තණබිස්සේ තිඹිරි ගෙය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තණබිස්සේ තිඹිරි ගෙය

    සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිටත තණ බිස්සක දරුවකු ප‍්‍රසූත කළ මෙක්සිකෝ කාන්තාවගේ ඡායාරූපයක් එරට පුවත්පත් වල මුල් පිටුවේ පළ වීමක් පිළිබඳ සිද්ධියක් වාර්තා වේ. ඇය 29 හැවිරිදි අයිර්මා ලෝෆෙස් නැමැති තෙදරු මවකි.

    ඇය තෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ඇත. ගැබ් ගෙන මාස 8ක් නිසා තවම දරු ප‍්‍රසූතිය සඳහා කාලය පැමිණ නොමැති බව එහි හෙදියක් පවසා ඇත.ඉන් පිටතට පැමිණීමත් සමග ඇයට මහත් වේදනාවක් ඇති විය.අසල තිබූ තණ බිස්සේ දරුවා ප‍්‍රසූත කළාය.

    ගැබිනියගේ කෑ ගැසීම ඇසී එතෙනට රැස්වූ පිරිසගෙන් කෙනෙක් ඡායාරූපයක් ගෙන එය පුවත්පත් වලට ලබා දී ඇත.

    මෙම ඡායාරූපය පුවත්පත් වල පලවීමත් සමග මෙය එරට විශාල ජාතික ප‍්‍රශ්නක් වී ඇති අතර වාද විවාද වලට මාතෘකාවක් ද වීය. ඒ අනුව සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කර මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරයාට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට එරට බලධාරීන් කි‍්‍රයා කරන බව සඳහන්ය.





    birth8n-1-web.jpg


    22(127).jpg



    :(:(:(





    source:lankadeepa
     
    • Like
    Reactions: dinukasampath