මාත් දැක්කා බං.. අලුත එන උන් විකාරෙන් රතු වෙලා.. කොටු පහ හය පිරිච්ච උන්ගෙ කොටු තුන හතරටම අඩු වෙලා.. තනිකර භීෂණයක් තමා..
උඹටත් හොඳ ටැග් ටිකක් වැටීගෙන එන්නෙ..

maru athal denne ban meke un

ආන්ඩුවට කඩේ යන එවුන්ට රින රෙප් වැදුනම උන් එකේ තරහ මගෙන් අරිනවා.මට තමයි රිටර්න් එකට රින රෙප් වදින්නේ![]()

haha haaඔහොම තමයි එතින් ඕව. අද ඊයේ වෙච්ච් දේවල් නෙවිනේ. මටත් ඒ දවස්වල -රේප් වරුසාවල් හම්බුනා.
ඕකට කියන්නේ බිෂණය නෙවි බන්.....frustration
හේතුව නියම විදියට තර්කයක් දැම්මහම, අනිත් අයට කට උත්තර නැති උනම, ඒ අනාථයෝනට -රේප් පිහිට ඇරෙන්න වෙන පිහිටක් නැහැ
සමහරු හිතන් ඉන්නවා හැම දේම ආණ්ඩුවට විරුද්දව කතා කරන එක විතරයි හරි කියල. ඒ විපක්ෂයේ "මහින්ද අබේසුන්දරල" ටික.

ow banfake උන් රතු වෙනවට දුක් වෙන්නේ fake හදන උන්ම තමා..![]()

දේශපාලනේ කත කරනවනම් ගල් මුල් බාරගන්න දැනගන්න ඕනි. අනික මේ එළකිරි එකේ ඉන්නව මානසික රෝගොයෝ සෙට් එකකුත් ටැග් දන්නා බලාගෙන. රේඩියෝ ත්රෙඩ් වල පව කුණුහරප ටැග් තිබුනා කිසිම හේතුවක් නැතුව. කයි දේශපාලනේ කතා කරලා රණ්ඩු වෙනේ කුණුහරප කියාගන්නේ /, රේප් කපගන්නේ බුරුවො, මොකද මේකේ ඉන්නේ හැමෝම සමනය මිනිස්සු, මහා ලොකු කොටි ප්ත්හියෝ නම් මම දැකලා නැහැ. කෝටිපතියෝ කියලා කියාගත්තා අය හිටියා එත් අන්තිමට අනුන්ගේ වාහන දාලා ලජ්ජා උන. ඒ නිසා තමන් වගේම මිනිස්සු එක්ක සේශපාලනය නිසා රණ්ඩු කරන එක ගොන් කමක්.

නිල් ඔටුවා රතු ඔටුවා කරමු...![]()

ලොල්! කතා කරලා වැඩක් නැහැ බං. අනික් මිනිස්සුන්ගේ මතය ඉවසන්න පුරුද්දක් නැහැ හුග දෙනෙක්ට. කොච්චර පටු දේශපාලන දැක්මක්ද තියෙන්නේ කියලා පේනවා ඒකෙන්... මම ඊයේ දාපු ත්රෙඩ් එකකට හිටු කියලා කපලා රෙප්. හිනා යනවා මේවා දැක්කම..![]()

sigithiliaa inne

අනුන්ට fake කිය කිය ඌම fake හදන් ගොන් ආතල් ගන්නවා..මහින්දගේ ගෝලයෝ ඔහොමමයි..
![]()

වේදනාවේ උපරිම සලකුණු..
Aluthen ena saholata kiyanne rathu kotu - rep walata baya wenna epa. Rata Jathiya gana hithala EK eke baya nathuwa thamange mathaya kiyanna.

බම්ප් ...හෙලා දකිනවා

ආන්ඩු පාක්ශිකයො මැර ප්ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා
පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා
තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ
අනුන්ට fake කිය කිය ඌම fake හදන් ගොන් ආතල් ගන්නවා..මහින්දගේ ගෝලයෝ ඔහොමමයි..
![]()
ආන්ඩු පාක්ශිකයො මැර ප්ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා
පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා
තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ
තනිකර ශිෂ්නයක් යන්නෙ එලකිරියෙ

ඔටුවො උඹ බීල ද බං??????????????????![]()

අඩො එඩිට් කරන්න එපා ඔය වගෙ තුප්පහි විදියටඇත්තටම දැක්කේ ඒ විදියට ඕයි........අඩො එඩිට් කරන්න එපා ඔය වගෙ තුප්පහි විදියට

ආන්ඩු පාක්ශිකයො මැර ප්ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා
පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා
තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ

මට අත් බෝම්බෙකිනුත් ගැහුවා.... ගහපු එකා අහුවෙන කන් ඉන්නේ....![]()