තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol:
    මාත් දැක්කා බං.. අලුත එන උන් විකාරෙන් රතු වෙලා.. කොටු පහ හය පිරිච්ච උන්ගෙ කොටු තුන හතරටම අඩු වෙලා.. තනිකර භීෂණයක් තමා..

    උඹටත් හොඳ ටැග් ටිකක් වැටීගෙන එන්නෙ..
    :lol::lol::lol: maru athal denne ban meke un:lol:
    දැන් තර්ක කරලා මහන්සිත් ඇතිනේ! එන්න ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1646022

    :D
    :cool:
    :lol:
    ආන්ඩුවට කඩේ යන එවුන්ට රින රෙප් වැදුනම උන් එකේ තරහ මගෙන් අරිනවා.මට තමයි රිටර්න් එකට රින රෙප් වදින්නේ:growl::lol:
    :lol::lol: haha haa
    ඔහොම තමයි එතින් ඕව. අද ඊයේ වෙච්ච් දේවල් නෙවිනේ. මටත් ඒ දවස්වල -රේප් වරුසාවල් හම්බුනා. :lol::lol::lol:

    ඕකට කියන්නේ බිෂණය නෙවි බන්.....frustration

    හේතුව නියම විදියට තර්කයක් දැම්මහම, අනිත් අයට කට උත්තර නැති උනම, ඒ අනාථයෝනට -රේප් පිහිට ඇරෙන්න වෙන පිහිටක් නැහැ :lol::lol::lol:

    සමහරු හිතන් ඉන්නවා හැම දේම ආණ්ඩුවට විරුද්දව කතා කරන එක විතරයි හරි කියල. ඒ විපක්ෂයේ "මහින්ද අබේසුන්දරල" ටික.

    :lol::lol::lol: ow ban
    fake උන් රතු වෙනවට දුක් වෙන්නේ fake හදන උන්ම තමා..:lol:
    :no::no::eek::eek::eek:
    දේශපාලනේ කත කරනවනම් ගල් මුල් බාරගන්න දැනගන්න ඕනි. අනික මේ එළකිරි එකේ ඉන්නව මානසික රෝගොයෝ සෙට් එකකුත් ටැග් දන්නා බලාගෙන. රේඩියෝ ත්‍රෙඩ් වල පව කුණුහරප ටැග් තිබුනා කිසිම හේතුවක් නැතුව. කයි දේශපාලනේ කතා කරලා රණ්ඩු වෙනේ කුණුහරප කියාගන්නේ /, රේප් කපගන්නේ බුරුවො, මොකද මේකේ ඉන්නේ හැමෝම සමනය මිනිස්සු, මහා ලොකු කොටි ප්ත්හියෝ නම් මම දැකලා නැහැ. කෝටිපතියෝ කියලා කියාගත්තා අය හිටියා එත් අන්තිමට අනුන්ගේ වාහන දාලා ලජ්ජා උන. ඒ නිසා තමන් වගේම මිනිස්සු එක්ක සේශපාලනය නිසා රණ්ඩු කරන එක ගොන් කමක්.
    :D:D
    නිල් ඔ‍ටුවා රතු ඔ‍ටුවා කරමු...:lol:
    :lol::lol:
    ලොල්! කතා කරලා වැඩක් නැහැ බං. අනික් මිනිස්සුන්ගේ මතය ඉවසන්න පුරුද්දක් නැහැ හුග දෙනෙක්ට. කොච්චර පටු දේශපාලන දැක්මක්ද තියෙන්නේ කියලා පේනවා ඒකෙන්... මම ඊයේ දාපු ත්‍රෙඩ් එකකට හිටු කියලා කපලා රෙප්. හිනා යනවා මේවා දැක්කම.. :lol:
    :lol::lol: sigithiliaa inne
    :no::growl:
    :lol:අනුන්ට fake කිය කිය ඌම fake හදන් ගොන් ආතල් ගන්නවා..මහින්දගේ ගෝලයෝ ඔහොමමයි..:lol::lol:
    :eek::eek::eek::eek:
    වේදනාවේ උපරිම සලකුණු..

    :rofl::rofl::rofl::rofl:

    wesi
    Aluthen ena saholata kiyanne rathu kotu - rep walata baya wenna epa. Rata Jathiya gana hithala EK eke baya nathuwa thamange mathaya kiyanna.
    :cool:
    බම්ප් ...හෙලා දකිනවා
    :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:


    හ්ම්ම් ඕකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්..ඔව් ඔව්..

    uQLdPBy.jpg
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    :lol:අනුන්ට fake කිය කිය ඌම fake හදන් ගොන් ආතල් ගන්නවා..මහින්දගේ ගෝලයෝ ඔහොමමයි..:lol::lol:

    ඔබතුමා කාගෙ ගොලයෙක්ද?කරුනාකර පිලිතුරක් දෙන්න
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:


    avatar312790_52.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ තියන එකම සහ ලොකුම භීෂණය ඔය ඔටුවා තමයි...:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:


    මට අත් ‍බෝම්බෙකිනුත් ගැහුවා.... ගහපු එකා අහුවෙන කන් ඉන්නේ.... :growl::growl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සිරා සීන් එක මගේ දැනට රෙප් 40ක් වගේ කපල... රෙප් වලින් ජීවත් වෙන්නෙ නෑ කියල මුන්ට තේරෙන්නෙ නෑනෙ... ‍අනික පට්ට කුණුහරප කියන්නෙ... කපන එවුන් කපපියව් මහින්දට ඡන්දෙ දෙන්නෙ.... :lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට අත් ‍බෝම්බෙකිනුත් ගැහුවා.... ගහපු එකා අහුවෙන කන් ඉන්නේ.... :growl::growl:

    උබට බෝම්බ ගහලා බෝම්බ නාස්ති කරන්නේ කවුද බන් , පොලු පාරක් ගහලා මරලා දන්වා මිසක් ඌරාව

    :lol::lol: