තනාශා හතරසිංහ ට ආච්චි ගෙන් නඩු! මිලියන 5 ක් ගෙවන්න වෙයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මම මෙයා බලන්න ආවේ.මම හිතුවේ තනාසායි මෙයයි වලියක් කියලා


    View attachment 197411

    මූට වඩා ඉරාජ් ආච්චි කෙනෙක් වගේ :lol:

    280684542_1833741737071886_8840529223506737896_n.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    Comments -
    ඇයි මෙහෙම බොරු නිවුස් දාන්නෙ .
    මිත්තනිය සැපසේ කොල්ලුපිටියෙ ගෙදරටම වෙලා ඉන්නවා අවුරුදු ගානක් සිට.
    කොල්ලු පිටියෙ මිනිස්සු දන්නවා අපි කොහෙද පදිංචි ඔය කියන මිත්තනිය කොහෙද පදිංචිය කියලා ( මගෙ ආදරණිය නැන්දම්මා සහ නෑනා) 😊
    මගෙත් එක්ක තියන තරහට මගෙන් පලිගන්න බැරි නිසා මගෙ දරුවන්ට අපහස කරනවා
    ඊරිසියාව.
    ඔය ටනාශාගෙ තාත්තගෙ අම්මායි තාත්තගෙම අක්කාගෙයි වැඩ තමයි. 🫢 මිලියන ගනන් නඩු තීණ්දු කතා තනිකරම බොරුනෙ .
    අපි මෙවාට විරුද්දව අපහස නඩු දානවා මේ වගෙ තව අය අපහසුතාවයට පත්කරනවට.
    බොරුව සමාජගත කරලා මිලියන පහක වන්දී දෙන්න නියොග කරා කියලා අධිකරණයෙ නඩුවක් සම්බන්ධව බොරු පුවත් දානවට. මේ වගෙ තමයි අනිත් නිව්ස් දාන්නෙත් බොරු දාලා. මිලියන ගානක නඩුවක් දානවා නඩු තීන්දු වෙනස් කර පලකර මිනිස්සු අපහස්තාවයට පත් කරනවට. අත්තම්මා ඇයි දන්නෙ නැ එයාගෙ දරුවො තුනක් ඉද්දි මිනිබිරියට තියන එකම ගේ දුන්නෙ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    දේපල වලට පෙරේතනම් ඒ ගෑණි මේකිට දේපල ලියල දෙයිද?මෙතන වෙලා තියෙන්නේ මේ වේසි ඒ ගෑණිව හූරං කාලා ඒ ගෑණිව පාරට දාපු ඵක..මම දන්න පවුලකත් ඔහොම වුනා.ඒකි මිනිහ ඵක්ක අම්ම තාත්තගෙ දේපල ඔක්කොම ලියාගෙන පොත් වල තිබ්බ සල්ලිත් අරන් දෙන්නවම හිඟන්නො කරල පාරට දැම්මා.පට්ට වේසියෝ බැන්ඳට පස්සේ ඔක්කොම අමතකයි.පවුලකට විශේෂයෙන්ම දුවල ඉන්නවනම් ඒක ඉතිං ඒ පවුලේ උන්ගෙ කරුමයක් තමා.
    :yes::yes:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    දේපල වලට පෙරේතනම් ඒ ගෑණි මේකිට දේපල ලියල දෙයිද?මෙතන වෙලා තියෙන්නේ මේ වේසි ඒ ගෑණිව හූරං කාලා ඒ ගෑණිව පාරට දාපු ඵක..මම දන්න පවුලකත් ඔහොම වුනා.ඒකි මිනිහ ඵක්ක අම්ම තාත්තගෙ දේපල ඔක්කොම ලියාගෙන පොත් වල තිබ්බ සල්ලිත් අරන් දෙන්නවම හිඟන්නො කරල පාරට දැම්මා.පට්ට වේසියෝ බැන්ඳට පස්සේ ඔක්කොම අමතකයි.පවුලකට විශේෂයෙන්ම දුවල ඉන්නවනම් ඒක ඉතිං ඒ පවුලේ උන්ගෙ කරුමයක් තමා.
    ඔහොම මිනිස්සු ඉන්නව බන්...අම්මල තාත්තලගෙ කරුමෙටම තමයි එහෙම උන් හැදෙන්නෙ...තමුන්ට ඕන දේවල් තමන්ම හම්බකරගත්ත නං ඉවරයි නෙ...ජීවිත කාලයක් හම්බකරපු දෙයක් උදුරගෙන පාරට දාන්නැතුව...
     
    • Like
    Reactions: dxx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හොද වැඩේ වෙසිට. ගේ ලියල දීපු ගමන් ඒ ගෑනි එලියට දාල. තමන්ගේම ආච්චි..



    VIDEO LINK

    කවුද බන් මේ විඩියෝ එකේ කියවන පොන්නයා. ගුණමකුව කියාගන්න බෑ ගුණමකුලුවා කියල කියන්නෙ :rofl:
     
    • Haha
    Reactions: Kalegana

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    අරගල විකුර්ති මානසික ලෙඩ්ඩු රටට සමාජෙට බිහිකරපු ආඩම්බරකාර දරුවෝ :poop:
    දැන් උපදෙසක් දුන්නත් හෙල්මට් වලින් ගහලා මිනිස්සු මරනවා 👹
    සාදුකාරයක් දෙන්න පින්වතුනි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,064
    113
    සේදවත්ත
    Porn industry එකට ආව නම් next mia khalifa වෙන්න තිබ්බා.. අපරාදෙ talent එක waste කරනවා :(
    කවුද ඇදුම් ඇදලා නිදියන්නේ. සරම ගැලවෙන්න පටන් ගත්ත කාලේ ඉදන් අහක් කරලා නිදාගන්නේ . අඩෝ මාර සැප අනික සෙස්ක් කරන්න උනත් ලේසී
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අරගල විකුර්ති මානසික ලෙඩ්ඩු රටට සමාජෙට බිහිකරපු ආඩම්බරකාර දරුවෝ :poop:
    දැන් උපදෙසක් දුන්නත් හෙල්මට් වලින් ගහලා මිනිස්සු මරනවා 👹
    සාදුකාරයක් දෙන්න පින්වතුනි
    maxresdefault.jpg


    331077960_1234107527224410_2640647355794821384_n.jpg


    330928008_505887578409335_3073951888094657587_n.jpg