තත්වය-මීට-වඩා-දරුණු-විය-හැක.....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තත්වය-මීට-වඩා-දරුණු-විය-හැක.....

    තවත් අපේ රට දෙසට වේගයෙන් වලාකුලු ගලා එමින් පවතී.. මේ චීනයේ ඔන්ලයි චන්ද්‍රිකා ජායාරූප වේ.. පැහැදිලිව බෙංගාල බොක්කේ සිට වලාකුලු වැඩිවශයෙන් ලංකාව දෙසට ගමන් කරමින් පවති..
    තත්වය මීට වඩා දරුණු විය හැක. එබැවින් ආරක්ශිත උපදෙස් පිලිපැදීම වඩාත් සුදුසුය..



    18671085_1331616430279488_3350776041027813297_n.png



    18664419_1331710340270097_7336937020322665390_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුළගේ දිශාව අපේ රටේ ඉදන් බෙංගාල බොක්ක පැත්තට තියෙන්නේ ඒ කියන්නේ සුළං තියෙන්නේ නිරිත දිශාවෙන්. ඒ නිසා බෙන්ගාල බොක්ක පැත්තේ තියන වලාකුළු මෙහෙ එන්න විදියක් නෑ..
     
    Last edited:

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    සුළගේ දිශාව අපේ රටේ ඉදන් බෙංගාල බොක්ක පැත්තට තියෙන්නේ
    ඒ පැත්තේ තියන වලාකුළු මෙහෙ එන්න විදියක් නෑනේ..

    maath baluwe eeka thama ..
    mee niritha diga moson season nee ..

    anika kaatawath hithenne nadda meee bengaali bokka naththan
    apee rata ivarai kiyala niyangaya hinda ..
    kaalakanni ape rate minissu kapana gas kapillata ...
    saved by the bengali bokka kiyala thama kiyannna venne dan ..

    ( vassa hinda marenu minissunta / karadara vela inna ayata karapu apahaasayak neme.... )
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    සුළගේ දිශාව අපේ රටේ ඉදන් බෙංගාල බොක්ක පැත්තට තියෙන්නේ ඒ කියන්නේ සුළං තියෙන්නේ නිරිත දිශාවෙන්. ඒ නිසා බෙන්ගාල බොක්ක පැත්තේ තියන වලාකුළු මෙහෙ එන්න විදියක් නෑ..

    :yes::yes: souuthwest monsoon ne. male patthe idan indiya begala bokka patta neda yanne?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අනතරු දායකයි ඉවත් වෙන්න කියලත් තියෙද්දී ඇයි බන් මිනිස්සු කියන දේ අහන්නේ නැත්තේ? ජිවිතය වටිනවා අනිත් හැම දෙකටම වඩා... හැබැයි මේ මින්ස්සුන්ට ඒ ගැන ගානක් වත් නෑනේ......... මොනා හරි උනාම වටේටම හෙන ඉල්ලනවා........
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඇත්ත නැත්ත නං හරියටම කියන්න දන්නෑ බුකියේ පෝස්ට් වගයක් යනවා දැක්කා ගංගා උතුරලා කිබුල්ලු එලියට ඇවිල්ලා කියලා....ගංවතුරට අහුවෙලා ඉන්න එවුන් වතුරට බහිද්දී බලාගෙන
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මොනවා වෙතත් මචන් ප්‍රාර්ථනා කරන්න ඕන ආයේ ආපදා තත්වය වැඩි නොවේවා, ජීවිත හානි කිසිවක් නොවේවා කියලා:sorry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ ත්‍ර්ඩ් එකෙන් දක්නට ලැබෙන්නේ ඉන්ටනෙට් වීරයෙක් විසින් කාළගුණ විශ්ලේෂණයක යෙදී පුක ඉරා ගත් අවස්ථාවකි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනතරු දායකයි ඉවත් වෙන්න කියලත් තියෙද්දී ඇයි බන් මිනිස්සු කියන දේ අහන්නේ නැත්තේ? ජිවිතය වටිනවා අනිත් හැම දෙකටම වඩා... හැබැයි මේ මින්ස්සුන්ට ඒ ගැන ගානක් වත් නෑනේ......... මොනා හරි උනාම වටේටම හෙන ඉල්ලනවා........

    එහෙම කියන්නම ba බං
    සමහර දේවල් ජීවිතේට wada වටිනවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේක INSAT එකෙන් 22:15ta ගත්තු ඉමේජ් එකක්.හවස 6 ට බෙන්ගාල බොක්කෙ තිබුන කැලබීම දැන් ඉන්දියාවෙ චෙන්නායි බැන්ගලෝර් ඉහලට ගිහිල්ල ,මම හිතනව වැස්ස අඩුවෙයි කියල.මොකද හුලගෙ වාසිය අපිට tතියෙන්නෙ


     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Flood watch... 2017-05-27 / 02:50am

    කැළණි ගඟේ වේල්ල (බන්ට් එක) අවධානම්.!

    කැළණිය ප්‍රදේශයට නැවතත් වැසි ඇද හැලේ...
    කැළණි ගං වේල්ල මත කූඩාරම් අටවාගෙන රැඳී සිටින පිරිස් වහාම ඒවායින් ඉවත්වීමට කටයුතු කරන්න..
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මාත් හිතනවා නිරිත දිග මෝසම් සුළග නිසා තත්වය ටිකක් සමනය වෙයි කියලා.හැබැයි ලංකාව අවට වළාකුලුවලින් බරවෙලා තියෙයි තවදුරටත්. තවත් කරදර නොවේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සුළගේ දිශාව අපේ රටේ ඉදන් බෙංගාල බොක්ක පැත්තට තියෙන්නේ ඒ කියන්නේ සුළං තියෙන්නේ නිරිත දිශාවෙන්. ඒ නිසා බෙන්ගාල බොක්ක පැත්තේ තියන වලාකුළු මෙහෙ එන්න විදියක් නෑ..
    ;););)
    ow, bengala bokka paththen anawanm etin suli kunatuwak wenna oni,