12000 athurudahanMinissu 5000+ wage marila ati neh
එක වතුරක් නෙවේ බන්, ටොන් දාස් ගානක ගල් තොගයක් වතුර එක්ක මිශ්‍ර වෙලා ගලාගෙන යන එකක්. එක වීඩියෝ එකක් තිබ්බ ට්‍රක් එකක් විතර තඩි ගලක් පෙරලි පෙරලි යනවා.දැක්ක සැරම වතුරක් තමයි
නේපාලෙට ආවේ. අනික ඔය ගගේ ගෙවල්
හදන් උන්නා කියන්න්නේ උන්ගේ ජිව්ත
කාලෙටම ඔහොම වතුරක් අහලවත් නෑ.
පව් ඉතින් පට්ටම දුප්පත් උන් ඉන්නේ. ඔය වගේ
හෙයක් ආයේනම් හදාගන්න වත්කමක් නෑ ඉතින්
12000 කියනවා දැන් . ඇප් එකක් හදලා එකේ උන් දානව එක එක උන්ව තාම 160 ගානක් සේෆ් කියලා රෙස්පොන්ඩ් කරල . අනික් උන් මිසින්Minissu 5000+ wage marila ati neh
ඇයි එහෙ ටකරමක් ගියත් දෙන්න අය නැතිලුද.දැක්ක සැරම වතුරක් තමයි
නේපාලෙට ආවේ. අනික ඔය ගගේ ගෙවල්
හදන් උන්නා කියන්න්නේ උන්ගේ ජිව්ත
කාලෙටම ඔහොම වතුරක් අහලවත් නෑ.
පව් ඉතින් පට්ටම දුප්පත් උන් ඉන්නේ. ඔය වගේ
හෙයක් ආයේනම් හදාගන්න වත්කමක් නෑ ඉතින්

ඔව් බන්, නිකන් වතුර නෙවී මඩ ගල් වෙන වෙන බර දේවල් එකතුවෙච්ච ගන දියරයක් ඕක. එකේ පවර් එක පට්ට වැඩි වතුර පාරට වඩා.එක වතුරක් නෙවේ බන්, ටොන් දාස් ගානක ගල් තොගයක් වතුර එක්ක මිශ්‍ර වෙලා ගලාගෙන යන එකක්. එක වීඩියෝ එකක් තිබ්බ ට්‍රක් එකක් විතර තඩි ගලක් පෙරලි පෙරලි යනවා.
චීනා නියුක් එකක් වත් ටෙස්‍ට් කරලද බෝඩරේ වතුර යටඑක එක explanations තිබ්බට තාම හිතා ගන්න බෑ මෙච්චර වතුර ගොඩකුයි ස්පීඩ් එකකුයි ආවේ කොහොමද කියලා.
දොළොස්දාහ පැනල තමයි කියන්නේ. ගොඩක් අය අතුරුදහන්. ඒ කියන්නේ අනිවාරෙන් යටවෙලා ඇත්තේ හොයාගන්න බැරි වෙන්න..Minissu 5000+ wage marila ati neh