තත්පරයක් මෙහෙට වරෙන්..!
මචන් අපේ LOGIC class එකේ අන්තිම දවස තමයි මේ සිකුරාදා..
ඉතින් කස්ටිය බොන්ගො එකක් එහෙම ගෙනල්ල,, පොඩ්ඩක් සරසලා ශොට් එකක් දාලා ජොලියක් ගන්න ඉන්නෙ
! එදාට කියන්න හොද නැගලා යන ප්රසිද්ධ සින්දු ටිකක් ඔනේ.. අනේ උබල දන්න බොන්ගො බීට්ස් වලට ගහන්න පුලුවන් නියම ආයිත් ලොවෙත් නැති වෙන සින්දු ටිකක් කියපල්ලකො ....
ලොකු උදව්වක් බන්.. rep දෙන්නම් උබලා මන් වෙනුවෙන් post එකක් දාන්න තත්පරයක් මහන්සි උනොත්
PLEASE ......... 