තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් ..
කොහොම හරි මං 700ක පෙට්‍රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ ..
නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්..
මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්?

Last edited: