තනිකඩ වීමේ වාසි..

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තනිකඩ වීමේ වාසි..

    533319_355543497842021_228131663916539_966755_1207462802_n.jpg


    via: FB
     
    Last edited:
    • Like
    Reactions: khewagee

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තනිකඩ ජිවිතය ඔය කියන තරම් ආතල් නැතිය..
    තනිකම සැපයි කියලා කව්රු හරි කියනවා නම් ඒක බොරු
    හැමෝම ආදරේ ලබන්න ආසයි..
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    තනිකඩ ජිවිතය ඔය කියන තරම් ආතල් නැතිය..
    තනිකම සැපයි කියලා කව්රු හරි කියනවා නම් ඒක බොරු
    හැමෝම ආදරේ ලබන්න ආසයි..

    ඒක තමයි මම උබට කලින් ත්‍රේඩ් එකේ කිව්වේ...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒක තමයි මම උබට කලින් ත්‍රේඩ් එකේ කිව්වේ...

    ඒ උනාට හැම එකාම ආදරේ බලාපොරොත්තු වෙන්නේ නෑ
    එක පාරක් සිරාවටම ආදරයක් නැති උන එකෙක් ආයේ ආදරයක් ගැන හිතන්න බයයි..
    ඌ අනිවාර්යයෙන් තනිකම තෝරාගන්නවා..
    ඒ තනිකම මේ කියන තරම් ආතල් නෑ
    ඌ නැති උන ආදරේ නිසා අනිවා හිතින් දුක් විදිනවා..
    උගේ තනි කම් මේ තරම් ආතල් නැත..