තනපට

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තනපට අස්සේ ඇත්තේ මොනවද?

    කාන්තාවන් වඳ කිරීම සඳහා ඔවුන් භාවිතා කරන යට ඇඳුම් වලට විවිධ රසායනික ද්‍රව්‍ය කවන ලද කොටස් එකතුකරන බවට මතයක් පසුගිය කාලය පුරාවට පැතිර තිබුණි.

    සාමාන්‍යයෙන් ඇඳුමක් තුලට රසායනික ද්‍රව්‍යයක් ඇතුලත් කිරීමට නොහැක්කේ එම ඇඳුමේ ස්වභාවය හා එම ඇඳුම නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍යය වල ස්වභාවය අනුවය.

    නමුත් සාමන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ ප්ලාස්ටික් කොටසක බහාලන ජෙල් වැනි ද්‍රව්‍යයක් අඩංගු කාන්තා තනපටයක් අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැලකින් හමුවී තිබේ.

    එම තනපටයේ ස්වභාවය ගැන සැකසිතු එය මිලටගත් කාන්තාවගේ සැමියා විසින් එහි අභ්‍යන්තරය පරික්ෂා කල විට මෙය දැනගැනීමට හැකිව ඇත.

    මෙම ද්‍රව්‍යය කුමක්ද? ඉන් සිදුවන්නේ කුමක්ද? යන්න තවමත් අභිරහසකි.

    අම්බලන්ගොඩ වෙළඳසැලකින් මිලදී ගත් තිසරපටේ ජායාරූප කිහිපයක් පහතින්.



    wanda-+abortion-+Gossip+book.lk-++(3).jpg


    wanda-+abortion-+Gossip+book.lk-++(4).jpg


    wanda-+abortion-+Gossip+book.lk-++(5).jpg


    wanda-+abortion-+Gossip+book.lk-++(6).jpg


    wanda-+abortion-+Gossip+book.lk-++(7).jpg



    මෙවන් සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ෆේස්බුක් හරහා පැතිරුණු තොරතුරු පහතින්.


    wanda-+abortion-+Gossip+book+(1).jpg


    wanda-+abortion-+Gossip+book+(2).jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    padded bra?

    මෙ තියෙන්නෙ පැඩඩ් හෝ සිලිකන් බ්‍රා නෙමේ....
    මේ වෙන ජාතියක්.පැඩඩ් බ්‍රා වල මෙහෙම එකක් නැහැ
     

    Devil's Dare

    Banned
    Jan 15, 2014
    121
    11
    0
    බූබ්ස් ජොබ් එකක් කරගන්නේ නැතුව ගැනු මොකට ඔවා අදිනවද?


    මේ ගැනිගේ සැමියා තමා සැමියා.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙ තියෙන්නෙ පැඩඩ් හෝ සිලිකන් බ්‍රා නෙමේ....
    මේ වෙන ජාතියක්.පැඩඩ් බ්‍රා වල මෙහෙම එකක් නැහැ

    uba hoda professional kenek wage bra sambandawa :P:P:P:P:P
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    සමහර රටවල් වල අධික ශීත දේශගුනවලට හා අධික උණුසුම් දේශගුනවලට ඔරොත්තුදීම සඳහා මෙවැනි Items භාවිතා කරන බව අසා ඇත. But ඒවා ලංකාව තුල විකිණීමට නැත.

    තන් වලට හෙන ගහපුදෙන්.

    :D:D:D:D:D:D:D:D
     

    Alvero

    Member
    Aug 3, 2014
    20
    4
    0
    එක කාලයක් ටොපි දීල වඳ කරන්න හැදුව කිව්වා, දැන් bra , ලංකාවේ එඋන් ඕන බොරුවක් ඉහ උඩින් පිලි අරගෙන එකට අතින් කලිත් දල ලස්සනටන brodcast කරන්න හරිම ජාතියක් :) ගොන් හැත්ත අරක අහවල් එක හැදුවලු , සිගිරිය වගේ අරුමුම පුදුම දේවල්ඒ කලේ හැදුවලු ? මට නම් සැකයි , යකෝ එහෙම උන්ට දැන් පොඩි පාලමක් හද ගන්න බැහැනේ , එකටත් චීනෙක් ගෙන්න ඕනේ , ලංකාවේ කිසිම දෙයක් නිපදවන්නේ නැහැ .
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,537
    5,438
    113
    Bra ekeking gaanu wanda karanna puluwan kiyala ahuwamai, maara joke thamai dan kaale ahanna labenne