ado ky set d bn? mat nm set venne ezy glide ek thamaViyaagraa ekak gahala surprise wenna depaththatama 2 hours wage gahagena gahagena giyoth. E positive surprise kampanayen kella wenas wela full loving wei neda.
( Co-sponsored by KGel)

ado ky set d bn? mat nm set venne ezy glide ek thamaViyaagraa ekak gahala surprise wenna depaththatama 2 hours wage gahagena gahagena giyoth. E positive surprise kampanayen kella wenas wela full loving wei neda.
( Co-sponsored by KGel)

me thamai behethපරණ මගුලෙන් බැට කාලා ඒ සිහියෙන් ඉන්න ඒකීට අමතක නොවෙන්න උබේ මගුලෙන් බැට කන්න සලස්සවපන්.. එතකොට ඒකීට උබව නැතුව බැරි වෙයි.. උබ කොච්චර ඩීසන්ට් උනත් වැඩක් නෑ ඒකීට උබෙන් ආසාවට බැට කන්න බැරි නම්.. අද රෑට බැට දීපන් *යියෙන් හයියෙන් අමතක නොවෙන්නම..![]()
ඔවා බැන්දත් වටේ යනවා බන්අනිවා බන්.. ඕක නම් කරගහගන්න එපා පුතෝ
ඕකට කර ගහන්න එපා...ඇයි කියලා අහන්න එපා!

අඩමානේ මොන ලව්ද බන්. නවත්තලා දාපන් වෙලාව නාස්ති නොකර.
තමන්ව වටින්නේ නැති තැන්වල නවතින්න එපා
මොලෙන් ද, මෝලෙන් ද?
molen theerana ganin- short term ridunat long term sahena healthy

රත්තරං පිහියෙන් ඇනත්තොත් රිදෙන්නෙ නැද්ද....එයාගෙන් අහල පලපන් ඇයි එහෙම හැසිරෙන්නෙ කියල... කොල්ලෙක් එපා කියනවනං දෙපාරක් හිතපං...බදින්න කලින්ම මෙහෙමනං..බැන්දට පස්සෙ කොහෙම වෙයිද...උඹ ඒකට කැමති නං කර ගනිං..මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
ඔක අතහැරියොත් උබට ඔයිට වඩා හොද ඒවා පෙන්න ගන්න්නවා
නැත්නම් උබේ හිත ඔකේ ම ඇලි ඇලි ඉදි
ටොක්සික් උනාම නැති වෙන්න්නේ උන් නමේ අපි බන්
විස වලින් අපේ හොද දේවල් වග ගන්නවා
හිතට සැනසිමක් දෙන කෙල්ලෙක් ගාව නතරවෙයන්
සෙක්ස් හින්දා වත් ලස්සන නිසා වත් කෙල්ලො ලග ඉන්න එපා එවා තාවකාලිකයි
මගේ හිතේ තිබුන සැනසීමත් නැති උනා බං.TFS බං ටයිප් කරන්න ගත්ත මහන්සියට.නිවෙන්න පුලුවන් නම් එතන තමා බෙස්ට් ම තැන
ඔව් බං මට මේක හරි යන්නෙ නෑ. බැන්දට පස්සෙ ගැන හිතනකොටත් ඔලුව රිදෙනවා.එක පාරට බෑ බං මුලින් තනියම ඉන්න හුරු වෙනවා. මේකිගෙන් එන මැසේජ් කෝල් එනකං බලාගෙන ඉන්න එක නතර කරන්න ඕනා ඔක්කොටම කලින්.රත්තරං පිහියෙන් ඇනත්තොත් රිදෙන්නෙ නැද්ද....එයාගෙන් අහල පලපන් ඇයි එහෙම හැසිරෙන්නෙ කියල... කොල්ලෙක් එපා කියනවනං දෙපාරක් හිතපං...බදින්න කලින්ම මෙහෙමනං..බැන්දට පස්සෙ කොහෙම වෙයිද...උඹ ඒකට කැමති නං කර ගනිං..
මොන ලබ්බකටද බං බොරු කියල හෙල්ප් ගන්නෙ. Im fucked. උබලගෙ හැම වචනෙම මට මොරාල්uba kiyanne aththa nan oka toxic, atha arala dapan..
kohomath pita yanawa oka..
කැප කිරීම් ඒකි කරනවා බං. මං ගැන උපරිම හොයලා බලනවා. මම මෙච්චර කල් රැදුනෙ ඒවට බං.ආදරය කියන්නේ අපි අනිත් කෙනා වෙනුවෙන් දක්වන උපරිම කැපවීම. ඒක නැත්නම් ආදරයක් එතැන නැහැ.
තමංට ආදරේ කරන්න බැරි මට බං මෙතනතමන්ට ආදරේ කරන්න බැරි කෙනෙක්ට කවදාවත් අනුන්ට ආදරේ කරන්න බෑ
පොයින්ට් බංතමන්ව වටින්නෙ නැති උන්ට වටිනකම් දෙන්න එපා බන්...අන්තිමට උඹටම තමයි කෙලවෙන්නෙ...
එහෙම කරාට ඒකි හොඳයි බං සීන් එකේ නේද ඉන්නෙමගේ හිතේ තිබුන සැනසීමත් නැති උනා බං.TFS බං ටයිප් කරන්න ගත්ත මහන්සියට.
ඔව් බං මට මේක හරි යන්නෙ නෑ. බැන්දට පස්සෙ ගැන හිතනකොටත් ඔලුව රිදෙනවා.එක පාරට බෑ බං මුලින් තනියම ඉන්න හුරු වෙනවා. මේකිගෙන් එන මැසේජ් කෝල් එනකං බලාගෙන ඉන්න එක නතර කරන්න ඕනා ඔක්කොටම කලින්.
මට ආපහූ නං ගෑනු එපා මලත්. 1st එකයි මේකයි මට ගෑනු එපා කරා
------ Post added on Apr 17, 2023 at 7:37 AM
මොන ලබ්බකටද බං බොරු කියල හෙල්ප් ගන්නෙ. Im fucked. උබලගෙ හැම වචනෙම මට මොරාල්
------ Post added on Apr 17, 2023 at 7:39 AM
කැප කිරීම් ඒකි කරනවා බං. මං ගැන උපරිම හොයලා බලනවා. මම මෙච්චර කල් රැදුනෙ ඒවට බං.
------ Post added on Apr 17, 2023 at 7:46 AM
තමංට ආදරේ කරන්න බැරි මට බං මෙතන
------ Post added on Apr 17, 2023 at 7:48 AM
පොයින්ට් බං
------ Post added on Apr 17, 2023 at 7:49 AM
ලබ්බඋබේ වයස කීයද ? 25ට අඩුයි නේ ?
මම මේක නවත්තලා උඹට DM කරනවා. මැසේජ් එක පරක්කුයි නං මම තාමඑහෙම කරාට ඒකි හොඳයි බං සීන් එකේ නේද ඉන්නෙ. එහෙනම් කුම්බලා කාලම බලපං පූසෝ.
හිතන්න ඕනා බංබොරුවට නෙමේ භාල්ලෝ දැන් ඉන්න කෑල්ලට වඩා පට්ට සුපිරි එකක් ටෝක් කරපන්... සෙට් උනොත් එක එක්ක ඉදපන් සෙට් වෙන්නේ නැත්තම් අරකිට attention එක අඩු උනාම එකිම උබේ පස්සෙන් එයි.