මරු නේද?
ආසයි නේ...![]()

EMINƎM;24307883 said:ඒලෙවල් කාලේ මේකි හිටපු සිද්දාලේප කැලෙන්ඩර් කාඩ් එකක් පර්ස් එකේ පරිස්සම් කලා. කැ# හොරෙක් පිට්පොකට් ගැහුවනේ![]()





දැන් ඒක උගේ පර්ස් එකේ ඇති....

උත් අත් වැඩ කලාද දන්නෙ නෑ
EMINƎM;24309842 said:ඔව් බං මාත් කොල්ලෙක්ගෙන් ඉල්ල ගත්තේ බොහොම අමාරුවෙන්![]()



ඒ වෙනුවට ඌට දුන්නෙ මොනවද ?



EMINƎM;24314329 said:මතක නෑ බං
අඩලා අඩලා ඉල්ල ගත්තේ
ඌ බං තනාශව අදුරනවා ප්රසිද්ද වෙන්න කලින්. දැන් contacts නෑ
![]()




