තන්තිරිමලේ පුරාන රජමහා විහාරය

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan visthara tikak dapan ko

    mamath ya inne

    oya guhawata yana pare ali koti ehema inawada

    safety eka kohomada?

    කකුල් හතරේ සත්තුන්ගෙන්නම් කරදරයක් වෙන්නේ නෑ. ඒත් කකුල් දෙකේ සත්තුන්ගෙන් ටිකක් පරිස්සම් වෙලා පලයන්. :yes:
    ඉස්සර වගේ නෙමෙයි, දැන් එහෙ යන කාලකන්නි කරන්න තියෙන හැම අවලම් වැඩම කරනවා ඔය කැලේ ඇතුලේ.
    වෙන දෙයක් ඕනේ නෑ, ඔය පොකුණට දාලා තියෙන අරක්කු බෝතල්, බියර් ටින් දැක්කම තේරෙයි.ඉතිරි දේවල් ගියාම බලාගන්න පුළුවන්. (හැබැයි දැන් පොකුණ සුද්ද කරලලු,ඒනිසා ඒවත් අයින් කරලා ඇති.)
    :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් අනුරාධපුරේ ඉදලා තන්තිරිමලෙට කොච්චර දුරද? පැයක් දෙකක් ගත වෙනවද ගමනට.. මම තවම ගිහින් නෑ. යන්න ඉන්නේ..
    යන්න ඕනේ බන් පැය දෙකක් වගේ අඩුම යනවා
    ඔය යන මගදී බලන්න පුළුවන් අර රහතුන් 500ක් නිර්මාණය කරපු නෙල්ලිකුලම පන්සල



    මමත් ඔය තන්තිරිමලේ ගිහින් තියෙනව හෙනටම 10 පාරක් විතර මතක විදියට කළු ගල උද තමයි පන්සල තියෙන්නේ උදෙන් යන තරමට හොඳයි
    ඇවිදින්න කරන්න පොඩි ළමයි යනව නම් අමාරුයි නැත්නම්
    බලන්න දේවල් නම් හොඳයි හැබැයි තියෙන දේවල්වලට හානි කරන්න නම් එපා සමහර එවුන් නම් ලියලා කපල් නම් ලියලා ලොල් සින් ගොඩයි:angry:

    2yuj7ns.jpg


    ඔතන සංවර්ධනය කරනව ටයිල් ගන්න එහෙම අධාරයක් කරල වරෙන් යනව නම්
    මොකද ගොඩක් දුෂ්කරතා මැද්දෙ තමයි ඔය පන්සල තියෙන්නේ
    දහ පාරක් වගේ මම ඔය අනුරාධපුර අවට පන්සල් ටිකට ගිහින් ඇති
    තන්තිරිමලේ පන්සලේ කවුතුකාගාරෙත් බලාගෙන වරෙන් අනිවා බලන්න දේවල් තියෙනව

    උදේම ගියොත් තමයි හොඳම උදේට පිරිති නුල් බදිනවා පුජා කරනව
    සින් තියෙනව
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මළයෝ උඹ ගහන්න ඕනේ හැම පොටෝ එකම ගහලා. ඒත් වටිනම පින්තූරේ ගහලා නැහැ. ඒ තමයි බෝධීන් වහන්සේ. ඒ බෝධීන් වහන්සේ පොඩ්ඩක් වෙනස් අපේ පන්සල් වල තියෙන බෝධීන් වහන්සේලා එක්ක බලද්දි. ඒ වගේම එහි තියෙන ඓතිහාසික පසුබිමත් ඔබ දනීයැයි සිතමි. නමුත් නොදන්න උන් ඇත්නම් දැන ගනුම පිණිස මෙහි සඳහන් කරමි. තන්තිරිමලේ රජමහ විහාරයේ බෝධීන් වහන්සේ අෂ්ඨ ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්. ඒ කියන්නේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගෙන් මුලින්ම ආපු අංකුර 8න් එකක්. දැනට ඔය 8න් ඉතිරිව තියෙන්නේ 4ක් විතරයි. ඒ නිසා ඔය බෝධීන් වහන්සේට පුද පූජා පැවැත්වීම සහ භාර හාර වීම ගොඩක් හාස්කම් තිබෙනවා කියලා කියනවා.
     
    • Like
    Reactions: sandunhiran and IDG