තත්පරයක් මෙහෙට වරෙන්..!

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
තත්පරයක් මෙහෙට වරෙන්..!

මචන් අපේ LOGIC class එකේ අන්තිම දවස තමයි මේ සිකුරාදා.. :P ඉතින් කස්ටිය බොන්ගො එකක් එහෙම ගෙනල්ල,, පොඩ්ඩක් සරසලා ශොට් එකක් දාලා ජොලියක් ගන්න ඉන්නෙ :lol: ! එදාට කියන්න හොද නැගලා යන ප්‍රසිද්ධ සින්දු ටිකක් ඔනේ.. අනේ උබල දන්න බොන්ගො බීට්ස් වලට ගහන්න පුලුවන් නියම ආයිත් ලොවෙත් නැති වෙන සින්දු ටිකක් කියපල්ලකො .... :oo: :oo: ලොකු උදව්වක් බන්.. rep දෙන්නම් උබලා මන් වෙනුවෙන් post එකක් දාන්න තත්පරයක් මහන්සි උනොත් :( :( :( PLEASE ......... :(