boys ta prashnayak weida?නියමයි. ඒත් එජකුලේටර් ස්ටාර්ට් වෙලා යයිද දන්නෙනෑ.
මේ වගේ සුපිරි වැඩකාරයෝ ඉන්නවා බන්. එත් ඕක ebay දාන එක නම් practical නෑ. කිලෝ 30ක් විතර බර ඇති මගේ හිතේ.ඊ බේ දාපන්

මේස 2ක් gift කරන්න හදපු අපේ regional supervisor transfer වෙද්දි එයාට දෙන්න.මොකක්ද ඔය? වතුරෙන් දුවන වාහනයක් ද ?
පොඩි කෑලි දැම්මනම් වැඩේ තව ලස්සන වෙයි![]()
------ Post added on May 6, 2022 at 3:18 PMයකෝ වාහනේ කැඩූනාම ලි වලින් spare parts හදන් දුවන්නද කීයන්නේ.තියෙන්නේත් ටිකයි එටිකත් නැති කරපන්
------ Post added on May 6, 2022 at 3:22 PMයිස් මචන්. ඒත් ඇයි අන්තිමට තන් කියල දාලා තියෙන්නෙ
තොට ඕව තමයි පේන්නෙ.නයිස් මචන්. ඒත් ඇයි අන්තිමට තන් කියල දාලා තියෙන්නෙ
