තනිකඩ elakiriyans 😏

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    ලොකු කම තමයි හේතුව .
    උන් කතා කලොත් කතා කරන්නෙ නැතුව පස්සෙන් එල්ලි ,එල්ලි යන්න ලැජ්ජා නැද්ද??
    (මන් නිකන් alpha male කියලත් හිතෙනවා හැබැයි)
     
    • Wow
    • Like
    Reactions: hkiz and ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උන් කතා කලොත් කතා කරන්නෙ නැතුව පස්සෙන් එල්ලි එල්ලි යන්න ලැජ්ජා නැද්ද මන් නිකන් alpha male කියලත් හිතෙනවා හැබැයි
    මේකේ නැවතීමේ තිතක් හරියට තියපන්කෝ කොහෙන් හරි .මට හිතා ගන්න බෑ මොකද්ද කිව්වේ කියලා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උන් කතා කලොත් කතා කරන්නෙ නැතුව පස්සෙන් එල්ලි ,එල්ලි යන්න ලැජ්ජා නැද්ද??
    (මන් නිකන් alpha male කියලත් හිතෙනවා හැබැයි)
    මටත් ඕක තමයි බන් .අඩුම මම නම් මගේ ලගට ඇවිත් කතා කරනකන්ම හිනාවත් වෙන්නේ නෑ .bit group වල message වලට සමහර කෙල්ලෝ inbox ඇවිත් උදව් ඉල්ලනවා .අහපු දේට උත්තර දුන්නා අයේ නෝ කතා .ඉතින් කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ .එත් ඉතින් මට මගේ ලොකුකම වටිනවා ඊට වඩා .
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    මටත් ඕක තමයි බන් .අඩුම මම නම් මගේ ලගට ඇවිත් කතා කරනකන්ම හිනාවත් වෙන්නේ නෑ .bit group වල message වලට සමහර කෙල්ලෝ inbox ඇවිත් උදව් ඉල්ලනවා .අහපු දේට උත්තර දුන්නා අයේ නෝ කතා .ඉතින් කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ .එත් ඉතින් මට මගේ ලොකුකම වටිනවා ඊට වඩා .
    මාත් එහෙමම තමා වැඩි වෙනසක් නෑ. හැබැයි ඊට පස්සේ තනියම හිතනවා ඇයි මට කෙල්ලෙක් නැත්‍තේ කියලා 🤣🤣
    ඊට පස්සේ හිතාගන්නවා 20ක් උනා විතරයි නේ තව ටික කාලෙකින් හම්බෙයි කියලා 😊
     
    • Haha
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මාත් එහෙමම තමා වැඩි වෙනසක් නෑ. හැබැයි ඊට පස්සේ තනියම හිතනවා ඇයි මට කෙල්ලෙක් නැත්‍තේ කියලා 🤣🤣
    ඊට පස්සේ හිතාගන්නවා 20ක් උනා විතරයි නේ තව ටික කාලෙකින් හම්බෙයි කියලා 😊
    ලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    ලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.
    ඔව්. උන් එපා දේයි ,ඕනේ දේයි හැම කියනවා. අහන් හිටපු මට මුකුත් මතක නෑ. (මට වැදගත් නැති නිසා අමතක කරනවා) වෙන දවසක ඒක ගැන ආයේ මොකක් හරි කියද්දි මට බැනලා තමා කතාවේ ඉතුරු ටික පටන් ගන්නේ 🤣

    introvert කෙනෙක් වගේ දැන් ඉන්නේ
    ------ Post added on Mar 4, 2023 at 8:42 PM
     
    • Haha
    Reactions: ST.PIERRE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,274
    113
    ඔව්. උන් එපා දේයි ,ඕනේ දේයි හැම කියනවා. අහන් හිටපු මට මුකුත් මතක නෑ. (මට වැදගත් නැති නිසා අමතක කරනවා) වෙන දවසක ඒක ගැන ආයේ මොකක් හරි කියද්දි මට බැනලා තමා කතාවේ ඉතුරු ටික පටන් ගන්නේ 🤣

    introvert කෙනෙක් වගේ දැන් ඉන්නේ
    ------ Post added on Mar 4, 2023 at 8:42 PM
    කෙල්ලො ගාව පඩ ගදයි නේද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,274
    113
    ලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.
    ඒකට අපි කෙල්ලො ඉස්සරහ පැණි හලල දියාරු වෙලා ඤාරු වෙලා තියෙන්නෙ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.

    ඒ ලොකුකම හින්දම නෙමෙයි මචන් ටික කාලයක් යද්දි අපි අවංකයි, කාටවත් කේලම් කියන්නෙ නෑ රහස් රකින්න පුලුවන් කියලා අනිත් අය ඉවෙන් වගේ දැන ගන්නවා. එතකොට තමයි ඔය හැම දෙම කියන්න පටන් ගන්නේ. (ගැහැනු පිරිමි දෙගොල්ලොම )
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඒ ලොකුකම හින්දම නෙමෙයි මචන් ටික කාලයක් යද්දි අපි අවංකයි, කාටවත් කේලම් කියන්නෙ නෑ රහස් රකින්න පුලුවන් කියලා අනිත් අය ඉවෙන් වගේ දැන ගන්නවා. එතකොට තමයි ඔය හැම දෙම කියන්න පටන් ගන්නේ. (ගැහැනු පිරිමි දෙගොල්ලොම )
    අඩේ ඒකද දන්නෙත් නෑ .සමහර උන් තෙල් පුච්චන් ඇවිත් මාව බලලා යන්න කියලා ඇවිත් මොකක් හරි ඇඩියාවක් කියලා යනවා .මම ලස්සන එකෙකුත් නෙවේ.
     
    • Like
    Reactions: EKGuest