මචං මම වැඩ කරන ඔෆිස් එකේ ගොඩක් අය නෑ. ඉන්නේ ඔක්කොම මාත් එක්කම 9ක් වගේ. කෙල්ලො 5යි කොල්ලො 4යි. මාව මචං මුලදි කවුරුත් ගනන්ගත්තෙ නෑ. නමුත් පස්සේ අනිත් අයියල 3න් දෙනා ශේප් උනා.
හැබැයි කෙල්ලො නම් අදාල වැඩේට හෙන ප්‍රොෆෙෂනල් විදියට කතා කරාට වැඩිය ඇයි හොදයියක් තිබ්බෙ නෑ.
මාත් පාඩුවෙ හිටිය පස්සේ ඒක මට ගානක්ම නැති උනා.
ඒත් ඊයෙ ගිය බ්‍රහස්පතින්ද ඉදන් ටිකක් වෙනසක් දැනුන. අර කොල්ලොන්ගෙන් එක්කෙනෙක් වෙනදට වඩා හොදට මාත් එක්ක කතා කරා. මම බැලුව ඇයි යකෝ මේ කියල. ඒකි මාත් එක්ක හිනාඋනත් එක්ක එදා.
සිකුරාද ඒ සෙට් එකේම වෙනද නැති සැලකිල්ලක් තිබ්බ මට.
සෙනසුරාද කෙල්ලො 3න් දෙනෙක් ඇවිත් කැවිලි වගයක් දුන්න අයිය කන්න කියල. එහෙම දීල ටිකක් කතා කරල ගියේ.
දැන් මට අප්සට් බන්. මුන් මොකාටද එන්නෙ කියල මට හිතා ගන්න බෑ. මොකක් හරි ගේමක් දෙන්නද දන්නෑනේ..
දැන් යද්දිත් උන් මටත් යනව කියල යන්නෙ.
මට බයයි මුන් මට ගේමක් දන්න යනවද කියල. එක සැරේම මාව හොද වෙන්න විදියක් නෑනේ.
දැන් මම ආයෙ ස්ට්‍රෙස් උනා. මුලදි මාව ඩොන්ට් කෙයා නිසා ස්ට්‍රෙස් වෙලා ඒකට මම හුරු උනා. දැන් මමත් උන්ට පෙරලා නයිස් වෙන්න ඕන නිසා ආයෙ සට්‍රෙස්. අනිත් එක සැකේ..
උබලට නැද්ද අදහසක්, අත්දැකීමක්? ඔෆිස් යන උන් මේකෙ ඕන තරම් ඉන්නවනේ....

මොනා උනත් පරිස්සමෙන්