට බන්නින එපා:lol::lol::lol::lol::lol:

    කතාව චාටර්. මේ කතාවෙන් කොල්ලන්ට දෙන්න පුළුවන් හොද පණිවිඩයක්. සමාජේ යහපැවැත්මට. උබ එක අමතක කරලා කත්වේ තියන තුප්පහි ගතිය විතරක් උලුප්පලා
    කොහොම උනත් ලියන්න පුළුවන් කොල්ලෙක්. රටකට දයකට වටින දෙයක් ලියහන්. මේ කාලේ ඒ වගේ දේවල් ගොඩක් ඔඉනි කරන කාලේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :lol::lol::lol::lol::lol::lol::lol: පවු යකෝ අමාරුවෙන් බොරු කතාවක් ගොතපු එකාට බන්නින එපා:lol::lol::lol::lol::lol:

    කතාව චාටර්. මේ කතාවෙන් කොල්ලන්ට දෙන්න පුළුවන් හොද පණිවිඩයක්. සමාජේ යහපැවැත්මට. උබ එක අමතක කරලා කත්වේ තියන තුප්පහි ගතිය විතරක් උලුප්පලා
    කොහොම උනත් ලියන්න පුළුවන් කොල්ලෙක්. රටකට දයකට වටින දෙයක් ලියහන්. මේ කාලේ ඒ වගේ දේවල් ගොඩක් ඔඉනි කරන කාලේ

    උබගේ චෝදනාව ඔලුව පහත් කරල පිලි ගන්නව යාලු මම ඈත්තටම කෑමති මගෙ අඩු පාඩු පෙන්වල දෙනවට ඒත් යාලු මේක බොරු කතාවක් නම් නෙමේ මේක ඈත්ත සමහර දේවල් මට වෙනස් කරන්න උනා එලකිරි එකට ගෑලපෙන විදිහට හා පුද්ගලයන් හදුනා ගත නොහෑකි වන ලෙස
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    :lol::lol::lol::lol::lol::lol::lol: පවු යකෝ අමාරුවෙන් බොරු කතාවක් ගොතපු එකාට බන්නින එපා:lol::lol::lol::lol::lol:

    කතාව චාටර්. මේ කතාවෙන් කොල්ලන්ට දෙන්න පුළුවන් හොද පණිවිඩයක්. සමාජේ යහපැවැත්මට. උබ එක අමතක කරලා කත්වේ තියන තුප්පහි ගතිය විතරක් උලුප්පලා
    කොහොම උනත් ලියන්න පුළුවන් කොල්ලෙක්. රටකට දයකට වටින දෙයක් ලියහන්. මේ කාලේ ඒ වගේ දේවල් ගොඩක් ඔඉනි කරන කාලේ

    ඔව්....බොරු වෙන්නත් පුලුවන්...ඇත්ත වෙන්නත් පුලුවන්..
    එ කෙසෙ වෙතත් මෙවා මේ සමජයෙ වෙන දේවල් යාලුවා....මේව වන බව නොදන්න කම නිසා තමා මේ රටට හෙන ගහල තියෙන්නෙ.... :angry::angry: අදවත් දැනගනින් මේවා අපි අතරෙම සිද්ද වෙන දේවල් කියලා :yes: :yes:
     
    Dreamer88

    Member
    Jan 21, 2013
    255
    23
    0
    ~error in location~
    danger is incoming.............

    Machan Ada thamay okkoma tika kiyavala ivara kare.
    Kella pow kiyala ma ne bun hithenne. :(:(
    etakota dan nangi ta moko vela thiyenne.

    (Sri Lanka ve HIV infect vechcha rate eke 2012 ta vada 25% valin vadi vela kiyala Report ekak out vela last week. Ape minissunta moko meh vela thiyenne.. amma gen baba ta infect una rate eke 8% k lu this year.)
    :shocked::shocked::shocked:
    ping.php
     
    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    matath oyawage lagin yana athdakimak thiyenawa machan.
    e welawata hithe paththu wena gindara danne uda enna deyiyo vitharayi ban.