තන්හාව

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    860
    686
    93
    ඔව්

    නැහැ, අවිද්යාව
    අවිද්යාව දුරු වෙන්නේ රහත් වුනාම
    අවබෝධ වෙන්නේ සෝවාන් වුනාම
    ගොට් ඉට්! තැන්ක්ස්.
    එතකොට රහත් උනහම සංකල්ප තියෙනව, ඒවා කෙරෙහි අවිද්‍යාවෙන් තොරව.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ගොට් ඉට්! තැන්ක්ස්.
    එතකොට රහත් උනහම සංකල්ප තියෙනව, ඒවා කෙරෙහි අවිද්‍යාවෙන් තොරව.

    නැහැ, ශුන්යතාවය තියෙන්නේ, ඒත් සංකල්ප ගැන කතා කරන්න පුලුවන් අවිද්යාවෙන් තොරව, සංකල්ප පනවන්නේ නැහැ
     
    • Like
    Reactions: nuwan9999