ඒකේ ඉන්න එවුන් ඔක්කොමල්ල ගෙම ඇක්ටින් සුපිරි. ඩ්රාමා එක බැලුවම මොකද හිතන්නෙa kathawe uge acting patta![]()
ඒක නියමයි 1980's - 1990's වල දුෂ්කර ගමක ජීවිතේ නියමෙට පෙන්නලා තියනවා. කීප දෙනෙක් ඒකෙන් ගොඩයන එකත් පෙන්නලා තියනවාඒකේ ඉන්න එවුන් ඔක්කොමල්ල ගෙම ඇක්ටින් සුපිරි. ඩ්රාමා එක බැලුවම මොකද හිතන්නෙ
ජීවත් වෙන්න මාර ගේමක් ගහන උං ඉන්නවා ඒ වගේදීප්තට වඩා උගෙ යාළුවො ටික සුපිරි
1990 මැද හරියෙ වගේඉඳන් 2000,01,02,03,04,05,06 වගේ වෙනකල් තියෙනවාඒක නියමයි 1980's - 1990's වල දුෂ්කර ගමක ජීවිතේ නියමෙට පෙන්නලා තියනවා. කීප දෙනෙක් ඒකෙන් ගොඩයන එකත් පෙන්නලා තියනවා
ලංකාවේKOHEDA???
ඔව්, ගොඩක් වෙලාවට වාසනාව අනිවාර්යයෙන්ම ඕනේ හැකියාව කොච්චර හොඳට තිබුණා වුනත්.Moral of the story - Wasanawa saha hakiyawa thiynawa nam thanamalwila kollekta wunath europe yanna chance thiye
Kithula wage kalu katha mittek nam sada anathai
රත්ගම වැල්ලේ softball ක්රිකට් ගහපු මාලිංගය ඉන්න විදිහ බලපන්කොඔව්, ගොඩක් වෙලාවට වාසනාව අනිවාර්යයෙන්ම ඕනේ හැකියාව කොච්චර හොඳට තිබුණා වුනත්.![]()
ඒ මොනාද ඒ කතාhama kathawatama dan muwa aran haminenawa appiriya karanawa ithin