තණකොළ cutter එකට dashcam එකක් ගහන්න හොඳ brand එක මොකද්ද?

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    තණකොළ cutter එකට dashcam එකක් ගහන්න හොඳ brand එක මොකද්ද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    ඔහොම idea එකක් එන්න උඹ ගහපු brand එක මොකක්ද? :baffled:
    එහෙම කියන්න එපා බං, වාහන වල ගණන් වල හැටියට කොල්ලා ලෝන් මෝවර් එකකින් හරි මැච් එක ගහන්න හදන්නෙ
     
    • Haha
    Reactions: gevin.456