තනිකරම Spare parts වලින් හැදුවේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    ඊ බේ දාපන්
    මේ වගේ සුපිරි වැඩකාරයෝ ඉන්නවා බන්. එත් ඕක ebay දාන එක නම් practical නෑ. කිලෝ 30ක්‌ විතර බර ඇති මගේ හිතේ.😐 මූගේ මොළෙන් මේ වගේ පොඩි මොනා හරි දෙයක් හදන්න පුළුවන් නම් මරු. මුගේ දක්ෂකමින් හරියට can-opener, tonic-beer bottle opener, craftings වගේ දේවල් හැදුව නම් හරි. මේ වගේ.
    images
     

    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    දැන් පෙට්‍රෝල් ලුත් නැති එකේ ගෙදර තියෙන වාහනේ ගලවලා ඔය වගේ දෙයක් කරන් ඉන්න තමයි වෙන්නේ. :D

    එල වැඩක් බ්‍රෝ
     

    Elvis68

    Active member
  • Jun 1, 2021
    47
    210
    33
    මොකක්ද ඔය? වතුරෙන් දුවන වාහනයක් ද ?

    පොඩි කෑලි දැම්මනම් වැඩේ තව ලස්සන වෙයි :yes:
    මේස 2ක් gift කරන්න හදපු අපේ regional supervisor transfer වෙද්දි එයාට දෙන්න.

    මේවා වාහන වලින් අයින් කරපුව අපි සර්විස් ස්ටේශන් එකක් කරන්නේ 🥱
    යකෝ වාහනේ කැඩූනාම ලි වලින් spare parts හදන් දුවන්නද කීයන්නේ.තියෙන්නේත් ටිකයි එටිකත් නැති කරපන්
    ------ Post added on May 6, 2022 at 3:18 PM

    මේකේ එක කොටසක් වත් අලුත් එව්වා නෙමේ අපේ සර්විස් ස්ටෙශන් එකේ වාහන වලින් අයින් කරන එව්වා. ලී දාලා වාහන දුවන්න ඕන්නැ ඉතින් 😹
    ------ Post added on May 6, 2022 at 3:20 PM

    ටටය්
    යිස් මචන්. ඒත් ඇයි අන්තිමට තන් කියල දාලා තියෙන්නෙ
    ------ Post added on May 6, 2022 at 3:22 PM
     
    • Like
    Reactions: Janithsl88

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    මේවා හදන හැටි ටයිම් ලැප්ස් හදලා දාපන් කොල්ලෝ යූටියුබ්. පිස්සෝ වගේ ඕවා බලන උන් ඉන්නවා