ටිකක් පරණ එකක් අද feed එකේ දැක්කම
මේකෙ එවුන් මතක් උනා
උන් කතා කලොත් කතා කරන්නෙ නැතුව පස්සෙන් එල්ලි ,එල්ලි යන්න ලැජ්ජා නැද්ද??ලොකු කම තමයි හේතුව .
මේකේ නැවතීමේ තිතක් හරියට තියපන්කෝ කොහෙන් හරි .මට හිතා ගන්න බෑ මොකද්ද කිව්වේ කියලාඋන් කතා කලොත් කතා කරන්නෙ නැතුව පස්සෙන් එල්ලි එල්ලි යන්න ලැජ්ජා නැද්ද මන් නිකන් alpha male කියලත් හිතෙනවා හැබැයි
දැන් හරි.මේකේ නැවතීමේ තිතක් හරියට තියපන්කෝ කොහෙන් හරි .මට හිතා ගන්න බෑ මොකද්ද කිව්වේ කියලා
මටත් ඕක තමයි බන් .අඩුම මම නම් මගේ ලගට ඇවිත් කතා කරනකන්ම හිනාවත් වෙන්නේ නෑ .bit group වල message වලට සමහර කෙල්ලෝ inbox ඇවිත් උදව් ඉල්ලනවා .අහපු දේට උත්තර දුන්නා අයේ නෝ කතා .ඉතින් කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ .එත් ඉතින් මට මගේ ලොකුකම වටිනවා ඊට වඩා .උන් කතා කලොත් කතා කරන්නෙ නැතුව පස්සෙන් එල්ලි ,එල්ලි යන්න ලැජ්ජා නැද්ද??
(මන් නිකන් alpha male කියලත් හිතෙනවා හැබැයි)
මාත් එහෙමම තමා වැඩි වෙනසක් නෑ. හැබැයි ඊට පස්සේ තනියම හිතනවා ඇයි මට කෙල්ලෙක් නැත්තේ කියලාමටත් ඕක තමයි බන් .අඩුම මම නම් මගේ ලගට ඇවිත් කතා කරනකන්ම හිනාවත් වෙන්නේ නෑ .bit group වල message වලට සමහර කෙල්ලෝ inbox ඇවිත් උදව් ඉල්ලනවා .අහපු දේට උත්තර දුන්නා අයේ නෝ කතා .ඉතින් කොහොමද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ .එත් ඉතින් මට මගේ ලොකුකම වටිනවා ඊට වඩා .
ලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.මාත් එහෙමම තමා වැඩි වෙනසක් නෑ. හැබැයි ඊට පස්සේ තනියම හිතනවා ඇයි මට කෙල්ලෙක් නැත්තේ කියලා
ඊට පස්සේ හිතාගන්නවා 20ක් උනා විතරයි නේ තව ටික කාලෙකින් හම්බෙයි කියලා![]()
ඔව්. උන් එපා දේයි ,ඕනේ දේයි හැම කියනවා. අහන් හිටපු මට මුකුත් මතක නෑ. (මට වැදගත් නැති නිසා අමතක කරනවා) වෙන දවසක ඒක ගැන ආයේ මොකක් හරි කියද්දි මට බැනලා තමා කතාවේ ඉතුරු ටික පටන් ගන්නේලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.
introvert කෙනෙක් වගේ දැන් ඉන්නේඔව්. උන් එපා දේයි ,ඕනේ දේයි හැම කියනවා. අහන් හිටපු මට මුකුත් මතක නෑ. (මට වැදගත් නැති නිසා අමතක කරනවා) වෙන දවසක ඒක ගැන ආයේ මොකක් හරි කියද්දි මට බැනලා තමා කතාවේ ඉතුරු ටික පටන් ගන්නේ![]()
කෙල්ලො ගාව පඩ ගදයි නේද?ඔව්. උන් එපා දේයි ,ඕනේ දේයි හැම කියනවා. අහන් හිටපු මට මුකුත් මතක නෑ. (මට වැදගත් නැති නිසා අමතක කරනවා) වෙන දවසක ඒක ගැන ආයේ මොකක් හරි කියද්දි මට බැනලා තමා කතාවේ ඉතුරු ටික පටන් ගන්නේ
introvert කෙනෙක් වගේ දැන් ඉන්නේ
------ Post added on Mar 4, 2023 at 8:42 PM
හැබැයි ඕකත් මානසික ලෙඩ වලට මුල වෙනවා සමහර වෙලාවට .introvert කෙනෙක් වගේ දැන් ඉන්නේ
ඒකට අපි කෙල්ලො ඉස්සරහ පැණි හලල දියාරු වෙලා ඤාරු වෙලා තියෙන්නෙලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.
ලොකුකම හින්දාම කෙල්ලෝ යාලුවෝ සෙට් වෙනවා වැඩියි.උන් හැම මගුලම අපිට කියනවා ඊට පස්සේ .එව්වා ඇහුවම අයේ depression වගේ.
ඒ නාන්නේ නැති කෙල්ලෝ. පෙලක් කෙල්ලෝ ඉන්නවා මාර සුවදයිකෙල්ලො ගාව පඩ ගදයි නේද?
අපි ඉතිං ඕව දන්නෙ නෑඒ නාන්නේ නැති කෙල්ලෝ. පෙලක් කෙල්ලෝ ඉන්නවා මාර සුවදයි![]()

අඩේ ඒකද දන්නෙත් නෑ .සමහර උන් තෙල් පුච්චන් ඇවිත් මාව බලලා යන්න කියලා ඇවිත් මොකක් හරි ඇඩියාවක් කියලා යනවා .මම ලස්සන එකෙකුත් නෙවේ.ඒ ලොකුකම හින්දම නෙමෙයි මචන් ටික කාලයක් යද්දි අපි අවංකයි, කාටවත් කේලම් කියන්නෙ නෑ රහස් රකින්න පුලුවන් කියලා අනිත් අය ඉවෙන් වගේ දැන ගන්නවා. එතකොට තමයි ඔය හැම දෙම කියන්න පටන් ගන්නේ. (ගැහැනු පිරිමි දෙගොල්ලොම )