තනතුරු දෙක සදහාම වැටුප්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සදහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

    විගණන වාර්තාවට අනුව එම හිටපු සභාපතිවරයා සභාපති ධුරය සඳහා වන රුපියල් 5,75,000ක මාසික වැටුප ද විධායක නිලධාරියා සඳහා වන වැටුපෙන් සියයට පනහක් ද ලබාගෙන ඇත.

    එසේම ඔහු විධායක නිලධාරියාට හිමි රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් ද ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. විගණන වාර්තාවට අනුව එක් නිලධාරියකු සඳහා මාසික වාහන දීමනාව ලෙස අනුමත කර ඇත්තේ රුපියල් 50,000ක් වුවද මෙම හිටපු සභාපතිවරයා තනතුරු දෙක වෙනුවෙන් මාසික වාහන දීමනාව ලෙස රුපියල් 4,43,300ක දීමනාවක් ලබාගෙන ඇත. එම විගණන වාර්තාවට අනුව මෙම තනතුර සඳහා අනුමත මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් වුවද සභාපතිවරයා තනතුරු දෙක සඳහා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබාගෙන ඇත.

    චක්‍රලේඛවලට පටහැනිව මාසිකව රුපියල් 50,000ක රියැදුරු දීමනාවක් ද හිටපු සභාපතිවරයා විසින් ගනු ලැබ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    මෙම තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දරනු ලැබීම ද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නකු වීම නිසා එම තනතුරු දෙක සඳහා ප්‍රතිලාභ පිළිබඳ තීරණ ගැනීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති කරන බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ. විගණන වාර්තාවට අනුව ඉහත ගෙවීම් කිරීම සඳහා තීරණ ගෙන තිබෙන්නේ ඔහු ද නියෝජනය කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගත යුතු වුවද එසේ අනුමැතිය ලබාගෙන නැත. විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකිනි. සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි 2019 වසරෙන් පසු මේ දක්වා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙකම දරන්නේ එකම පුද්ගලයෙකි.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ අහින්සක මිනිස්සුන්ට පඩි ගෙවන්න නේ අපි ටැක්ස් ගෙවන්නෙ.
    තව අඩු පාඩුවක් තියනවා නං හොයලා බලලා තව මොනා හරි දීමනාවක් ඉක්මනට අනුමත කරලා දෙන්න ඕන
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ආ මේ ගෝටාගේ වියත්මගේ තෙශාර ජයසිංහ නේ.
    අර කට්ට ඇනුන නංගි ගේ කැම්පේන් එක කරෙත් මෙයා තමා

    https://lk.linkedin.com/in/theshara-jayasinghe-a2014414
    https://twitter.com/funkyrenegade

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    අරගලේ නිසා තමා රටට කෙල උනේ
    උබේ අම්මගේ හුත්තට පොලු පාර දීපු මැලේ තම්බියා නන්දසේනයව එලවල දාපු නිසා තමයි රට මේ තරමින් හරි බේරුනේ .🤣
     
    • Haha
    Reactions: baba-chuti

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    WTF විනෝදාස්වාද දීමනාවක් ?? උන්ට ස්පා යන්න බඩු ගහන්න බොන්න එහෙමද බං ඒ දීමනාව දෙන්නෙ 😂
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    Adoo සැප ගන්න මේ හුයන්නලට බදු ගෙවන්න වෙනවා. රාජපක්ක්‍යෝ නන් සාපයක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සදහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

    විගණන වාර්තාවට අනුව එම හිටපු සභාපතිවරයා සභාපති ධුරය සඳහා වන රුපියල් 5,75,000ක මාසික වැටුප ද විධායක නිලධාරියා සඳහා වන වැටුපෙන් සියයට පනහක් ද ලබාගෙන ඇත.

    එසේම ඔහු විධායක නිලධාරියාට හිමි රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් ද ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. විගණන වාර්තාවට අනුව එක් නිලධාරියකු සඳහා මාසික වාහන දීමනාව ලෙස අනුමත කර ඇත්තේ රුපියල් 50,000ක් වුවද මෙම හිටපු සභාපතිවරයා තනතුරු දෙක වෙනුවෙන් මාසික වාහන දීමනාව ලෙස රුපියල් 4,43,300ක දීමනාවක් ලබාගෙන ඇත. එම විගණන වාර්තාවට අනුව මෙම තනතුර සඳහා අනුමත මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් වුවද සභාපතිවරයා තනතුරු දෙක සඳහා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබාගෙන ඇත.

    චක්‍රලේඛවලට පටහැනිව මාසිකව රුපියල් 50,000ක රියැදුරු දීමනාවක් ද හිටපු සභාපතිවරයා විසින් ගනු ලැබ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    මෙම තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දරනු ලැබීම ද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නකු වීම නිසා එම තනතුරු දෙක සඳහා ප්‍රතිලාභ පිළිබඳ තීරණ ගැනීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති කරන බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ. විගණන වාර්තාවට අනුව ඉහත ගෙවීම් කිරීම සඳහා තීරණ ගෙන තිබෙන්නේ ඔහු ද නියෝජනය කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගත යුතු වුවද එසේ අනුමැතිය ලබාගෙන නැත. විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකිනි. සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි 2019 වසරෙන් පසු මේ දක්වා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙකම දරන්නේ එකම පුද්ගලයෙකි.
    Pati thada karaganna kiyanne apita witharada? Lol
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    උබේ අම්මගේ හුත්තට පොලු පාර දීපු මැලේ තම්බියා නන්දසේනයව එලවල දාපු නිසා තමයි රට මේ තරමින් හරි බේරුනේ .🤣
    බොරුවට ටිපර් වෙන්න එපා හු
    වියංගාර්ඨ කියල දෙයක් තියෙනව , හැමෝටම තේරෙන්නෙ නෑ තමා :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,235
    113
    ඉරිසියා කරන්න එපා යකෝ ජොබ් දෙකක් කරල සල්ලි හොයන එක මැජික්ද?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    මේ මනුස්සයා සුද්ද කරන්න ඕන නෑ. ඒ වුනාට ඔය විනෝදාස්වාද දීමනාව කියන්නේ entertainment allowance එක සිංහල නම් සංග්‍රහ දීමනාව. කොහොමත් සමාගමක සභාපති ප්‍රධාන විධායක නිලධාරී තනතුරත් එක්ක කරන අවස්ථා තියෙන්න පුළුවන්. මෙතන වැඩේ මේක රාජ්‍ය සමාගමක් වෙච්ච එක.