තණකොළ කපන මැශින්

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    අඩෝ මේක මරුද? අරක තරම් බරත් නෑ නේද? කොහොමද ෆුල් චාජ් එකෙන් කොච්චර වෙලාවක් කපතහැකිද? වොරන්ටි කොහොමද?
    Meke direct current eken wada krnne mnnm diga wire code ekak use krnawa. oya brand eke me pahilin damme eka charge krala use krna model ekakut thiye
    electric-grass-cutter-500x500.jpg


    අඩෝ මේක මරුද? අරක තරම් බරත් නෑ නේද? කොහොමද ෆුල් චාජ් එකෙන් කොච්චර වෙලාවක් කපතහැකිද? වොරන්ටි කොහොමද?
    Mn meka 2015 idm use krnawa bara na repairs awilla na thama. Meken loku paduru kapana ba itim. Grass cutter ekak widiyata patta.
    ------ Post added on Sep 30, 2021 at 8:17 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Meke direct current eken wada krnne mnnm diga wire code ekak use krnawa. oya brand eke me pahilin damme eka charge krala use krna model ekakut thiyeView attachment 145930


    Mn meka 2015 idm use krnawa bara na repairs awilla na thama. Meken loku paduru kapana ba itim. Grass cutter ekak widiyata patta.
    ------ Post added on Sep 30, 2021 at 8:17 PM
    පවර් එක කොහොමද පෙට්‍රල් එක තරම් සැරට කැපෙන්නේ නද්ද්ද?
     
    • Like
    Reactions: Himazharin

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    පවර් එක කොහොමද පෙට්‍රල් එක තරම් සැරට කැපෙන්නේ නද්ද්ද?
    Thanakola hodata kapenawa. Mn meken Australian thanakola ekai Normal thanakola ekai dekama kapanwa dekama hodata kapenawa. Mn recommend krnne AC current eken wada krna model eka mkd mn Battery charge krna model eka use krla nathi nisa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පෙට්‍රල් ටැංකිය උඩ තියෙන එක තමයි හොද.
    නැත්නම් මුලින් පෙට්‍රල් Pressure කරන්න ඕන Carb එකට.
    Chinese අලුත් එකක් ගන්න එක හොඳයි. එහෙම කිසි අවුලක් වෙන්නේ නැ. අපේ ගෙදරත් Chinese එකක් තිබ්බ. කිසිම අවුලක් නැතුව අවුරුදු ගානක් වැඩ ගත්ත.
    ගොඩක්ම ලෙඩ එන්නේ Carb එකේ. ජපන් ඒවා හොදයි හැබැයි Parts හොයන්න ගියහම ටිකක් අමාරුයි.
    ජපන් වලයි වලයි Chinese සද්දේ ටිකක් වෙනස්. ගොඩක් ජපන් එවල සද්දේ ටිකක් අඩුයි. Chinese වල සද්දේ ටිකක් වැඩියි. පිටේ එල්ලන එකක් ගන්න පුලුවන්නම් කිසි අමාරුවක් නැතුව ගොඩක් වෙලා තණකොළ කපන්න පුළුවන්. නැත්නම් ටිකක් වෙලා තණකොළ කපනකොට උරහිස රිදෙන්න ගන්නවා.
    තණකොළ කපනකොට අනිවා හොද Safety Glass එකකුයි Safety Boot දෙකකුයි දාගෙන ඩෙනිම් කලිසමක් දාගෙන තණකොළ කපන්න.
    ඔවු ඇත්තටම එහෙම වෙන්න ඕනෙ. යට ටැංකිය මාකට් වැඩි ඇයි කියන එක මටත් හෙන ගැටළුවක්....
    මම හිතුවෙ ටැංකිය උඩට එන මොඩ්ල් එකේ සපෙයා පාට්ස් වලවත් අඩුවක් ඇති කියල එහෙම වෙන්න....
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ජපන් ඒවා වර්ග ගොඩක් හින්ද බඩු හොයාගන්න අමාරුයි .බඩු එකින් එකට වෙනස්. එත් චීන ඒවා බ්‍රෑන්ඩ් නිව් හින්ද බඩු ඕනේ තරම් තියනවා.
     
    • Like
    Reactions: Himazharin

    Amila .DK

    Active member
  • Jun 5, 2014
    83
    26
    28
    රුපියල් 15000කට විතර රීකන්ඩිශන් ජපන් එකක් ගන්න එකද හොද,බ්‍රෑන්ඩ් නිව් චයිනිස් කට්ටක් ගන්න එකද හොද
    පිටේ එල්ලං කපන එක නම් සෙට් නෑ අනිකක් තමා ගන්න හදන්නෙ

    පිටේ එල්ලං කපන නැතුව අනිත් එක මොකද බන් ?
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ජබන් ඒවා රෙපයාර් ආවම බඩු නැහැ
    චයිනිස් ඒවා හොදට නඩත්තු කරනවනම් අවුරුදු 10 ක් උනත් පුළුවන්
    මගේ ලග තියෙනවා දැනට අවුරුදු 10 කට වැඩියි
    There are plenty spareparts for Japanese machines :)