මැෂිම ගනිද්ම ප්ලග් එක ගලවගන්න පුලුවන් යතුරක් ලැබෙයි. ඒකෙන්ම තමය බ්ලෙඩ් එක ගලවන්න පුලවන් වෙන්නෙත්. හෙඩ් එකට බ්ලේඩ් එක ගලවනකොට සහ හයිකරන කොට ඒ නට් එක කැරකැවෙන්නේ සාමාන්‍යයෙන් කැරකැවෙන පැත්තට නෙමයි. ඒක මතක තියාගන්න. උදා- අනිත් නට් තද වෙන පැත්තට මේක බුරැල් වෙනවා. බුරැල් වෙන පැත්තට තද වෙනවා. ඕක හොදට මතක තියාගන්න.
මැෂිම ගනිද්දි හොද බ්ලේඩ් එකක් ඒක එක්කම ඔයාට ලැබෙයි. තව නූල් දාන එකත් ලැබෙයි.
වැදගත්ම දේ තමයි වැඩ කරන්න කලින් හොද ගොගල් දෙකක් ගන්න ඇස් පරිස්සන් කරගන්න. බූට්ස් දෙකකුත් ගන්න කකුල් පරිස්සන් කරන්න. වටේ පිටේ ලග වාහන තියනවනම් ඒවා අයින් කරලා ඉන්න. නැත්තන් වින්ඩස්කිුන් විනාසයි. ළමයි මිනිස්සු ඉන්නවනම් ඒ එයට දුරින් ඉන්න කියන්න. කවදාවත් දුරටක හිටියත් කපන කොට ඒ පැත්ත බලන්න එපා කියන්න වටේ කවුරැ හරි ඉන්නවම්. පොඩි ගල්කැට, ඇණ කෑලි, ෂීට් කැලි, බෝතල් කෑලි අපිට හිතාගන්න බැරි විදිහට විසිවෙනවා සමහර වෙලාවට.