තන් පුඩු වල ගෙඩියක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අම්මාගේ තන් පුඩු වල ගැටිත්ත ක් වගේ ඇවිත්. රිදෙන්නෙ නැහැ. හැබැයි කසලා තුවාල වෙනවා ලු.

    මේක පෙනන්න මේ සම්බන්ද ඉන්න හොද doctors ලා කව්ද ? කොල්බ ජාතික රෝහලේ ඉන්න කෙනෙක් ම බලන්නේ. විශ්වාස හොඳ.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    අම්මාගේ තන් පිදු වල ගැටිත්ත ක් වගේ ඇවිත්. රිදෙන්නෙ නැහැ. හැබැයි කසලා තුවාල වෙනවා ලු.

    මේක පෙනන්න මේ සම්බන්ද ඉන්න හොද doctors ලා කව්ද ? කොල්බ ජාතික රෝහලේ ඉන්න කෙනෙක් ම බලන්නේ. විශ්වාස හොඳ.
    මචං ඕක අර ජයවර්ධපුර ඉස්පිරිතාලෙ පෙන්නුවොත් සෙට් වෙයි. එයාලගෙ සර්විස් මරු

    මේක උබේ කෑල්ල සම්භන්ධ ප්‍රස්නයක් නං ගෑනිට තන්ත්‍රී කියලා නම දාලා තුනම උරං ඉඳපං කියන්ඩ ආවෙ :( :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    fungal infection එකක් වගේද දන්නෑ. එතකොට මොන දොස්තර කෙනෙක්ටද බන් පෙන්නන්න ඕන ? ප්‍රසව හා නාරිද නැත්තම් නෝමල් ඩොක්ට කෙනෙක්ට පෙන්නුව නම් හරි නේ ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Gediyak wage nam pennanna.. breast cancer enneth oya wage lu ne..chuttak pennaapan machan..parakku karanna epa
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    අම්මාගේ තන් පුඩු වල ගැටිත්ත ක් වගේ ඇවිත්. රිදෙන්නෙ නැහැ. හැබැයි කසලා තුවාල වෙනවා ලු.

    මේක පෙනන්න මේ සම්බන්ද ඉන්න හොද doctors ලා කව්ද ? කොල්බ ජාතික රෝහලේ ඉන්න කෙනෙක් ම බලන්නේ. විශ්වාස හොඳ.
    මේකෙ අහල වැඩක් නෑනෙ බං. සාමාන්‍ය doctor කෙනෙක්ට පෙන්නලා, specialist කෙනෙක්ට පෙන්නන්න ඕන නම් උගෙන් recommendation එකක් ගනින්.
     
    • Like
    Reactions: Asmodeus