තණකොළ කේස් එකක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    ගෙදර පොඩි ඉඩ කෑල්ලක් තියනවා. ඔකේ ගේ හදපු එකා හොඳ තණකොළ එකක් දාල තිබුනා. ඔකේ දැන් වල් තණකොළ, වල් පල ඇවිල්ල. වැස්සත් එක්ක කලේ වගේ. මාසෙකට විතර කලින් බුවෙක් ගෙන්නලා තණකොළ ටික කැපුවා. දැන් ආයෙත් වැවිලා.
    මේක වල් ගස් ටික අයින් කරලා හොඳ තණකොළ ටික රිකවර් කරන්න ක්‍රමයක් තියේද? වල්ගස් වල් තණකොළ උගුල්ලන්න කියන්න එපා. අම්බානෙක තියනවා ගලවල ඉවර කරන්න බෑ.

    නැත්තම් ඔක්කොම අයින් කරලා අලුතෙන්ම තණකොළ දාන්න වේවිද

    දේශපාලන පක්ෂවල උන්, මේකේ උන්, ගෙනල්ල බැඳලා තියන්න, උන් කනවා කියන්න එපා .simply not interested

    garden1.jpg

    garden2.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    සේරම ගලවලා බිම හදලා මැලේෂියන් ග්‍රාස් කාපට් එක දාන්න. හැබැයි නඩත්තු කරන්න වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,849
    48,605
    113
    තණකොළ වර්ගේ දන්නවනම් වල් ඒවා ටික විතරක් මරන්න බෙහෙත් තියෙනවා.ඒක spray කරහම මැරෙන්නේ වල් තණකොළ ටික විතරයි..ලංකාවේ තියෙනවද දන්නේ නැහැ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    1. Grass weed killer lankawe thiyanawanam, hoyala gahanna. (Weed merila grass ithuru wenawa)
    2. Top layer pas (soil) angal 2-3 k withara ayin karala, uncontaminated soil ekak dala aapahu honda grass ekak danna.
     
    • Like
    Reactions: NRTG and Emios

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,006
    1,472
    113
    Live in EARTH
    cchara clean karala hitewwath ahala pahala wathuwala wal thanakola tiyanawanam maintains kale nathi unahama arawa nikanma bo wenwa.
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    1. Grass weed killer lankawe thiyanawanam, hoyala gahanna. (Weed merila grass ithuru wenawa)
    2. Top layer pas (soil) angal 2-3 k withara ayin karala, uncontaminated soil ekak dala aapahu honda grass ekak danna.
    වැඩැක් න, කුරුල්ලො සත්තු ආයිත් වල් පැල බො කරනවා
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,087
    13,352
    113
    සේරම ගලවලා බිම හදලා මැලේෂියන් ග්‍රාස් කාපට් එක දාන්න. හැබැයි නඩත්තු කරන්න වෙනවා
    meka api damma ban, masa 6n aye wal enawa. mula palayak dekak enakotama galawala danna ona.
    epa wena seen eka okai grass wala.
    අපි දැම්මෙත් බිම හොඳට තලලා, උඩින් දාපු පස් ලේයර් එකත් මොකක්ද මගුලක් කරලා දැම්මෙ වල් එන්නැතිවෙන්න කියලා. මාස 6න් ආවා ඒත්වීඩ් කිලර් ගහනකොට අනික්වත් මැරෙනවා කොච්චර නෑ කිව්වත්. මගේ සයිඩ් එකක් විනාසම උනා (වැස්ස නැති කාලෙක ගැහුවෙ හැබැයි)
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    meka api damma ban, masa 6n aye wal enawa. mula palayak dekak enakotama galawala danna ona.
    epa wena seen eka okai grass wala.
    අපි දැම්මෙත් බිම හොඳට තලලා, උඩින් දාපු පස් ලේයර් එකත් මොකක්ද මගුලක් කරලා දැම්මෙ වල් එන්නැතිවෙන්න කියලා. මාස 6න් ආවා ඒත්වීඩ් කිලර් ගහනකොට අනික්වත් මැරෙනවා කොච්චර නෑ කිව්වත්. මගේ සයිඩ් එකක් විනාසම උනා (වැස්ස නැති කාලෙක ගැහුවෙ හැබැයි)
    ඕනම තණකොළ වර්ගේක වල් එනවා බන්. ඒකයි මම කිව්වේ නඩත්තු කරන්න ඕන කියලා. වල් හැදෙන්නේ නැති තණකොළ ජාතියක් මම නම් දන්නේ නැහැ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    කියන්න එපා කිවුවට ගලවලා අයින් කරන එක තමයි කරන්න වෙන්නෙ
    අපිම කරන්න ගියාම අමාරුයි තමයි, හැබැයි දවසෙ කුලියෙට ලේබර් කෙනෙක් අරගෙන ගලවන්න කියන්න.
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,087
    13,352
    113
    ඕනම තණකොළ වර්ගේක වල් එනවා බන්. ඒකයි මම කිව්වේ නඩත්තු කරන්න ඕන කියලා. වල් හැදෙන්නේ නැති තණකොළ ජාතියක් මම නම් දන්නේ නැහැ.
    සිරාවට දැන් නම් එපාම වෙලා තියෙන්නෙ, හාතවාරිය වගයක් හැදිලා මළම කරදරයක් දැන්. කොච්චර ගැළෙව්වත් එනවා. ඉනටලොක් දාන්න විදියක් නෑ රස්නෙ
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    අපෙත් ඔහොම තමයි. බෙහෙත් ගන්න පුළුවන් වල් මැරෙන්න. ඒඋනාට අපි හැදිලා තියෙන පෙනෙල, පොල්පලා වගේ දේවල් ආහාරයට ගන්නා නිසා ඒක කරන්න බැහැ.

    ඔයාට කරන්න තියෙන්නේ අලුතින්ම තණකොළ දාන එක තමයි. එහෙම දානවා නං නිකන් පස් දාන්න එපා. අපි පොලිටනල් වගාවේදී යොදාගන්නා විදියට ජීවහනුකරණය කරන පස් ගන්න.
     
    • Like
    Reactions: NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    තණකොළ වර්ගේ දන්නවනම් වල් ඒවා ටික විතරක් මරන්න බෙහෙත් තියෙනවා.ඒක spray කරහම මැරෙන්නේ වල් තණකොළ ටික විතරයි..ලංකාවේ තියෙනවද දන්නේ නැහැ..
    1. Grass weed killer lankawe thiyanawanam, hoyala gahanna. (Weed merila grass ithuru wenawa)
    2. Top layer pas (soil) angal 2-3 k withara ayin karala, uncontaminated soil ekak dala aapahu honda grass ekak danna.
    2,4-D is the chemical.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුහුදු වැලි දාපන්
    පන්සල වගේ
    ප්‍රශ්නෙ ඉවරයි.

    ඊලග නුල දාපන් පූසො ඇවිත් රීලා යනව මම දැන් mk? :LOL:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,375
    19,588
    113
    මකුලු බොරැල්ල තට්ටුවක් දාල හිටෙව්ව නම් වල් සෑහෙනට අඩු වෙනව. ඒකම නෙමේ ද දන්නෙ නෑ අපේ මහ ගෙදර ගාඩන් එකේ වල් අඩුයි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    ඕනම තණකොළ වර්ගේක වල් එනවා :-( . කලින්ම දැක්කම උදුරලා දාන්න ඕනේ