තද උනාම උබලට මෙහෙම වෙනවා ද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සනත් නිශාන්ත , ප්‍රසන්න රණතුංග වගේ උන් කතා කරනවා පේනකොට මටත් එහෙමයි .
     
    • Like
    Reactions: Nadun26

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    ඔව්. එහෙම වෙනවා. පස්සේ ඕ කේ වෙනවා.
     
    • Like
    Reactions: Nadun26

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බය
    ඔහොමම ඉදපන් කට පුක වහගෙන. නැත්තන් ඉතිරි දත්ටිකත් ගැලවෙයි.
     
    • Like
    Reactions: Nadun26

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    පුරුදු වෙද්දි හරි යනවා. මුලදි ඔහොම තමයි
     
    • Like
    Reactions: Nadun26

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    peeing ralph wiggum GIF
     
    • Like
    Reactions: Nadun26

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට එකපාරක් ඔහොම වෙලා තියෙනවා.. එකම එකපාරක්.. එදා බෝඩිමේ කොල්ලෝ ටික වලිය බේරුවේ නැත්නම් අද මේ reply එක එක්කෝ වැටෙන්නේ නෑ, එක්කෝ හිරගෙයක් ඇතුළේ ඉඳන් වැටෙයි..

    දැන් නම් මන් ලෝකයාට පෙන්න කේන්ති ගන්නෙම නෑ බන්.. ඕන අපහසයක් අහල හිනාවෙලා ඉන්නව.. හැබැයි වෙලාව ආපු ගමන් රිද්දනවා..
     
    • Like
    Reactions: Nadun26

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඒ එන ආවේගෙට බන්.
    ඒ ගැම්මටම හොද හුස්මක් අරන්, ගෙදර දොරේ උඹ එනකන් බලන් ඉන්න මිනිස්සු මතක් කරන්, ශේප් වෙයන් එතනින්.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    මොකක් හරි බනිනකොට ඉස්සර වගේ මම බැනගෙන යන්නේ නෑ , ඉවසගෙන ඉන්නවා උපරිම හැබැයි ඒ වෙලාවට ඌ එක්ක එන තරහට ඇග වෙව්ලන්න වගේ ගන්නවා ගොඩක් නොවේ සාමානය වශයෙන් උබලට මෙහෙම වෙනවා ද ?
    ඔව්.
    මට ලේසියෙන් කේන්ති යන්නෙ නෑ. ගොඩක් දේවල් විඳ දරාගන්න පුලුවන් කියල හිතනව. හැබැයි කේන්ති ගියාම නවත්තගන්න බෑ. ඔය වගෙ වෙව්ලනව. සාමාන්යය මට්ටමට එන්න දවසක් දෙකක් යනව. ඊට පස්සෙ කේන්තියෙන් කියපුව කරපුව ගැන සති දෙකක් විතර පසුතැවිලි වෙනව. කේන්ති ගිය වෙලාවට කිසිම කොන්ට්‍රෝල් එකක් නෑ. සමහර වෙලාවට කියපුව කරපුව මාසයක් වගෙ ගියාට පස්සෙ මතක් වෙන්නෙ.
    ඒනිසා මම අකමැතිම දේ තමා කේන්ති යන එක. 😞
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තද වුණාම කවුද හලෝ වෙව්ල වෙව්ල ඉන්නෙ.....
    අත දිගඇරල කණට එකක් දෙනව මිසක්... මටනං තාම තුන් හතර වතාවකට වඩා ඒ මට්ටමට තරහ ගිහින් නෑ.....

    දෙමළ චිත්‍රපටිවල උං තමයි, තරහ ගියාම වෙවුල, වෙවුල අත මිටි මොළවගෙන, රැවුල කරකවගෙන හේයි ගාන්නෙ...