තන්කොල කපන මැශින් එක..

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් ..
    කොහොම හරි මං 700ක පෙට්‍රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ ..
    නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්..

    මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්?
     
    Last edited:
    • Like
    Reactions: Janatha Jhon

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    oil pichchenawa neda nil duma kiyanne
    hyundai china wune kohomada?

    ඒ කියන්නේ 2T වැඩී ද මචන්... කොරියන් නේද?

    'තන' තිල්ල අයිතිකාරිය මොකද කියන්නේ?

    එකීනම් දුම වැඩී කියල තමා කියන්නේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අර පොඩි එකෙක් මැරුන සීන් එක මතක් වුනා
    මතක් උනානම් අපිටත් දැනගන්න කියපංකෝ.
    තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් ..
    කොහොම හරි මං 700ක පෙට්‍රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ ..
    නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්..

    මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්?
    engine oil දාන්නෙ නෑනේ ඕකට 2T නේ දාන්නෙ. මම හිතන්නෙ 2T වැඩිද දන්නෙ නෑ. මගෙ එකේනම් දුමක් එන්නෙම නැති තරම් mitsubishi.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,833
    113
    අනුපාතේ රුපියල් වලින් හදන්න එපා බන්

    ලීටර්/මිලි ලීටර් වලින් හදන්න
    මැනුවල් එකෙ හරි, පෙට්‍රල් කට හරියෙ ගහලා ඇති..
     
    • Like
    Reactions: kingcapton

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,911
    113
    2 T ගාණට දාපං ඔහේ හලන්නෙ නැතුව..4 stroke නම් රත් වෙනවා වැඩියි කියලා ගත්ත ඵකෙක් කිව්වා.HONDA made in japan ඵකක් උෟට තියෙන්නේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    2T, 2% දාන්න ඕක තමයි සාමාන්‍ය අනුපාතය two stroke engine වලට. ලීටර් 1කට මිලි ලීටර් 20ක් ඔයිල්.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda

    ඇහෙන්නෙත් නෑනේ මචං මැශින් එක දාපුවාම. පොඩි එකා ලඟට යන්න ඇති උසත් නෑනේ. වෙලාව තමයි. මගෙ යාලුවෙක්ගෙ ළමය පොරගෙම කාර් එකට යට උනා ගෙදරින් පිටිපස්සට ගන්නකොට එතනමයි ළමයා. :sorry:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ලීටරේට මිලි හතලිහයි 2T රුපියල් අසූවක් වෙන්නේ පැකට් එකක්. අනිත් දේ නම් ඔය පැත්තේ න් නෙමේ අනිත් පැත්තේන් කේබල් එක ගන්න ඕනේ. එතකොට කාබලේටරේ පැත්ත පිටට එන්නේ.
     
    • Like
    Reactions: dananjaya696