තන්හාව දුරුකිරීම සැපතක්ද?

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මටත් මචන් මුලින් මුලින් ඔය වගෙ ගැටලු ආවා.උඹ ධර්මය ගැන ටිකක් අධ්‍යනය කරලා තනියම පොඩ්ඩක් හිතලා බලපන් .එවිට තමන්ටම ඒවා ටිකක් තේරෙන්න ගන්නවා
 

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ------- Rahathun wahanse manasa magin sex OVERCOME [ABIBAVA] kara athi athara Rogiya ge sex DESTROY [VINASA] vee atha. Overcome and Destroy deke venasa haduna ganna.

    Hari mcn mata dana ganda one manasen sex feelings overcome kalahama eka sapathak weene kohomada? Eka api sex karala ganna sapathata wada loku sapathakda?
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී):yes:

    කෙල්ලටත් දැන් ටික ටික තේරෙනවා (මම කියල දුන්නට පස්සෙ)
    :lol:;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලටත් දැන් ටික ටික තේරෙනවා (මම කියල දුන්නට පස්සෙ)
    :lol:;)

    ඈහ්...මොකක් කිව්වා.මම කිව්ව කියලා හිතාගන්න එකයි.:angry:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඈහ්...මොකක් කිව්වා.මම කිව්ව කියලා හිතාගන්න එකයි.:angry:
    මේ ඔයාගෙ 1000 වෙනි එකට මොකද කරන්නෙ

    ඉක්මනට කියන්න
    පරක්කු වෙනවා:growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ඔයාගෙ 1000 වෙනි එකට මොකද කරන්නෙ

    ඉක්මනට කියන්න
    පරක්කු වෙනවා:growl::growl:

    .ඒක අපේ සැන්ටා මල්ලියා වෙනුවෙන්...:D
     
    • Like
    Reactions: Santa DX

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමද මගෙ චිකිරි මොලේ
    අන්තිමට මම 1000 මෙතෙන්ටම ගෙනාවනෙ
    :cool:

    අනේද කියන්නේ.:rolleyes:.පොඩි එකාගෙ ආසවනේ,එහෙම හිතාගමුකො එහෙනන්.:P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hari mcn mata dana ganda one manasen sex feelings overcome kalahama eka sapathak weene kohomada? Eka api sex karala ganna sapathata wada loku sapathakda?
    ---- Anivarryen sex karala ganna sapathata wada siya dahas gunayaka sahanayak sapathak venawa Nirvana sampatthiya. Nirvana sampatthiya sadakalikai. Ath sex thavakalika [temporary] mater.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sex feeling vewa vena feeling ekak veva , Mea world eke thiyena siyaluma deval [Nirvanaya saha avakasaya hara] -- DUKKA-----ANITHYA-----ANATHMA --- ganayata vatenawa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Poddak buddhimathwa hithala balanna , world eke thiyena siyalu deval ANITHYA [not stable-----temporary] netha kiyala. Mea ANITHYA gathiya nisa DUKAK athi venawa netha. A vagema buddhimathwa hithala baluwoth temporary happiness eka hari ganna kenek naha. Api ----I-----YOU-----HE-----THEY----kiyala use karanne pahasuwa sadaha pamanai. Truly ehema fixed kenek naha. Ava universal energy eke vividha venas veem pamanai. Eka nisa sex feelings enne mea elakiriye katawath newe UNIVERSAL ENERGY EKATA PAMANAI. Akai ANATHMA kiyanne.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    oyala ta therenne natthda UNIVERSAL ENERGY eka varrgaya boa kirima sadaha gahapu plan ekakata api ahu wela kiyala. World eke thiyenne Energy ekak pamanai. I , YOU, HE , THEY kiya deyak natha. Ava ayithi venne ENERGY [UNIVERSAL ENERGY] ekata pamanai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    I , you, he, they, all human lives, all animal lives, all lives, trees, soil, stones, water, wind, meva siyalu deval universal energy eke vivida venas veem pamanai.