තඩි නරියෙකුට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    232629168_656984555704093_7588949999017456137_n.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    සිංහයෙක් කියල තඩි නරියෙකුට රැවටූනු තොපිට ගුරුවරුන්ගෙ අගය දැනේද නිවට වහලුනේ
    At the same time the teachers have to bear some responsibilty too.... How did they manage turn out 69 lakhs of morons who cannot make out the Jackal from the Lion. :P
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපිනම් ඒ කාලේ ඉදලම නරි නාවන්නේ නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,205
    113
    Gotland
    නරියෙක් නෙවි ඕකා මානසික රෝගියෙක් මිනිමරුවෙක්
    පොනිල් වේසිගෙ පුතා ඔකාව එල්ලුම් ගස් යවන්න පුළුවන්කම තියෙද්දී බේරුවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගුරු වර්ජනය එජාප සජබ හවුලෙන් සැළසුම් කර, ජවිපෙ පෙරටු ලාභ ලබන සමාගම් මගින් කෙරෙන මගඩියක් මිස සැබෑ ජනතා ව්‍යාපාරයක් නොවේ.
    දිනය : 2021 අගෝස්තු 04 ( අද දින )
    වේලාව : පස්වරු 1.30
    ස්ථානය : පාර්ලිමේන්තුවෙ පිවිසුම් දොරටුව
    සමගි ජන බලවේගයෙ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අතර සිදු වූ දෙබසක්..
    රන්ජිත් මද්දුමබණ්ඩාර :
    " මල්ලි හෙට ගුරු උද්ඝෝෂනයට ගුරුවරු විදිහට කී දෙනෙක් ගේනවාද.? "
    තුෂාර ඉඳුනිල් :
    " මම හෙට 250 ක් මාවනැල්ලට ගෙනියනවා. 9 වෙනිදා කොළඹට 500 ක් ගේනවා "
    රංජිත් මද්දුමබණ්ඩාර :
    " අනිත් අයගේ තත්වෙ කොහොමද..? "
    තුෂාර ඉඳුනිල් :
    " එදා මීටීමේ කතා වෙච්ච විදිහට හැමෝම 500 ගානේ ගේනවා "
    දෙබස් 04 යි. ඒත් ඒක ඇතුළෙ ලොකු කතන්දරයක් තියෙනවා.
    මේ පාරට බැහැලා ඉන්නෙ සැබෑ ගුරුවරුන් යැයි ඔබ තාමත් සිතනවාද..?
    වසංගතයක් ඇතුළේ ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් මේ යන්නේ කොයිබටද..?
    දේශපාලනය මෙතරම්ම ජරාජීර්ණ වෙලාද..?


    216402399_3018353428420852_6666492259109548423_n.jpg
     
    • Haha
    Reactions: JohnSnow