තත්වෙ ටිකක් වෙනස් උනා.

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං මම වැඩ කරන ඔෆිස් එකේ ගොඩක් අය නෑ. ඉන්නේ ඔක්කොම මාත් එක්කම 9ක් වගේ. කෙල්ලො 5යි කොල්ලො 4යි. මාව මචං මුලදි කවුරුත් ගනන්ගත්තෙ නෑ. නමුත් පස්සේ අනිත් අයියල 3න් දෙනා ශේප් උනා.

    හැබැයි කෙල්ලො නම් අදාල වැඩේට හෙන ප්‍රොෆෙෂනල් විදියට කතා කරාට වැඩිය ඇයි හොදයියක් තිබ්බෙ නෑ.

    මාත් පාඩුවෙ හිටිය පස්සේ ඒක මට ගානක්ම නැති උනා.

    ඒත් ඊයෙ ගිය බ්‍රහස්පතින්ද ඉදන් ටිකක් වෙනසක් දැනුන. අර කොල්ලොන්ගෙන් එක්කෙනෙක් වෙනදට වඩා හොදට මාත් එක්ක කතා කරා. මම බැලුව ඇයි යකෝ මේ කියල. ඒකි මාත් එක්ක හිනාඋනත් එක්ක එදා.

    සිකුරාද ඒ සෙට් එකේම වෙනද නැති සැලකිල්ලක් තිබ්බ මට.

    සෙනසුරාද කෙල්ලො 3න් දෙනෙක් ඇවිත් කැවිලි වගයක් දුන්න අයිය කන්න කියල. එහෙම දීල ටිකක් කතා කරල ගියේ.

    දැන් මට අප්සට් බන්. මුන් මොකාටද එන්නෙ කියල මට හිතා ගන්න බෑ. මොකක් හරි ගේමක් දෙන්නද දන්නෑනේ..

    දැන් යද්දිත් උන් මටත් යනව කියල යන්නෙ.

    මට බයයි මුන් මට ගේමක් දන්න යනවද කියල. එක සැරේම මාව හොද වෙන්න විදියක් නෑනේ.

    දැන් මම ආයෙ ස්ට්‍රෙස් ‍උනා. මුලදි මාව ඩොන්ට් කෙයා නිසා ස්ට්‍රෙස් වෙලා ඒකට මම හුරු උනා. දැන් මමත් උන්ට පෙරලා නයිස් වෙන්න ඕන නිසා ආයෙ සට්‍රෙස්. අනිත් එක සැකේ..

    උබලට නැද්ද අදහසක්, අත්දැකීමක්? ඔෆිස් යන උන් මේකෙ ඕන තරම් ඉන්නවනේ....
     
    • Wow
    Reactions: indika_sam

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උබ අලුතෙන් නං ගියේ මොකාවත් උබට මල් තියලා පිලි අරන් අවුරුදු 10-15 අඳුරන ලෙවල් එකට සලකන්නේ නෑ. නමුත් ටික දවසක් යද්දී උබේ දෙන ලයින් මත උන් කතා බහ කරන්න ගන්නවා. උබත් උන් එක්ක හිනාවෙලා කතා කරපන් . දීගෙන යන්නට් එපා. පර්සනල් දේවල් දිග අරින්න යන්නත් එපා :censored:
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබ අලුතෙන් නං ගියේ මොකාවත් උබට මල් තියලා පිලි අරන් අවුරුදු 10-15 අඳුරන ලෙවල් එකට සලකන්නේ නෑ. නමුත් ටික දවසක් යද්දී උබේ දෙන ලයින් මත උන් කතා බහ කරන්න ගන්නවා. උබත් උන් එක්ක හිනාවෙලා කතා කරපන් . දීගෙන යන්නට් එපා. පර්සනල් දේවල් දිග අරින්න යන්නත් එපා :censored:

    අවුල තියෙන්නේ එක සැරේම සෙට් එකම වෙනස් උන එක.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබට ඉනාවක් කවලා.. උබ දැන් ඒ කෙල්ලෙක් ගැන හිතනවා නේ ?? ඉනාවක්... :angry::lol:

    එහෙම එකක් නෑ බන්. නැචුරල් නෑනේ බන් දවසෙන් දෙකෙන් සෙට් එකම හොද වෙන්න. ඔන්න එකෙක් දෙකෙක් කාලෙත් එක්ක අර අයියල 3න් දෙනා වගේ ෆිට් උනානම් අවුලක් නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    // පර්සනල් දේවල් දිග අරින්න යන්න එපා// bump
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මචං මම වැඩ කරන ඔෆිස් එකේ ගොඩක් අය නෑ. ඉන්නේ ඔක්කොම මාත් එක්කම 9ක් වගේ. කෙල්ලො 5යි කොල්ලො 4යි. මාව මචං මුලදි කවුරුත් ගනන්ගත්තෙ නෑ. නමුත් පස්සේ අනිත් අයියල 3න් දෙනා ශේප් උනා.

    හැබැයි කෙල්ලො නම් අදාල වැඩේට හෙන ප්‍රොෆෙෂනල් විදියට කතා කරාට වැඩිය ඇයි හොදයියක් තිබ්බෙ නෑ.

    මාත් පාඩුවෙ හිටිය පස්සේ ඒක මට ගානක්ම නැති උනා.

    ඒත් ඊයෙ ගිය බ්‍රහස්පතින්ද ඉදන් ටිකක් වෙනසක් දැනුන. අර කොල්ලොන්ගෙන් එක්කෙනෙක් වෙනදට වඩා හොදට මාත් එක්ක කතා කරා. මම බැලුව ඇයි යකෝ මේ කියල. ඒකි මාත් එක්ක හිනාඋනත් එක්ක එදා.

    සිකුරාද ඒ සෙට් එකේම වෙනද නැති සැලකිල්ලක් තිබ්බ මට.

    සෙනසුරාද කෙල්ලො 3න් දෙනෙක් ඇවිත් කැවිලි වගයක් දුන්න අයිය කන්න කියල. එහෙම දීල ටිකක් කතා කරල ගියේ.

    දැන් මට අප්සට් බන්. මුන් මොකාටද එන්නෙ කියල මට හිතා ගන්න බෑ. මොකක් හරි ගේමක් දෙන්නද දන්නෑනේ..

    දැන් යද්දිත් උන් මටත් යනව කියල යන්නෙ.

    මට බයයි මුන් මට ගේමක් දන්න යනවද කියල. එක සැරේම මාව හොද වෙන්න විදියක් නෑනේ.

    දැන් මම ආයෙ ස්ට්‍රෙස් ‍උනා. මුලදි මාව ඩොන්ට් කෙයා නිසා ස්ට්‍රෙස් වෙලා ඒකට මම හුරු උනා. දැන් මමත් උන්ට පෙරලා නයිස් වෙන්න ඕන නිසා ආයෙ සට්‍රෙස්. අනිත් එක සැකේ..

    උබලට නැද්ද අදහසක්, අත්දැකීමක්? ඔෆිස් යන උන් මේකෙ ඕන තරම් ඉන්නවනේ....

    1595781015133.png
     
    • Like
    Reactions: bornunlucky

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubage wayasa keeyada??
    1st job ekada?
    mama hithanne uba job ekak karanna puluwan wayasaka newei inne.

    ubage wachana wala hatiyata ubata kellek set wenawa kiyanne boru, a nisa a adahasa atharala damma idanma kollek try karapan, ona nam menna muta PM ekak dapanko @tupac97
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කැවිලි දුන්න කිව්වා නේද ? ඔයත් ඒවා කෑවා නේද ? එහෙනම් sorry.com ලබන සතියේ ඒ කෙල්ලෝ ටික නැතුව ඉන්න බැරි වේවි. මේ පෝස්ට් එකටත් හේතුව ඒකම තමයි.

    හෙට office ගියාම good morning කියල shape වෙන්න. උනුත් වැඩිය කතාවට එන එකක් නෑ. ආවත් වැඩ තියෙන බව පෙන්නලා මග අරින්න.

    ටික දවසක් ඔය විදිහට කරනකොට ඉබේම හරි යාවි. වැඩිය උන් දෙන දේවල් කන්න එපා. විශේෂයෙන් පැණිරස කෑම වර්ග.

    හෙට වෙන දේ update කරන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලොන්ගේ පොටෝ එකක් නැතුව මුකුත් අදහසක් දෙන්න අමාරුයි. :no: මොනා උනත් පරිස්සමෙන්
     
    • Haha
    Reactions: indika_sam