තණකොළ කපන්න මැසිමක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    මොන සමිතියක්ද බං? මරණාධර සමිතිය ද?

    ඔව් ඔව්

    ජපන් එකක් ගන්න . ඔය චයිනීස් එකත් වැඩිය කල් යූස් කරන්න බැහැ. කැඩෙනවා.🙄

    සමිතියක් නිසා බ්‍රෑන්ඩ් නිව් ගන්න ඒක හොඳයි නේද?

    kollo tikata 750ta visi kathi dekak artan denna!
    මේකේ කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි.

    පාර්ට්ස් තියෙන එකක් ගනින්,
    මෙහෙ මිට්ටො වැරදි අනුපාතේට 2T දාලා, ඔය මැසින් කෙල කරනො.
    සමිතියක් නම් එකෙක් නෙවෙ නෙහ් පාවිච්චි කරන්නෙ?
    නෑ වටේ යවන්නේ නෑ. සමිතිය අවට විතරයි කපෙන්නේ.

    මොනවගේ තැනක කපන්නද?? ගෙදර කපන්නෙ ඉලෙක්ට්‍රික් එකක්. දැන් 15-20 වගේ වෙනව ඇති. චයිනීස් එකක්. 2020 වගේ ගත්තේ තවම කිසිම ප්‍රශ්නයක් නැහැ.
    අවුල තියෙන්නෙ ඈත තැන්වල කපන්න එක්ස්ටෙන්ශන් කෝඩ් 2 විතර ඕනෙ.
    ඉලෙක්ට්‍රික් සෙට් වෙන්නේ නෑ. දුර කපන්න වෙනවා සමහර වෙලාවට. පෙට්‍රල්ල් තමා ඕන.

    DBL kiyala ekak thiyenawa , eka hondayi gedara pavichchiyata nam
    DBL (parts tyenwa ona tharam).Mathara Company yawala hdaganna puluwan kadunoth. godak chinese ewaye ekama repair kit eka tyenne godak welawata

    Lion brand ekenuth tyenwa.brownsla karanne
    මාතර ගිහින් ගන්න ඕනද ඉතින්?
     
    • Like
    Reactions: clumsyhulk

    Clegamp

    Member
    Nov 16, 2018
    12
    8
    3
    සමිතියට තණකොළ කපන්න මැසිමක් ගන්න යන්නේ. ජපන් පාවිච්චි කරපුවා අරන් කතා අහගන්න වෙයිද දන්නේ නෑනේ? අනික ලඟ පාතත් නෑනේ ජපන් එව්වා? චයිනීස් ගන්නවා නම් ඕන තැනකින් ගන්න පුළුවන් මැසිම මොකක්ද? 20ට විතර හොඳ සර්විස් එකක් දෙන, පාර්ට්ස් තියෙන... 🤔
    DBL or INGCO. DBL machine eka podi INGCO eka lokui ikmanata kapuwahaki
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,812
    113
    Mother Earth
    උබ ඊළඟ සමිති රැස්වීමෙදි යෝජනාවක් දියන් කාරක සභාවට තණකොළ කපන මැෂින් වෙනුවට එළදෙන්නු දෙන්නෙක් ගම්මු කියලා. තණකොළත් කාලා කිරිත් දෙනවා ගොම දෙනවා සමිතියෙ ඉන්න නාකි ඩයල් වලට ගොන්නු ගහන්නත් පුළුවන්. :love2:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ජපන් එව්වා ෂුවර් ද බන්? සල්ලි වියදම් කරලා පාවිච්චි කරපු එව්වා අරගෙන කියයිද දන්නේ නෑ..

    DO NOT buy used/reconditioned for a Samithiya

    Buy it from a reputable place such as Dinapala Group. Make sure the warranty is registered to the Chairman/Secretary or the Treasurer.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    බොට වෙන වැඩ නැද්ද බං ගමේ මරණාධාර සමිති වලට බැහැලා වැඩ කරන්න? අර හැම ගමකම ඉන්න ගමේ දානෙට, පිරිතට, මලගේට, දන්සලට, පිංකමට, අවුරුදු උත්සවේට ඕන එකකට බොක්කෙන් බහින බැදපු නැති තට්ටෙ තියන එලකිරි මාමා ගෙ චරිතෙට බහින්නද හදන්නෙ උබ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,812
    113
    Mother Earth
    සමිතියෙ සල්ලි මාටිය ගහන්න බැරිද බන් ? මැෂින් එකේ කොටේෂන් ගනින් රුපියල් 10000ක් විතර වැඩියෙන්. සුද්ද ලාබෙ :love2:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ගොඩක් අය කියලා තියනවා වගේ DBL එක හොඳයි කියලා මමත් ගොඩක් තැන්වල අහල තියනවා. කම්පැනියෙන්ම රෙපෙයාර් සහ සර්විස් කරන නිසා ඒකත් වාසියක්නේ බය වෙන්න දෙයක් නැහැ කම්පැනියටම දීල හදාගන්න පුලුවන්, උන් ලඟ ඕනම කෑල්ලක් ගන්නත් තියනවා
    හැබැයි DBL එකේ ගේන බඩු වලට කෑලි අවුරුදු 7-8ට පස්සෙ වගේ නං හොයන එක ශුවර් නැහැ. මොකද මම ඉස්සර අරගත්තා Industrial fan එකක් ඒක හැරවෙන මෝටරේ ගිහින් ඒක ගන්න නැහැ ඒ වගේම මෝටර් මෙහෙ ගන්න තියනවා ඒ උනාට DBL එකේ ශාෆ්ට් එක වෙනස් ඒක ගන්න නැහැ

    ජපන් එකක් උනත් බලල ගන්න පුලුවන් නං අවුලක් නැහැ
    මම ගොඩක් කාලෙකට කලින් ගනිපු එකක් තියනවා ඒක තාම වැඩ. (ඒක ගනිපු දවස්වල ත්‍රෙඩ් එකක් දාලත් ඇති). ඒකෙ කෑලි අලි එකේ ගන්න තියනවා. පොඩි පොඩි කෑලි ටිකක් කැඩිලා හරියටම හරියන කෑලි aliexpress එකෙන් ගෙනත් හැදුව
    ත්‍රොටල් එක කැඩිලා 100%ක් ඒකම aliexpress එකේ තිබුනා
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956
    113
    AMW එක ළඟ මොකක්වත් නෑ.. ජපන් එව්වා ෂුවර් ද බන්? සල්ලි වියදම් කරලා පාවිච්චි කරපු එව්වා අරගෙන කියයිද දන්නේ නෑ..
    Amw place eka poddak balapan. Mata kiyapu eka kiwwe loku place ekak kiyaka eaka. Maralath thiyenawa japan badu, balala ganin hodata. Bicycle nam aulak na mata nam, anikwa used badu aragena na
     
    • Sad
    Reactions: Heshan Daminda

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මෙන්න බාන්ඩේ (සමිතියකට කිවුවනේ )

    group-cow-eating-grass-farm-green-38559261.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    උබ ඊළඟ සමිති රැස්වීමෙදි යෝජනාවක් දියන් කාරක සභාවට තණකොළ කපන මැෂින් වෙනුවට එළදෙන්නු දෙන්නෙක් ගම්මු කියලා. තණකොළත් කාලා කිරිත් දෙනවා ගොම දෙනවා සමිතියෙ ඉන්න නාකි ඩයල් වලට ගොන්නු ගහන්නත් පුළුවන්. :love2:
    eladenekge gana kiyai kiyalada hithan inne.ata padichchi kahutu unuth lassa 2n uda kiynawa mitto 🥴
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ජපන් එකක් ගන්න පට්ට ගහන්න පුලුවන්. චයිනිස් එක ගන්න එපා වැඩ කරන්න අමාරුටි. අත් රිදෙනවා, කොන්ද රිදෙනවා. අත වැලමිට ගාවින් නවන්න බෑ සෑහෙන වෙලාවක් යනකම්. ජපන් මැෂින් එකෙන් දවසක් කැපුවත් අවුලක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,181
    1
    100,986
    113
    34
    Kalutara
    DO NOT buy used/reconditioned for a Samithiya

    Buy it from a reputable place such as Dinapala Group. Make sure the warranty is registered to the Chairman/Secretary or the Treasurer.

    මේ අවුරුද්දේ විතරයි නිලධාරී මණ්ඩලේ ඉන්නේ. අවුරුද්දෙන් අවුරුද්දද මාරු වෙනවනේ.

    මේක ගත්ත එකෙක් නෑනේ රිවිව් එකක්වත් දාලා..

    මෙන්න බාන්ඩේ (සමිතියකට කිවුවනේ )

    group-cow-eating-grass-farm-green-38559261.jpg

    දැනුත් කරන්නේ මෙහෙම තමා..

    ජපන් එකක් ගන්න පට්ට ගහන්න පුලුවන්. චයිනිස් එක ගන්න එපා වැඩ කරන්න අමාරුටි. අත් රිදෙනවා, කොන්ද රිදෙනවා. අත වැලමිට ගාවින් නවන්න බෑ සෑහෙන වෙලාවක් යනකම්. ජපන් මැෂින් එකෙන් දවසක් කැපුවත් අවුලක් නෑ
    සමිතියකට නිසයි අවුල. වගකීම වැඩියිනේ. කතා අහගන්න වෙන්නේ.

    ගොඩක් අය කියලා තියනවා වගේ DBL එක හොඳයි කියලා මමත් ගොඩක් තැන්වල අහල තියනවා. කම්පැනියෙන්ම රෙපෙයාර් සහ සර්විස් කරන නිසා ඒකත් වාසියක්නේ බය වෙන්න දෙයක් නැහැ කම්පැනියටම දීල හදාගන්න පුලුවන්, උන් ලඟ ඕනම කෑල්ලක් ගන්නත් තියනවා
    හැබැයි DBL එකේ ගේන බඩු වලට කෑලි අවුරුදු 7-8ට පස්සෙ වගේ නං හොයන එක ශුවර් නැහැ. මොකද මම ඉස්සර අරගත්තා Industrial fan එකක් ඒක හැරවෙන මෝටරේ ගිහින් ඒක ගන්න නැහැ ඒ වගේම මෝටර් මෙහෙ ගන්න තියනවා ඒ උනාට DBL එකේ ශාෆ්ට් එක වෙනස් ඒක ගන්න නැහැ

    ජපන් එකක් උනත් බලල ගන්න පුලුවන් නං අවුලක් නැහැ
    මම ගොඩක් කාලෙකට කලින් ගනිපු එකක් තියනවා ඒක තාම වැඩ. (ඒක ගනිපු දවස්වල ත්‍රෙඩ් එකක් දාලත් ඇති). ඒකෙ කෑලි අලි එකේ ගන්න තියනවා. පොඩි පොඩි කෑලි ටිකක් කැඩිලා හරියටම හරියන කෑලි aliexpress එකෙන් ගෙනත් හැදුව
    ත්‍රොටල් එක කැඩිලා 100%ක් ඒකම aliexpress එකේ තිබුනා
    DBL හාඩ්වෙයාර් වල තියෙනවද? නැත්තන් ඩරස් එකෙන් ගන්න ඕනද?