තනිකමේ..............

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
තව පාරක් මානසිකව වැ‍ටුණා..
ඇයි දෙයියනේ මාවම වැටෙන්නේ..
:eek::eek::eek:
ඇයි මේ එකෙක්ට වත් මානසිකව වැටිලා ඉන්න
උන්ව නැගිට්ටෙන විදියට එකක් ලියන්න බැරි..
:baffled::baffled::baffled:

දැන් බලහන් තනි වෙලා හිටියම කොච්චර ෂෝක් ද
(මම කියුවේ කෙල්ලෙක් නැතිව හරි..)

ප`ර්ස් එකට වැඩි ආබාධයක් නෑ..
කැමති දෙයක් තනියම කන්න පුලුවන්..
කැමති තැනක යන්න පුලුවන්..
රෑට නිදා ගන්න පුලුවන්..
ෆෝන් එකටත් නිදහසක්..
හුරතලේට බලු පැටියෙක් ව හරි ඇති කරන්න පුලුවන්..

:lol::lol::lol::lol: අද ඔලුව වැදුනද කොහේ හරි ???
නැත්තන් ඇඳෙන් අනික් පැත්තෙන් නැගිට්ටද ????
එහෙම නැත්තන් ඇඳේ අනික් පැත්තෙන් බහින්න ගිහින් බිත්තියේ ඔලුව වැදුනද ???
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol::lol::lol: අද ඔලුව වැදුනද කොහේ හරි ???
    නැත්තන් ඇඳෙන් අනික් පැත්තෙන් නැගිට්ටද ????
    එහෙම නැත්තන් ඇඳේ අනික් පැත්තෙන් බහින්න ගිහින් බිත්තියේ ඔලුව වැදුනද ???
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    aaww :love::love::love: ලස්සනයි ගොඩක් ...
    pls මේක කලසෙන් කියවන්න ....
    ඉක්මනටම song එක release කරලා , එකත් පළවෙනියට එළකිරි එකෙන්ම publish කරන්න
    :yes::yes::yes::yes:
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    :D....
    11.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    aaww :love::love::love: ලස්සනයි ගොඩක් ...
    pls මේක කලසෙන් කියවන්න ....
    ඉක්මනටම song එක release කරලා , එකත් පළවෙනියට එළකිරි එකෙන්ම publish කරන්න
    :yes::yes::yes::yes:
    thanks akki song eka ikkmantama dennam
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol::lol::lol::lol: අද ඔලුව වැදුනද කොහේ හරි ???
    නැත්තන් ඇඳෙන් අනික් පැත්තෙන් නැගිට්ටද ????
    එහෙම නැත්තන් ඇඳේ අනික් පැත්තෙන් බහින්න ගිහින් බිත්තියේ ඔලුව වැදුනද ???
    :yes::yes:
    ඔව් වැදුණා තමා..ඇයි මොකෝ..
    :P