තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

Thiefx

Well-known member
  • Aug 27, 2021
    744
    1,458
    93
    mamath uba inna thnama hitiya kaalayak ! eki mathak weddi nemeyi, ee kale miss karagthhtu kaali gana mathak weddiyi dan duka ! oka atha arala dapan ! naththam uba issarahata duk wenne eki gana hithala nemeyi, nathi karagahthtu oppertunities and time eka gana hithala!
    True. Antimata e kaale eki gena hitala set wenna ewillat talk nokarapu keli matak unama tamai duka wedi.
    Sira love kiyala hitunata parana ekata wada kellak set unama parana eka amataka wenawa.
     
    • Love
    Reactions: Mallu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    14,832
    14,194
    113
    හස්තිශෛලපුර
    පරණ මගුලෙන් බැට කාලා ඒ සිහියෙන් ඉන්න ඒකීට අමතක නොවෙන්න උබේ මගුලෙන් බැට කන්න සලස්සවපන්.. එතකොට ඒකීට උබව නැතුව බැරි වෙයි.. උබ කොච්චර ඩීසන්ට් උනත් වැඩක් නෑ ඒකීට උබෙන් ආසාවට බැට කන්න බැරි නම්.. අද රෑට බැට දීපන් *යියෙන් හයියෙන් අමතක නොවෙන්නම..😅

    iskole gihin atte upades dunna aiya ada..
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    It seems that you are expecting too much from her, Why not give her space?
    Wadayak wenna yanna epa. Love eka ona wata wada oluwata gannath epa.
    Dawasak dekak call nokara inna. eya hoyala beluwe neththam, atha arala danna.
    Yeah man I'm expecting too much. I love her machan. ඔලුවට ගන්නෙ නැතුව පාඩුවෙ මගෙ වැඩක් බලාගෙන ඉන්න තමයි බං මේ struggle එක.එතකොට මට ඒකි ඔය ඉන්න විදියත් හොඳ වෙන්න පුලුවං. නැත්තං ඔය කියන space දීලා වෙන දෙයක් බලං ඉන්න පුලුවං. මම මචං වදයක් වෙලානං නෑ මචං. Anyway TFS machang

    appe nawaththapan. owa love newei henahura.

    ochchara mahansi wenna oni na ban ganiyek ekka jiwath wenna. ubata match nam kellagen ube dewal walata udaw misak karadara enne na.

    hariyana kena hambenakan aduwata settle wenna epa.

    jiwitha kalayak uba ohomama innada? boru wada karanna epa.

    ayeth kiyanne nawaththapan. bandage eka galawaddi ridenawa eth galawanna oni.
    Best message මචං. Screen Shot ගහල තියාගත්ත
    ------ Post added on Apr 17, 2023 at 9:33 AM
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,827
    6,407
    113
    Mandalore
    හරි නැත්නම් නවත්තලා දාපන් බන්..
    ඕකි හොර වැඩ කරනවද කියලා බලන්න මොකක් හරි ඇප් එකක් දාගෙන මොනිට කරපන්.
    අඩෝ GT දැන් blue checkmark දෙනවද කිරියට? :oo:
     

    amilanp

    Junior member
  • May 12, 2013
    126
    12
    18
    mage parana kallath oya wage.mama badala lamayekuth ennawa a unata eya thama mata love.math ehama thamai ehin.a hindada manda oyata dan karanawa wage thama eyage kollatath karanne,habai uwa badinawalu.a unata mata katha karnawa math ekka ennath onilu.mata hithagannath ba mokadda karanna oni kiyala.mokada wena katath wada mama ekita love.eyath hodatama dannawa eka
     
    • Haha
    Reactions: Mallu

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    NAWATTAPAN MINIHO OKA IKMANATAMA. Relationships tiyenne daily toxic doze ekak labenna nemei!
    Tfs machan

    mage parana kallath oya wage.mama badala lamayekuth ennawa a unata eya thama mata love.math ehama thamai ehin.a hindada manda oyata dan karanawa wage thama eyage kollatath karanne,habai uwa badinawalu.a unata mata katha karnawa math ekka ennath onilu.mata hithagannath ba mokadda karanna oni kiyala.mokada wena katath wada mama ekita love.eyath hodatama dannawa eka
    Conpuse una ban
    ------ Post added on Apr 17, 2023 at 10:50 AM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,698
    3,433
    113
    කැප කිරීම් ඒකි කරනවා බං. මං ගැන උපරිම හොයලා බලනවා. මම මෙච්චර කල් රැදුනෙ ඒවට බං.
    එහෙනං මොකක්ද බං ගැටළුව confused වුනා.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    6,884
    2,072
    113
    Colombo
    toxic magul karagahanna epa bn. uba adare newei ubata adare kellek bedapan. lassana kellek bendama uba e level ekata looks, money nattan pattama stress ekak.
     
    • Sad
    Reactions: Mallu

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    එහෙනං මොකක්ද බං ගැටළුව confused වුනා.
    මමත් confused බං. ගනං ගන්නෙ නැති ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. මම අදාල නෑ එයාට
     

    Elon Musk

    Junior member
  • Apr 11, 2023
    61
    88
    18
    dawas 5 withara mising yaman, eeta passe umbata mesage hari call hari karala thiyanawa nam wiharak call karapan, nathnam wena athak balagena indapan, pahidili karanna, break wenna, rachana liyanna kale nasthi karanna epa,,,ohommma ma ignore karala dapan..
     
    • Like
    Reactions: Mallu

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,416
    1,968
    113
    උඹලා දෙන්නට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ... එකී උඹ වෙනුවෙන් කැප කීරිමුත් කරනවලු... මෙච්චර කල් හිටියේත් ඒ නිසාලු
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    උඹලා දෙන්නට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ... එකී උඹ වෙනුවෙන් කැප කීරිමුත් කරනවලු... මෙච්චර කල් හිටියේත් ඒ නිසාලු
    මම DM කරන්නම්

    dawas 5 withara mising yaman, eeta passe umbata mesage hari call hari karala thiyanawa nam wiharak call karapan, nathnam wena athak balagena indapan, pahidili karanna, break wenna, rachana liyanna kale nasthi karanna epa,,,ohommma ma ignore karala dapan..
    100% ගියා තමයි
    ------ Post added on Apr 17, 2023 at 5:11 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,698
    3,433
    113
    මමත් confused බං. ගනං ගන්නෙ නැති ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. මම අදාල නෑ එයාට
    උදාහරණයක් දෙකක් දෙන්න බලන්න.
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    dawas 5 withara mising yaman, eeta passe umbata mesage hari call hari karala thiyanawa nam wiharak call karapan, nathnam wena athak balagena indapan, pahidili karanna, break wenna, rachana liyanna kale nasthi karanna epa,,,ohommma ma ignore karala dapan..
    100% ගියා තමයි
    උදාහරණයක් දෙකක් දෙන්න බලන්න.
    Ill DM
     
    • Like
    Reactions: kingcapton