තනමල්විල කොල්ලෙක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    WJKAPyg.gif
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    a kathawe uge acting patta (y)
    ඒකේ ඉන්න එවුන් ඔක්කොමල්ල ගෙම ඇක්ටින් සුපිරි. ඩ්‍රාමා එක බැලුවම මොකද හිතන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඒකේ ඉන්න එවුන් ඔක්කොමල්ල ගෙම ඇක්ටින් සුපිරි. ඩ්‍රාමා එක බැලුවම මොකද හිතන්නෙ
    ඒක නියමයි 1980's - 1990's වල දුෂ්කර ගමක ජීවිතේ නියමෙට පෙන්නලා තියනවා. කීප දෙනෙක් ඒකෙන් ගොඩයන එකත් පෙන්නලා තියනවා
     
    • Like
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    දීප්තට වඩා උගෙ යාළුවො ටික සුපිරි
    ජීවත් වෙන්න මාර ගේමක් ගහන උං ඉන්නවා ඒ වගේ

    ඒක නියමයි 1980's - 1990's වල දුෂ්කර ගමක ජීවිතේ නියමෙට පෙන්නලා තියනවා. කීප දෙනෙක් ඒකෙන් ගොඩයන එකත් පෙන්නලා තියනවා
    1990 මැද හරියෙ වගේඉඳන් 2000,01,02,03,04,05,06 වගේ වෙනකල් තියෙනවා
    ------ Post added on Apr 9, 2024 at 8:44 AM

    KOHEDA???
    ලංකාවේ
    ------ Post added on Apr 9, 2024 at 8:45 AM
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    Moral of the story - Wasanawa saha hakiyawa thiynawa nam thanamalwila kollekta wunath europe yanna chance thiye
    Kithula wage kalu katha mittek nam sada anathai
    ඔව්, ගොඩක් වෙලාවට වාසනාව අනිවාර්යයෙන්ම ඕනේ හැකියාව කොච්චර හොඳට තිබුණා වුනත්.👍
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔව්, ගොඩක් වෙලාවට වාසනාව අනිවාර්යයෙන්ම ඕනේ හැකියාව කොච්චර හොඳට තිබුණා වුනත්.👍
    රත්ගම වැල්ලේ softball ක්‍රිකට් ගහපු මාලිංගය ඉන්න විදිහ බලපන්කො
    වාසනාව 50% + දක්ෂතාවය 50%
     
    • Like
    Reactions: dillsdilla