------- Rahathun wahanse manasa magin sex OVERCOME [ABIBAVA] kara athi athara Rogiya ge sex DESTROY [VINASA] vee atha. Overcome and Destroy deke venasa haduna ganna.
මේකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරේ,අල්ලගත්තු තරමට දුකයි,අතැරිය තරමට සැපයි.ඒ කියන්නේ තන්හාව යනු දෙයක් දැඩිව රඳවා ගැනීමයි.අපි හිතමු ආසම ඇඳුමක් කියලා.ආසාව වැඩි නිසා තන්හාවක් ඇතිවෙනවා ඒක ගැන.එතකොට ඒ ඇඳුම කවුරුහරි හොරකන් කරයි කියලා හරි ඒ ඇඳුම නැතිවෙයි කියලා බයයි.ඉතින් හරියට පරිස්සන් කරනවා.බැරිවෙලා හරි හානියක් වුනොත් දුකයි,ඒ හානිය කාගෙ හරි අතින් වුනානන් ඒ කෙනාට වෛර කරනවා,රණ්ඩු වෙනවා.රණ්ඩුවල ,වෛරයේ අවසානය දුකක්.ඉතින් තන්හාව නැහැයි කියන්නේ දුකත් නැහැයි කියන එකයි.අන්න ඒ වගේ හේතු තමයි පිලිතුර වෙන්නේ.(මම ඔය පෙන්වල දුන්නේ සුලු උදාහරණයක් විතරයී)![]()


කෙල්ලටත් දැන් ටික ටික තේරෙනවා (මම කියල දුන්නට පස්සෙ)
![]()
මේ ඔයාගෙ 1000 වෙනි එකට මොකද කරන්නෙඈහ්...මොකක් කිව්වා.මම කිව්ව කියලා හිතාගන්න එකයි.![]()


මේ ඔයාගෙ 1000 වෙනි එකට මොකද කරන්නෙ
ඉක්මනට කියන්න
පරක්කු වෙනවා
කොහොමද මගෙ චිකිරි මොලේ.ඒක අපේ සැන්ටා මල්ලියා වෙනුවෙන්...![]()

කොහොමද මගෙ චිකිරි මොලේ
අන්තිමට මම 1000 මෙතෙන්ටම ගෙනාවනෙ![]()
.පොඩි එකාගෙ ආසවනේ,එහෙම හිතාගමුකො එහෙනන්.
ඈහ්...මොකක් කිව්වා.මම කිව්ව කියලා හිතාගන්න එකයි.![]()

---- Anivarryen sex karala ganna sapathata wada siya dahas gunayaka sahanayak sapathak venawa Nirvana sampatthiya. Nirvana sampatthiya sadakalikai. Ath sex thavakalika [temporary] mater.Hari mcn mata dana ganda one manasen sex feelings overcome kalahama eka sapathak weene kohomada? Eka api sex karala ganna sapathata wada loku sapathakda?