තණකොළ කේස් එකක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,858
    12,868
    113
    අපෙත් ඔහොම තමයි. බෙහෙත් ගන්න පුළුවන් වල් මැරෙන්න. ඒඋනාට අපි හැදිලා තියෙන පෙනෙල, පොල්පලා වගේ දේවල් ආහාරයට ගන්නා නිසා ඒක කරන්න බැහැ.

    ඔයාට කරන්න තියෙන්නේ අලුතින්ම තණකොළ දාන එක තමයි. එහෙම දානවා නං නිකන් පස් දාන්න එපා. අපි පොලිටනල් වගාවේදී යොදාගන්නා විදියට ජීවහනුකරණය කරන පස් ගන්න.
    කෝ වානිජ වගාව ත්‍රෙඩ් එක?

    අල්ලා හුතාලාගෙ නාමෙන් කෆීර්ලා විනාස උනොත් ඉන්ටනෙට් එහෙම නැතුව වගා කරලා කන්ඩ වෙන්නෙ අපි හැමට.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කෝ වානිජ වගාව ත්‍රෙඩ් එක?

    අල්ලා හුතාලාගෙ නාමෙන් කෆීර්ලා විනාස උනොත් ඉන්ටනෙට් එහෙම නැතුව වගා කරලා කන්ඩ වෙන්නෙ අපි හැමට.
    දැන් අපේ ගොයම් කපන ගමන් මේ දවස් වල. ඒවායේ වීඩියෝ නං එව්වා එහෙ අය.

    ටික දවසකින් නුවරඑළියේ යනවා ඊලග වගාව දාන්නත් එක්කම. එතකොට දාන්නම් ෆොටෝස් එක්ක විස්තරයක්.
     
    • Like
    Reactions: Tz4400

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,868
    113
    දැන් අපේ ගොයම් කපන ගමන් මේ දවස් වල. ඒවායේ වීඩියෝ නං එව්වා එහෙ අය.

    ටික දවසකින් නුවරඑළියේ යනවා. එතකොට දාන්නම් ෆොටෝස් එක්ක විස්තරයක්.
    අපි කපලා අයින් කරලත් ඉවරයි, වැස්සෙන් හිකුනා (ලු) . සුවඳැල් සහ මසුරන් තියෙනවා මේ පාර.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපි කපලා අයින් කරලත් ඉවරයි, වැස්සෙන් හිකුනා (ලු) . සුවඳැල් සහ මසුරන් තියෙනවා මේ පාර.
    6546545496.jpg


    ඔය අපේ. වහින්න වගේ තමයි. එහෙන් එවපු වීඩියෝ එකකින් ගත්තේ.

    මම කන්නේ රතු කැකුළු නිසා ඒවා තමයි හදන්නේ.

    වැස්ස අනං මනං නෙමේ, හැමදාම උදේ හවස වීඩියෝ එකක් ගෙන්න ගන්න. අස්වැන්න නෙලන කොටත් එහෙමයි.

    ෆෝන්, ඩේටා දීලා මම නං එහෙම කරන්නේ. පොලිටනල් වල CCTV හයි කරත් එක්ක.
     
    Last edited:
    • Like
    Reactions: Gingy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,824
    113
    මම දාන්න ගිය වගේ උත්තර දාන්න එපා කියපු නිසා මම හරි උත්තරේ (දෙවනියට දාන්න හිටියේ) දාන්නෙත් නෑ ඕං. :cool: අපේ විනෝදය නැති කරලා අපෙන් උත්තර විතරක් අරන් යන්න බෑ මහත්තයෝ !!!
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සිරාවට දැන් නම් එපාම වෙලා තියෙන්නෙ, හාතවාරිය වගයක් හැදිලා මළම කරදරයක් දැන්. කොච්චර ගැළෙව්වත් එනවා. ඉනටලොක් දාන්න විදියක් නෑ රස්නෙ
    උඳුපියලිය nm weed walata ida denawa aduyi , ekaka invasive widihata innawA
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සති දෙකෙන් දෙකටවත් තණකොළ කපන්න..
    වල් තණකොළ වල ඇට හැදෙනවා ඉක්මනට ඒවා මෝරලා වැටෙන්න කලින් කප්පාදු වෙනවානම් වල් පැල තේරිලා එකම වර්ගයක තණකොල හැදෙනවා... වවන තණකොළ වර්ග වල ඇට හැදෙන්න ටිකක් කල් යනවා.
    හොඳම දේ නිතර කප්පාදු කරන්න මාස තුනක් විතර යද්දි ඉබේම වල් ගස් වඳවෙලා යනවා...