තනිකම

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
නියම නිර්මාණය සහෝදරයා.....
හැබැයි මං පොඩි දෙයක් කියන්නමි......සමහර වෙලාවලදී කටිටිය එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න ම්ං නමි ගොඩාක් කැමතියි.....
කොහොම වුනත්....
Weldone.....
 

nwnbs

Member
හොඳ නිර්මාණයක් සහෝ...
11.gif

ඔව්... අපි හැමෝම මිනිස්සු...:)
 

malla

Member
Apr 17, 2007
867
8
0
38
:) මමත් එහෙම තමයි යාළුවා... නිහඬ වබ විඳින්න මාත් ගොඩක් ආසයි...
නිහඩබව විදින එකයි තනියම ඡීවත් වෙන එකයි වෙනස් කියලයි මට හිතෙන්නේ......
 

nwnbs

Member
නිහඩබව විදින එකයි තනියම ඡීවත් වෙන එකයි වෙනස් කියලයි මට හිතෙන්නේ......
ඔව්... තනියම ජීවත් වෙනව කියන්නෙ වෙනමම දෙයක් තමයි... මෙතන මම කිව්වෙ ඔය කියන විදියෙ තනිවම ජීවත් වීමක් නෙමෙයි... අනේ මන්ද ඒක කොයි වගේ එකක්ද කියල...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන අර්ථවත් නිර්මාණයක්...
    දිගටම නිර්මාණ කරන්නට සුභ පැතුම් ඔබට.....
     

    malla

    Member
    Apr 17, 2007
    867
    8
    0
    38
    ඔව්... තනියම ජීවත් වෙනව කියන්නෙ වෙනමම දෙයක් තමයි... මෙතන මම කිව්වෙ ඔය කියන විදියෙ තනිවම ජීවත් වීමක් නෙමෙයි... අනේ මන්ද ඒක කොයි වගේ එකක්ද කියල...
    අපිට දැනෙන හැමදේම කියන්න තේරෙන්නේ නෑ තමා.......
    "අපි මිනිස්සු"
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපූරු නිර්මාණයක්
    අපි තනියම ඉන්නකොට හිතෙන දෙයක් තමයි තනියෛන් ඉන්න බැහැ කියන එක... ඒත් පිරිසත් එක්කම එකතු උනහම තනියෙන් ඉන්න තියෙනවනම් හොදයි කියලා හිතෙන වෙලාවලුත් අනන්ත එනවා

    සුභ පැතුම්
    දිගටම ලියන්න