ඒකනෙ බං වෙන්න ඕනෙකෙල්ලෙක්ගේ සීන් එකක්නම් කොල්ලා එතන![]()
ඒකනෙ බං වෙන්න ඕනෙකෙල්ලෙක්ගේ සීන් එකක්නම් කොල්ලා එතන![]()
ටයිම් පාස් තමයි බංලව් එකක් තියෙනවද
ඔහොම ලව් කරලා වැඩක් නෑනේ බන්
ජීටී දුන්නෙ නැ. මම දාගත්තාඅඩෝ GT දැන් blue checkmark දෙනවද කිරියට?![]()
ඔය online ඉන්න sseen එක ඇරෙන්න අනිත් ටික ඔක්කොම තියෙනවා මගෙ relationship එකෙත්.මගෙ එකී හැබැයි message එහෙම නම් මඟාරින්නෙ නෑ.මට එපා වෙලා මං ළඟදි කිව්ව මට breakup වෙන්න ඕනෙ ඔයා සලකන විදිහ එපා වෙලා නිසා කියල.ඊටපස්සෙ මේකි ආවා පස්සෙන් අනේ දහස් වාරයක් සමා වෙන්න ගගා මගෙ පස්සෙන්.ඒකි ඊටපස්සෙ වැරදි ටිකක් හදාගෙන ඉන්නෙ කියල තේරෙනව දැන් නම්.තව ටික දවසක් බලල මේකි වෙනස් වෙන්නැත්තන් මම නම් breakup වෙනව.මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
අඩෝ.. time අරං දිග message එව්වට පට්ටම පිං බං. Break වෙන්න ඕන කියලා කියාගන්න balls මේ වෙනකං මට තිබ්බෙ නෑ බං break වෙනවා කියනකොටත් හිරි වැටිලා යනවා.ඔය online ඉන්න sseen එක ඇරෙන්න අනිත් ටික ඔක්කොම තියෙනවා මගෙ relationship එකෙත්.මගෙ එකී හැබැයි message එහෙම නම් මඟාරින්නෙ නෑ.මට එපා වෙලා මං ළඟදි කිව්ව මට breakup වෙන්න ඕනෙ ඔයා සලකන විදිහ එපා වෙලා නිසා කියල.ඊටපස්සෙ මේකි ආවා පස්සෙන් අනේ දහස් වාරයක් සමා වෙන්න ගගා මගෙ පස්සෙන්.ඒකි ඊටපස්සෙ වැරදි ටිකක් හදාගෙන ඉන්නෙ කියල තේරෙනව දැන් නම්.තව ටික දවසක් බලල මේකි වෙනස් වෙන්නැත්තන් මම නම් breakup වෙනව.
හැබැයි උබේ සිද්ධියේදි කෙල්ල message මඟාරිනව කියන්නෙ මොකක්හරි අවුලක් තියෙනව අනිවා.ඒ නිසා වෙන හුටපට තියෙනව ද කියල කෙල්ලට නොදැනෙන්න හොඳට හොයල බලපන්.ඒකි ex ගෙ සිහියෙන් තාම ඉන්නෙ කියල මට හිතෙනවා මේක කියෙව්ව ම.ex එක්ක mmessage කරනව ද කියල හොයල බලපන් මුලින් ම.මගේ එකී ඔහොම කරල මං කිව්ව ඔයා තීරණයක් ගන්න දිගට ම ex එක්ක message කරනව ද නැද්ද කියල නැත්තන් මං තීරණයක් ගන්නව කියල.ඊටපස්සෙ ඒකි යස අඟේට ex ව block කරල ඒකිගෙ social media password උත් එව්ව මං නොකිය ම.උබ ඒකිට පොඩ්ඩක් තේරුම් කරපන් ඒකි කරන්නෙ වැරැද්දක් ඒ නිසා ඒක හදාගෙන වෙනස් වෙන්න කියල.සාධාරණ කාලයක් බලල ඒකි වෙනස් වෙන්නැත්තන් උබ firm තීරණයක් ගනින්.පොඩ්ඩක් තදින් ඉදපන්.කිසිම වෙලාවක උඹ වැරදි කියල නම් පිළිගන්නෙපා.එහෙම කරොත් කලාතුරකින් ගොඩක් හොඳ කෙල්ලෙක් ඇරෙන්න ඒකි කරන වැරදි හැම හු##ම උබේ පිට පටවන්න එනව.anyways ටිකක් කල් බලල හොඳ තීරණයක් ගනින්.උබට value එකක් නැති තැන ඉන්නෙපා.good luck!
ඉන්න
මුලින්ම උඹ උඹටම සමාව දිපං. කාටවත් වෛර කරන්න එපා. තත්වය වටහාගෙන අවබෝද කරගනිං උඹෙ සතුට අනුන්ගෙන් හොයන්න යන්න එපා. එයා කතා කලත් නැතත් උඹ කැමති දේ අවංකව කරපං. මානසිකව වැටෙන්න එපා. අපේ මනස ශක්තිමත්ව ස්තාවරව තියෙන තාක් කල් අපිව වටිටන්න කාටවත් බැහැ. හිතල බලන්නඔව් බං මට මේක හරි යන්නෙ නෑ. බැන්දට පස්සෙ ගැන හිතනකොටත් ඔලුව රිදෙනවා.එක පාරට බෑ බං මුලින් තනියම ඉන්න හුරු වෙනවා. මේකිගෙන් එන මැසේජ් කෝල් එනකං බලාගෙන ඉන්න එක නතර කරන්න ඕනා ඔක්කොටම කලින්.
මට ආපහූ නං ගෑනු එපා මලත්. 1st එකයි මේකයි මට ගෑනු එපා
මචන් මේක ගැන තව හිතපන්. මාත් මගේ කලින් එකීව sure කරේ මේ විදිහට තමා. ඒකි හිටපු විදිහට මාත් හිතුවෙ වෙන කේස් නැතුව ඇති කියල. ඒත් පස්සෙ ආරංචි වෙලා හොයල බලද්දි මන් හිතන් හිටපු එකී නෙවේ බන් හෙන games ගහල මට කොලේ වහල. groups වල chat කියල මට වෙන කොල්ලොන්ට හොඳට message කරල. මගේ කතාවත් මේකෙ දාල තියේ account එකේ බැලුවොත් හොයාගන්න පුලුවන්. ඒ හින්ද උබත් හිතෙන දේ විශ්වාස කරන්නෙ නැතුව පොඩ්ඩ්ක් කල්පනා කරල බලපන්. සමහර විට දැනටමත් ඒවගේ clues උඹට හම්බෙල ඇති, ඒත් ඒව උඹ විශ්වාස කරන්නෙ නැතුව ඇති උඹේ තියන හොඳකම නිසා.එකිට වෙන කොල්ලො නෑ කියලා මට ගැරන්ට් කරන්න පුලුවං බං. මට එහෙම සැක හිතිලම නෑ. එහෙම චූටි හරි සැකයක් එනකං මම එයාව විශ්වාස කරනවා.
එහෙම දෙයක්නං මට ලේසියි බං. මෙහෙම toxic දුකක් නෑමචන් මේක ගැන තව හිතපන්. මාත් මගේ කලින් එකීව sure කරේ මේ විදිහට තමා. ඒකි හිටපු විදිහට මාත් හිතුවෙ වෙන කේස් නැතුව ඇති කියල. ඒත් පස්සෙ ආරංචි වෙලා හොයල බලද්දි මන් හිතන් හිටපු එකී නෙවේ බන් හෙන games ගහල මට කොලේ වහල. groups වල chat කියල මට වෙන කොල්ලොන්ට හොඳට message කරල. මගේ කතාවත් මේකෙ දාල තියේ account එකේ බැලුවොත් හොයාගන්න පුලුවන්. ඒ හින්ද උබත් හිතෙන දේ විශ්වාස කරන්නෙ නැතුව පොඩ්ඩ්ක් කල්පනා කරල බලපන්. සමහර විට දැනටමත් ඒවගේ clues උඹට හම්බෙල ඇති, ඒත් ඒව උඹ විශ්වාස කරන්නෙ නැතුව ඇති උඹේ තියන හොඳකම නිසා.
මෙන්න මේ ගොන් සීන් එකෙන් නම් ඉන්න එපා මචන්, මාත් කලින් මගේ ex කෙනෙක්ව ශුවර් කරන් හිටියේ උබ වගේම. ඒකිගෙ අම්මා තාත්තා නංගි පවා මට හෙනට සලකගෙන හෙන බොක්කෙන් හිටියේ. උබට උබේ කෙල්ල කරනවා වගේ මටත් ඒ ටිකම කරලා අන්තිමට මන් එක්ක ඉද්දි ඒකී ඒකිගෙ පරන එකා එක්ක ආයෙ සෙට් වෙලා රූම් පවා ගිහින් මට මාට්ටු උනාඑකිට වෙන කොල්ලො නෑ කියලා මට ගැරන්ට් කරන්න පුලුවං බං. මට එහෙම සැක හිතිලම නෑ. එහෙම චූටි හරි සැකයක් එනකං මම එයාව විශ්වාස කරනවා.
කවදාවත් 100% ක් ගෑනු ශුවර් කරන්න යන්න එපා. පොඩ්ඩක් කෙල්ල ගැන ආයේ ආයේ හොයපන් . මන් නම් කියන්නෙම ඕක අතඇරලා දාපන් කියලා උබට.වටින advice එකක් මචං. Thank you මචංමුලින්ම උඹ උඹටම සමාව දිපං. කාටවත් වෛර කරන්න එපා. තත්වය වටහාගෙන අවබෝද කරගනිං උඹෙ සතුට අනුන්ගෙන් හොයන්න යන්න එපා. එයා කතා කලත් නැතත් උඹ කැමති දේ අවංකව කරපං. මානසිකව වැටෙන්න එපා. අපේ මනස ශක්තිමත්ව ස්තාවරව තියෙන තාක් කල් අපිව වටිටන්න කාටවත් බැහැ. හිතල බලන්න
මං කරන්න ඕනා නෑ බං ලගදිම ඒකිම කියය. මම පස්සෙන් යන එක නැවැත්තුවම. මං කැමතී බං ඒකිට එහෙම දෙයක් තීනවානං. මට කපලාම දාන්න පුලුවං . මම එහෙම කරලා තීනවා කලින්.මෙන්න මේ ගොන් සීන් එකෙන් නම් ඉන්න එපා මචන්, මාත් කලින් මගේ ex කෙනෙක්ව ශුවර් කරන් හිටියේ උබ වගේම. ඒකිගෙ අම්මා තාත්තා නංගි පවා මට හෙනට සලකගෙන හෙන බොක්කෙන් හිටියේ. උබට උබේ කෙල්ල කරනවා වගේ මටත් ඒ ටිකම කරලා අන්තිමට මන් එක්ක ඉද්දි ඒකී ඒකිගෙ පරන එකා එක්ක ආයෙ සෙට් වෙලා රූම් පවා ගිහින් මට මාට්ටු උනාකවදාවත් 100% ක් ගෑනු ශුවර් කරන්න යන්න එපා. පොඩ්ඩක් කෙල්ල ගැන ආයේ ආයේ හොයපන් . මන් නම් කියන්නෙම ඕක අතඇරලා දාපන් කියලා උබට.
කොන්ද පණ නැති එකෙක් Detectedmage parana kallath oya wage.mama badala lamayekuth ennawa a unata eya thama mata love.math ehama thamai ehin.a hindada manda oyata dan karanawa wage thama eyage kollatath karanne,habai uwa badinawalu.a unata mata katha karnawa math ekka ennath onilu.mata hithagannath ba mokadda karanna oni kiyala.mokada wena katath wada mama ekita love.eyath hodatama dannawa eka

හැමෝම මේකම කියනකොටනං මටත් වැඩේ හරි කියල හිතෙනවා මචං. බොක්කෙන් ලව් කරන්න ගියා100% ෂුවර් වෙන එකෙක් ඉන්නව එක්කො කලින් එකා එක්ක තාම ගණුදෙනුවක් තියනවා. එක්කො ඒකට දුක කියනවා නැත්තන් ඌ දුක කියනවා. මේ ගෙන් අඩුම එකක් වෙනවා අනිවාර්යයෙන්ම. 1000%ක් ෂුවර්.
උබ කරන්න ඕනෙ වෙන කෙල්ලො කීප දෙනෙක් එක්ක friend zone හරි හිටපන්. ඕන වෙලාවක චැට් කරන්ඩ.
ඔය විදියෙම අත්දැකීමක් නිසා කියන්නෙ. මගේ අවුරුද්දකට වැඩිය නාස්ති උනා. උබත් කාලය නාස්ති කරගන්ඩ එපා.
බොක්කෙන්ම කරාද? ඒ කියන්නේ වෙන ඒවා සෙට් වෙන්ඩ ආවත් මගෑරලා හිටියද? උබ අවංක නිසා උඹටත් අවංක වෙයි කියල හිතුවද?හැමෝම මේකම කියනකොටනං මටත් වැඩේ හරි කියල හිතෙනවා මචං. බොක්කෙන් ලව් කරන්න ගියා![]()