තත්පර 10ක් පරක්කු උනා නම් මැරෙනවා , දහයකුත් නැහැ 5ක් වගේ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    දැක්ක සැරම වතුරක් තමයි
    නේපාලෙට ආවේ. අනික ඔය ගගේ ගෙවල්
    හදන් උන්නා කියන්න්නේ උන්ගේ ජිව්ත
    කාලෙටම ඔහොම වතුරක් අහලවත් නෑ.
    පව් ඉතින් පට්ටම දුප්පත් උන් ඉන්නේ. ඔය වගේ
    හෙයක් ආයේනම් හදාගන්න වත්කමක් නෑ ඉතින්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    දැක්ක සැරම වතුරක් තමයි
    නේපාලෙට ආවේ. අනික ඔය ගගේ ගෙවල්
    හදන් උන්නා කියන්න්නේ උන්ගේ ජිව්ත
    කාලෙටම ඔහොම වතුරක් අහලවත් නෑ.
    පව් ඉතින් පට්ටම දුප්පත් උන් ඉන්නේ. ඔය වගේ
    හෙයක් ආයේනම් හදාගන්න වත්කමක් නෑ ඉතින්
    එක වතුරක් නෙවේ බන්, ටොන් දාස් ගානක ගල් තොගයක් වතුර එක්ක මිශ්‍ර වෙලා ගලාගෙන යන එකක්. එක වීඩියෝ එකක් තිබ්බ ට්‍රක් එකක් විතර තඩි ගලක් පෙරලි පෙරලි යනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Minissu 5000+ wage marila ati neh
    12000 කියනවා දැන් . ඇප් එකක් හදලා එකේ උන් දානව එක එක උන්ව තාම 160 ගානක් සේෆ් කියලා රෙස්පොන්ඩ් කරල . අනික් උන් මිසින්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    දැක්ක සැරම වතුරක් තමයි
    නේපාලෙට ආවේ. අනික ඔය ගගේ ගෙවල්
    හදන් උන්නා කියන්න්නේ උන්ගේ ජිව්ත
    කාලෙටම ඔහොම වතුරක් අහලවත් නෑ.
    පව් ඉතින් පට්ටම දුප්පත් උන් ඉන්නේ. ඔය වගේ
    හෙයක් ආයේනම් හදාගන්න වත්කමක් නෑ ඉතින්
    ඇයි එහෙ ටකරමක් ගියත් දෙන්න අය නැතිලුද. :sorry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    එක වතුරක් නෙවේ බන්, ටොන් දාස් ගානක ගල් තොගයක් වතුර එක්ක මිශ්‍ර වෙලා ගලාගෙන යන එකක්. එක වීඩියෝ එකක් තිබ්බ ට්‍රක් එකක් විතර තඩි ගලක් පෙරලි පෙරලි යනවා.
    ඔව් බන්, නිකන් වතුර නෙවී මඩ ගල් වෙන වෙන බර දේවල් එකතුවෙච්ච ගන දියරයක් ඕක. එකේ පවර් එක පට්ට වැඩි වතුර පාරට වඩා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,694
    5,241
    113
    එක එක explanations තිබ්බට තාම හිතා ගන්න බෑ මෙච්චර වතුර ගොඩකුයි ස්පීඩ් එකකුයි ආවේ කොහොමද කියලා.
    චීනා නියුක් එකක් වත් ටෙස්‍ට් කරලද බෝඩරේ වතුර යට