තත්පරයට රූප ට්‍රිලියනයක් ලබාගතහැකි කැමර&
Copy ----=>Paste
තත්පරයට රූප රාමු ට්‍රිලියනයක් ලබාගතහැකි කැමරාවක් ඉන්දීය ජාතික විද්‍යාඥක් විසින් සොයාගෙන ඇත.මෙම කැමරාව සොයාගැනීමට ප්‍රථම ලොව අතිශයින් වේගවත් කැමරාවක් ලෙස තිබුනේ තත්පරයට රූප රාමු මිලියනයක් ලබාගත හැකි කැමරාවකි.
එය අතිශයින් මිල අධිකය.
මෙවන් කැමරාවන් අධික වශයෙන් යොදා ගැනෙනුයේ ක්‍රිකට් තරඟ වලදීය,
නමුත් ක්‍රිකට් තරඟ වලදී යොදා ගනු ලබන “Ultra Slow Motion” කැමරාවෙන් ලබාගත හැක්කේ තත්පරයට රූප 1000 ක් පමණය.මේ සියලු කැමරාවන් අභිභවා යමින් මෙම කැමරාව නිර්මාණය කර ඇත්තේ “MIT (Massachusetts Institute of Technology )” පර්යේෂක කණ්ඩායමක් විසිනි
http://www.youtube.com/watch?v=EtsXgODHMWk
http://www.realgossiplanka.com/තත්පරයට-රූප-ට්‍රිලියනයක්/#more-2099