තනිකඩව ඉන්න ද කල්පනාව

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43

    බෑ යකූ....මේක වහල දාන්න ඕන සෑහෙන්න පාඩුයි...අලුත් එකකට ආයෝජනය කරල බලන්න ඕන...:Dහවුල්කාරියක් තමයි නැත්තෙ:(

    හවුල්කාරියක් ඇතිද දෙකක් හොද නැද්ද සමහර අයටනම් හතක් පුළුවන් අපිට බෑනේ එහෙම?:sorry:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හවුල්කාරියක් ඇතිද දෙකක් හොද නැද්ද සමහර අයටනම් හතක් පුළුවන් අපිට බෑනේ එහෙම?:sorry:


    දෙකක් තුනක් තියා මට හරියන එකක් සෙට් වුනේ නෑනෙ...දෙකතුනක් ලස්සනට manage කරන උන් ඉන්නව අපිට බැරි වුනාට:yes: